Sinhala Help

0 views
Skip to first unread message

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 5, 2009, 4:56:48 AM1/5/09
to sinhala-...@googlegroups.com
Tagged හා Archive, Pinging , Navigation   යන්නෙ සිංහල යෙදුම් දන්නවානම් කියන්න




Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.co.cc
malindaprasad.blogspot.com

Malinthe Samarakoon

unread,
Jan 5, 2009, 5:05:47 AM1/5/09
to sinhala-...@googlegroups.com
tag, ping වලට අපි වර්ඩ්ප්‍රෙස් පරිවර්තනයේදි පාවිච්චි කළේ ටැග සහ පින්ග්කිරීම විදියට.

Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2009/1/5 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 5, 2009, 6:42:36 AM1/5/09
to sinhala-...@googlegroups.com
බොහොම ස්තුතියි

Danishka Navin

unread,
Jan 5, 2009, 10:36:43 PM1/5/09
to sinhala-...@googlegroups.com
Malinthe Samarakoon wrote:
> tag, ping වලට අපි වර්ඩ්ප්‍රෙස් පරිවර්තනයේදි පාවිච්චි කළේ ටැග සහ පින්ග්කිරීම විදියට.

අවශ්‍ය නම් tag වලට ලේබල ලෙස යොදන්නත් පුලුවන්

නමුත් PING "පින්ග්" ලෙසම තිබිම හොදයි.
නැත්නම් අනිත් කෙනාට නිසි අදහසක් එන එකක් නැ.
>
> Regards,
> Malinthe Samarakoon - www.malinthe.com <http://www.malinthe.com>


>
>
> 2009/1/5 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com

> <mailto:malin...@gmail.com>>


>
> Tagged හා Archive, Pinging , Navigation යන්නෙ සිංහල යෙදුම් දන්නවානම් කියන්න
>
>
>
>
> Malinda Prasad - මාලින්ද ප්‍රසාද්
>
> (+94)71 916 9 516
>

> www.malindaprasad.co.cc <http://www.malindaprasad.co.cc>
> malindaprasad.blogspot.com <http://malindaprasad.blogspot.com>
>
>
>
>
> >

sameera

unread,
Jan 5, 2009, 11:20:56 PM1/5/09
to sinhala-...@googlegroups.com
මට ‍ස්ථාපනය කරන විදිය පැහැදිලිව කවුරැ හරි screen sot එකක් එක්ක එවනවද?

sameera madusanka

samee...@gmail.com
sam...@abans.lk
http://apiwenuwenapi.blogspot.com

Reply all
Reply to author
Forward
0 new messages