Yathuru puvaruva

18 views
Skip to first unread message

hemantha samarakoon

unread,
Nov 11, 2009, 11:30:54 PM11/11/09
to sinhala-...@googlegroups.com
මම සමරකෝන්..  සින්හලෙන් ලිවීමට ආධුනිකයෙක්. මම භාවිතා කරන සින්ග්ලිශ් යතුරු පුවරුව ඔන් ලයින් තිබීම මට හරි ප්‍රශ්ණයක්..
මට එය ස්ථාවරව මගේ  කොම්පියුටරයේ තබාගත හැකි ක්‍රමයක් තිබේද..?
ස්තූතියි
හේමන්තා සමරකෝන්.
 
mama ema yathuru puvaruva bavithaa karanne eya mata ithaa pahasu nisa.


Windows Live: Keep your friends up to date with what you do online.

Chamila De Alwis

unread,
Nov 11, 2009, 11:42:26 PM11/11/09
to sinhala-...@googlegroups.com
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

මේ පිටුව save කර ගන්න. online ඉන්නම ඕනෙ නෑ.

2009/11/12 hemantha samarakoon <kum....@hotmail.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

Malinda Alahakoon

unread,
Nov 11, 2009, 11:53:58 PM11/11/09
to sinhala-...@googlegroups.com
I'm using this..

2009/11/12 Chamila De Alwis <cs2re...@gmail.com>

wasala

unread,
Nov 11, 2009, 11:43:19 PM11/11/09
to sinhala-...@googlegroups.com
මේක තමයි මම දන්න ක්‍රමය....

2009/11/12 hemantha samarakoon <kum....@hotmail.com>

hemantha samarakoon

unread,
Nov 12, 2009, 1:03:33 AM11/12/09
to sinhala-...@googlegroups.com
උදව් කිරීම ගැන ස්තුතියි...

හේමන්තා  සමරකෝන්
 

Date: Thu, 12 Nov 2009 14:53:58 +1000
Subject: [Sinhala-Bloggers] Re: Yathuru puvaruva
From: malindaa...@gmail.com
To: sinhala-...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages