[Sinhala-Bloggers] අන්තර්ජාල කාව්‍ය සාහිත්‍යය

31 views
Skip to first unread message

jayantha colombage

unread,
Apr 25, 2010, 9:09:05 PM4/25/10
to sinhala-...@googlegroups.com
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නිසා සිංහල බ්ලොග් ලිවීමටද
අන්තර්ජාලය හරහා සිංහල බස පරිශීලනය කරමින් භාෂණයේ යෙදෙන්නටද
බොහෝ අයට  වටිනා අවස්ථාවක් ලැබී ඇති මෙවන් අවධියක කිසියම්
යෝජනාවක් ගෙනෙන්ට මට අදහසක් ඇති උනා. ඒ තමයි සිංහල බ්ලොග් කරණය
තුල කාව්‍යකරණයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන් රාශියක් පෙල ගැසෙමින්
සිටිනවා. ඒ අය ගැන අන්තර් ජාලයෙන් පිටත කතිකාවක් ඇගයීමක් තවම නැහැ.
ඒ වගේම සිංහල බ්ලොග්කරණය සහ සිංහල භාෂාව අන්තර්ජාලය තුල පරිශීලනය
කිරීම ගැනත් විසිරී පවතින කතිකාවක් දැනට නැහැ. මම යෝජනා  කරන්නේ
මේ අන්තර්ජාල කවිය මුද්‍රිතමාධ්‍යයෙන් එළිදක්වන්නට හැකිඋනොත් ඒක ඒ තරුණ
නිර්මාණ කරුවන්ට මෙන්ම අන්තර්ජාලයෙන් පිටත සිටින පාඨක විචාරක දෙපිරිසටම
අලුත් අත්දැකීමක් වේවි.
මෙන්න මේ කාරනා කෙරෙහි මගේ සැලකිල්ල යොමුඋනා.
1. සිංහල ‍ බ්ලොග් අඩවි හරහා කාව්‍යකරණයේ යෙදෙන හැම කෙනාම නියෝජනය
    වන පරිදි කාව්‍ය එකක් හෝ දෙකක් තෝරාගැනීම.
2. විශ්වාසවන්ත පොත්ප්‍රකාශකයෙක් ලවා ඒවා ප්‍රකාශයට පත්කරවීම.
3.කවීන් විශාල ප්‍රමාණයක් සිටින නිසා මුද්‍රණ වියදම් වශයෙන් යම් පිරිවැයක් දරන්නට
  උනොත් එය සාමුහික වශයෙන් අඩු පිරිවැයක් දැරීමේ හැකියාවක්
 
4. අන්තර්ජාල කවිය සහ සිංහල බ්ලොග් කරණය බාහිර සමාජයට විවෘත කර පෙන්වීම
    සහ ඒ නිර්මාණ කරුවන් ඇගයීමට ලක්කිරීම.
මෙය මගේ දළ අදහසක් පමණක් සහ යෝජනාවක් බව කරුනාවෙන් සලකන්න.
හේම ජයන්ත කොළඹගේ

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Kalinga Athulathmudali

unread,
Apr 25, 2010, 10:55:19 PM4/25/10
to sinhala-...@googlegroups.com
2010/4/26 jayantha colombage <jcolo...@gmail.com>:

> සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නිසා සිංහල බ්ලොග් ලිවීමටද
> අන්තර්ජාලය හරහා සිංහල බස පරිශීලනය කරමින් භාෂණයේ යෙදෙන්නටද
> බොහෝ අයට  වටිනා අවස්ථාවක් ලැබී ඇති මෙවන් අවධියක කිසියම්
> යෝජනාවක් ගෙනෙන්ට මට අදහසක් ඇති උනා. ඒ තමයි සිංහල බ්ලොග් කරණය
> තුල කාව්‍යකරණයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන් රාශියක් පෙල ගැසෙමින්
> සිටිනවා. ඒ අය ගැන අන්තර් ජාලයෙන් පිටත කතිකාවක් ඇගයීමක් තවම නැහැ.
> ඒ වගේම සිංහල බ්ලොග්කරණය සහ සිංහල භාෂාව අන්තර්ජාලය තුල පරිශීලනය
> කිරීම ගැනත් විසිරී පවතින කතිකාවක් දැනට නැහැ. මම යෝජනා  කරන්නේ
> මේ අන්තර්ජාල කවිය මුද්‍රිතමාධ්‍යයෙන් එළිදක්වන්නට හැකිඋනොත් ඒක ඒ තරුණ
> නිර්මාණ කරුවන්ට මෙන්ම අන්තර්ජාලයෙන් පිටත සිටින පාඨක විචාරක දෙපිරිසටම
> අලුත් අත්දැකීමක් වේවි.
> මෙන්න මේ කාරනා කෙරෙහි මගේ සැලකිල්ල යොමුඋනා.
> 1. සිංහල ‍ බ්ලොග් අඩවි හරහා කාව්‍යකරණයේ යෙදෙන හැම කෙනාම නියෝජනය
>     වන පරිදි කාව්‍ය එකක් හෝ දෙකක් තෝරාගැනීම.
> 2. විශ්වාසවන්ත පොත්ප්‍රකාශකයෙක් ලවා ඒවා ප්‍රකාශයට පත්කරවීම.
> 3.කවීන් විශාල ප්‍රමාණයක් සිටින නිසා මුද්‍රණ වියදම් වශයෙන් යම් පිරිවැයක්
> දරන්නට
>   උනොත් එය සාමුහික වශයෙන් අඩු පිරිවැයක් දැරීමේ හැකියාවක්
>
> 4. අන්තර්ජාල කවිය සහ සිංහල බ්ලොග් කරණය බාහිර සමාජයට විවෘත කර පෙන්වීම
>     සහ ඒ නිර්මාණ කරුවන් ඇගයීමට ලක්කිරීම.
> මෙය මගේ දළ අදහසක් පමණක් සහ යෝජනාවක් බව කරුනාවෙන් සලකන්න.
> හේම ජයන්ත කොළඹගේ
>


බොහොම හොද අදහසක්. අනිත් අයගේ අදහස් කොහොමද ? මම නම් කැමතියි මේදේ කරන්න.
මොකද ඒක ගොඩක් අයට අවස්තාවක් වෙන නිසා තමන්ගේ හැකියාවන් තවත් ඉදිරියට
ගෙනියන්න.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/



--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Subscription settings: http://groups.google.com/group/sinhala-bloggers/subscribe?hl=si

ushan pushpakumara

unread,
Apr 25, 2010, 11:19:49 PM4/25/10
to sinhala-...@googlegroups.com

ඇත්තටම නියම අදහසක් ..... මමථ් එකගඉ . අපිට පුලුවන් එහෙම උනොථ් හමොගෙම දයකථ්වයෙන් පොථක් මුද්‍රණය කරන්න .... . පුළුවන්නම් මේ බ්ලොග් කරනය තව තවත් අනුග්‍රහක සමාගම් කෙරෙහිද උනන්දුව වැඩි කරන්න අපිට පුලුවන් මේ හරහා...... මම තවත් මේ හරහා පණිවිඩයක් කියන්න ඕනෙ......

" සිංහල කවිය බටහිර කවියෙන් ලද ආභාසය " 

කවීන් හා කාව්ය නිර්මාණ ඇසුරුන් කෙරෙන සංවාදශීලී විවරණයක් . 

අදහස් දැක්වීම :- ප්රවීණ කිවිවර ආරියවංශ රණවීර . 

ස්ථානය :- ආචාර්ය එන්. එම් . පෙරේරා මධ්යස්ථානය . කොටා පාර , බොරැල්ල . 

දිනය :- අප්රේල් 30 සිකුරාදා සවස 5.30 .

 මෙහෙයුම :- ශෛලි කලා කේන්ද්රය .

 ඇමතුම් :- 077 - 2672280 / 071 - 8834955


--
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://ushan-ushanpushpakumara.blogspot.com/

උපුල් පල්ලෙකුඹුර

unread,
Apr 25, 2010, 11:21:58 PM4/25/10
to sinhala-...@googlegroups.com
ඉතා හොද යොජනාවක්!
අපිත් එකතුවෙන්නම්!

2010/4/26 jayantha colombage <jcolo...@gmail.com>



--
Upul P.P.

උපුල් පල්ලෙකුඹුර

unread,
Apr 25, 2010, 11:28:09 PM4/25/10
to sinhala-...@googlegroups.com
කොහොමත් දැන් බ්ලොග් කරුවන්ගේ නිර්මාණ මුද්‍රිත මාධ්‍ය විසින් මංකොල්ල කන්නත් පටන් ගෙනනෙ,(ලිපි වලට අදහස් මංකොල්ලයෙන් නොනැවතී ගෙඩි පිටින් ලිපි හොරකම් කිරීම දක්වා).ඉතින් ඔවුනට ප්‍රතිචාර දැක්වීමටනම් අපිටත් මුද්‍රිත මාද්‍ය ආක්‍රමණය කරන්න වෙනව!

2010/4/26 උපුල් පල්ලෙකුඹුර <upul...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Apr 25, 2010, 11:48:43 PM4/25/10
to sinhala-...@googlegroups.com
2010/4/26 උපුල් පල්ලෙකුඹුර <upul...@gmail.com>:

> කොහොමත් දැන් බ්ලොග් කරුවන්ගේ නිර්මාණ මුද්‍රිත මාධ්‍ය විසින් මංකොල්ල කන්නත්
> පටන් ගෙනනෙ,(ලිපි වලට අදහස් මංකොල්ලයෙන් නොනැවතී ගෙඩි පිටින් ලිපි හොරකම් කිරීම
> දක්වා).ඉතින් ඔවුනට ප්‍රතිචාර දැක්වීමටනම් අපිටත් මුද්‍රිත මාද්‍ය ආක්‍රමණය
> කරන්න වෙනව!

ඒ කතාවනම් ඇත්ත.

මෙවැනි පොත් වල්ට තියන මිළ හා වෙලදාම ගැන දන්න කෙනෙක් ඉන්නවාද ?


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Subscription settings: http://groups.google.com/group/sinhala-bloggers/subscribe?hl=si

Pathum Herath

unread,
Apr 26, 2010, 12:02:50 AM4/26/10
to sinhala-...@googlegroups.com
පොත විකුණල ලාබ ලබන්න හිතන එක නම් තේරුමක නැහැ මම හිතන්නේ... මම දන්න තරමින් රු 100-150 කට වඩා වැඩියෙන් කවි පොතක් නම් දෙන්න බැරි වෙයි..

අපි කවි වලට සීමා නොවී විවිධ බ්ලොග්ස් ඇතුළත් කරපු බ්ලොග් පොතක් ගැන මොකද හිතන්නේ?

෴පැතුම්/Pathum෴


2010/4/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Apr 26, 2010, 12:28:20 AM4/26/10
to sinhala-...@googlegroups.com
2010/4/26 Pathum Herath <virtua...@gmail.com>:

> පොත විකුණල ලාබ ලබන්න හිතන එක නම් තේරුමක නැහැ මම හිතන්නේ... මම දන්න තරමින් රු
> 100-150 කට වඩා වැඩියෙන් කවි පොතක් නම් දෙන්න බැරි වෙයි..

ලාබයක් නම් ඕනේම නෑ, කට්ටියගේ ටික පාඩුවක් නැතුව publish කරන්න පුලුවන්නම් ගොඩ.

>
> අපි කවි වලට සීමා නොවී විවිධ බ්ලොග්ස් ඇතුළත් කරපු බ්ලොග් පොතක් ගැන මොකද
> හිතන්නේ?

ටිකක් කතාකරන්න වෙයි ඒක ගැන නම්.

Manushan

unread,
Apr 26, 2010, 2:04:53 AM4/26/10
to sinhala-...@googlegroups.com
මම හිතන්නෙ මේ අදහස හොදයි

> අපි කවි වලට සීමා නොවී විවිධ බ්ලොග්ස් ඇතුළත් කරපු බ්ලොග් පොතක් ගැන මොකද
> හිතන්නේ?
මේය විවිද මාතෘකා නියොජනය කරමින් මහජනතාව අතරට යන සඟරාවක් ලෙස එලිදක්වන්න පුලුවන්නම් මේ වැඩේ කිසිම පාඩුවකින් තොරව කරන්න පුලුවන් වෙයි
මොකද මෙයට කවි පමනක්ම ඇතුලත් නොකර විවිද මාතෘකා යටතේ ඉදිරිපත් කලහොත් කාව්‍යකරණයට කැමති අය මෙන්ම අනෙක් දැනුම බලාපොරොත්තුවෙන අයවත් ඉලක්ක කරගන්න පුලුවන්
උදා හරණයක් හැටියට
පරිගණක සගරාවක් මිලදී ගන්නෙ තාක්ෂනික දැනුමක් ලබා ගන්න ඔනෙ අය විතරයිනේ
හැබැයි  කව්‍යකරණයටම සීම නොවී විවිද මාතෘකා යටතේ ඉදිරිපත් කලොත් ඒක ඒක අවශ්‍යතාවයන් ඇති අයත් මේ සගරාව ගන්න පෙලබෙනවා
ඒක නිසා මේ ගැනත් ටිකක් හිතුවොත් හොදයි

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

Isuru Kodithuwakku

unread,
Apr 26, 2010, 5:20:50 AM4/26/10
to sinhala-...@googlegroups.com
හොඳ අදහසක්, මට නම් කවි ලියන්න බැහැ, පුලුවන් උදව්වක් කරන්නම්

2010/4/26 Manushan <manu...@gmail.com>
328.png

harshi wee

unread,
Apr 26, 2010, 5:40:33 AM4/26/10
to sinhala-...@googlegroups.com


නියම අදහසක්, මාස් පතා හෝ සති පතා මේ සඟරාව මුද්‍රණය කරල පල කරන්න පුලුවන් උනොත් හොඳයි.... ඒත් එක්කම එම මාසයේ සින්ඩියට වැටුන හොඳම පෝස්ට් සඟරාවේ පල කරන්න පුලුවන්.... ඇත්තමයි මට අනන්තවත් හිතුන දෙයක් තමයි අපි මේ සින්ඩියෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ නැති බව... මොකද මේ සින්ඩිය කියන්නෙ දැනුම සාගරයක්... නමුත් ඒ සාගරයෙන් ප්‍රයෝජනේ ගන්නෙ බොහොම අතලොස්සක්.... හොඳ දේ ලියන සැමෝටමත් හොඳ දේ කියවන සැමටමත් මේ සඟරාව වස්තුවක් වෙයි....


මධූ ගෙ දිනපොත
http://dinapothak.blogspot.com/



B60.gif

Bandula Ranathunga

unread,
Apr 26, 2010, 1:06:18 PM4/26/10
to sinhala-...@googlegroups.com
සැලසුම් කරල කලොත් හොඳ වැඩක්!


2010/4/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

2010/4/26 Pathum Herath <virtua...@gmail.com>:
> පොත විකුණල ලාබ ලබන්න හිතන එක නම් තේරුමක නැහැ මම හිතන්නේ... මම දන්න තරමින් රු
> 100-150 කට වඩා වැඩියෙන් කවි පොතක් නම් දෙන්න බැරි වෙයි..

ලාබයක් නම් ඕනේම නෑ, කට්ටියගේ ටික පාඩුවක් නැතුව publish කරන්න පුලුවන්නම් ගොඩ.

>
> අපි කවි වලට සීමා නොවී විවිධ බ්ලොග්ස් ඇතුළත් කරපු බ්ලොග් පොතක් ගැන මොකද
> හිතන්නේ?

ටිකක් කතාකරන්න වෙයි ඒක ගැන නම්.


මේ ගැන කථා කරමුද කාලිංඟ? ගැටළු ඇති වෙන්න පුළුවන් තැන් එහෙම හඳුනගෙන යමක් කරමු.
වාර ප්‍රකාශනයක් වගේ දෙයක්.  මෙහෙම කරමු. පත්තරයක අතිරේකයක් වගේ දෙයකින් පටන් ගනිමු. මුද්‍රණය හා බෙදා හැරීම තමා ලෙකුම ගැටළුව. දෙවනියට එන්නේ මමත්වය (කෝ මගේ එක? ඇයි මගේ එක? වගේ ප්‍රශ්න) ඒකට සුදුසු ක්‍රමයක් සමග වැඩේ පටාාාාාාාාන් ගනිමු!
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Subscription settings: http://groups.google.com/group/sinhala-bloggers/subscribe?hl=si

Saman K

unread,
Apr 26, 2010, 1:53:56 PM4/26/10
to sinhala-...@googlegroups.com
මගේ අදහස නම් මේ වගේ දෙයක් කරන්න සුදුසු තැන SBU එක නෙමෙයි කියලා. මොකද 'නිකමට වගේ' බ්ලොග් එක අයින් කරපු එක ගැන කතිකාවේදි කාලිංග පැහැදිලිව කිව්වා SBU එක තියෙන්නේ යුනිකෝඩ් ප්‍රචලිත කිරීමටයි කියලා.
මුද්‍රිත මාධයට යනවා නම් යුනිකෝඩ්ද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ නේ. එතකොට තාක්ෂනික කරුණු නිසා අයින් කරපු 'නිකමට වගේ' වගේ බ්ලොග් වලට අසාදාරනයක් වෙනවා.

2010/4/26 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Pravin ඉන්දරේ Indranama

unread,
Apr 26, 2010, 2:03:03 PM4/26/10
to sinhala-...@googlegroups.com
2010/4/26 Saman K <sama...@gmail.com>

මගේ අදහස නම් මේ වගේ දෙයක් කරන්න සුදුසු තැන SBU එක නෙමෙයි කියලා. මොකද 'නිකමට වගේ' බ්ලොග් එක අයින් කරපු එක ගැන කතිකාවේදි කාලිංග පැහැදිලිව කිව්වා SBU එක තියෙන්නේ යුනිකෝඩ් ප්‍රචලිත කිරීමටයි කියලා.
මුද්‍රිත මාධයට යනවා නම් යුනිකෝඩ්ද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ නේ. එතකොට තාක්ෂනික කරුණු නිසා අයින් කරපු 'නිකමට වගේ' වගේ බ්ලොග් වලට අසාදාරනයක් වෙනවා.

ඔබ පටලවාගෙන. එහිදී කියවුනේ සංසදය ආරම්භ වූයේ සිංහල යුනිකෝඩ් බ්ලොග් වලට පාඨක පිරිස සපයාදීමට හා එහි එක් ප්‍රධාන පරමාර්ථයක් වන්නේ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කිරීම නිසා “සින්ඩිකේටරය විවෘත වන්නේ යුනිකෝඩ් බ්ලොග් වලට පමණයි“ කියලා. සංසදයේ ගූග්ල් සමූහයෙන් ඉංග්‍රීසි බ්ලොග්කරුවන්ට වුවත් තම බ්ලොග්කරණය ආශ්‍රිත ගැටලු වලට විසඳුම් ලබාගන්න තහනමක් නැති බව ඔබ දන්නවා ඇති.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මූලික වී මුද්‍රිත මාධ්‍යයකට යනවා නම් එහි කිසිදු වැරැද්දක් නෑ. මොකද ප්‍රින්ට් කරන්නේ සින්ඩිකේටරය නොවන නිසා.

ඔබේ තර්කය අනුව සංසදයට සිංහල යුනිකෝඩ් වලින් ලිවීම හැර අඩු ගණනේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක කතා කිරීමත් තහනම් නේ! :D

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama

සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Kathandara Kaarayaa

unread,
Apr 26, 2010, 3:05:25 PM4/26/10
to sinhala-...@googlegroups.com
අන්තර්ජාලයේ විවිධ තුලින් හුවමාරු වූ කවි සහ වෙනත් නිර්මාණ එකතුවක් මීට අවුරුදු දෙකහාමාරකට පෙර අක්‍ෂර සෙනග නමින් ප්‍රකාශනය කළා.
මේක කලේ බූන්දි කට්ටිය. පොත ගන්න පුළුවන් කළුබෝවිල විදර්ශන ප්‍රකාශකයින්ගෙන්.
බූන්දි කට්ටිය ගිය අවුරුද්දේ තවත් කවි පොත් පහක් විතර මුද්‍රණය කළා.


 
2010/4/27 Saman K <sama...@gmail.com>



--
Cheers,

Kathandara Kaarayaa
http://kathandara.blogspot.com

harshi wee

unread,
Apr 27, 2010, 7:04:13 AM4/27/10
to sinhala-...@googlegroups.com



පේන බල බල ඉන්නෙ නැතිව අපි මේක කරල බලමුද?
හැම දේකම දෙපැත්තක් තියෙනවනෙ.
මේ හේතුව නිසා සින්හලෙන් ලියන බ්ලොග්ස් වලට හොඳ පබ්ලිසිටි එකක් වැටෙයි මම හිතන්නෙ... ඉතින් සඟරාවක් හැටියට හෝ පුවත්පතක අතිරේකයක් විදිහට හෝ ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස් වලට මේ බ්ලොග් පනිවිඩය ගියොත් ඒකෙන් යහපතක් වෙයි කියල මම හිතනවා...
අනික මේ ලංකාවේ තියෙන ඉන්ටනෙට් ෆොබියාවත් දුරු වෙයි ටිකක්... මොකද අම්මලා තාත්තලා හිතන් ඉන්න විදිහට අන්තර්ජාලයෙ නරක දේ වගේම හොඳ දේවලුත් තියෙනව කියල පෙන්වා දීමට කදිම අවස්තාවක් වෙයි... :)


මධූ ගෙ දින පොත

Hasitha Jayasooriya

unread,
Apr 27, 2010, 8:59:04 AM4/27/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ වැඩේ ඉක්මනටම කරමු. ගොඩක් අය සිංහල බ්ලොග් ගැන දන්නෙ නෑ(මොකක්ද
කියලවත්) මේ වගේ දෙයක් කිරීමෙන් ගොඩ දෙනෙකුට සිංහල බ්ලොග් ගැන සුබවාදී
අදහසක් දෙන්නත් පුලුවන්.....මේකට ඉක්මනටම ක්‍රියාත්මක කරමු.පොතකට වඩා
සගරාවක් වගේ දෙයක් කලොත් (හැම ක්ශේත්‍රයකම අන්තර්ගතව) ගොඩක් සෙනග අතර
ජනප්‍රය වෙයි කියලයි මං හිතන්නෙ....ආර්ථික වාසි ගැන හිතුවොත් නම් වැඩේ
පටන් ගත්ත තැනම අල වෙයි. මාසිකව සින්ඩියෙ හොදම නිර්මණ තෝරල පල කිරීමත්
හොද අදහසක්....එතකොට උසස් නිර්මාණ උනත් බිහි වෙයි. රු.50/= වගේ මුදලකට
මේක දෙන්න පුලුවන් උනොත් (සගරාවක් නම්) ගොඩක් අයට ගන්නත් පුලුවන්
වෙයි.විශ්ව විද්‍යාල වල හා පාසල් වල මිතුරන් අතර මේක ජනප්‍රිය කලොත් හොද
රසික පිරිසකුත් බිහිවෙයි.එතනින් දිගටම යයි.ඒ වගෙම විජය පරිගණක වගේ පරිගණක
සගරාවක මේ ගැන ආටිකල් එකක් වගේ දාන්න පුලුවන් උනොත් ඒකෙනුත් ලොකු
ප්‍රසිද්දියක් ලැබෙයි.....

කට්ටිය හැමෝගෙම අදහස් එකතු කරල හොද නිර්මාණයක් ඉක්මනටම එලි දක්වමු.
(අදහසකට පමණක් සීමා නොවී)

*දෙසැම්බර් වල වගේ බ්ලොග් කරුවන්ගෙ සුහද හමුවක් තියල වැඩේ ඉක්මනටම පටන්
ගත්තොත් නරකද? (මාගේ අදහසක්) :D :D

On Apr 27, 1:05 am, Kathandara Kaarayaa <kathand...@gmail.com> wrote:
> අන්තර්ජාලයේ විවිධ තුලින් හුවමාරු වූ කවි සහ වෙනත් නිර්මාණ එකතුවක් මීට අවුරුදු
> දෙකහාමාරකට පෙර අක්‍ෂර සෙනග නමින් ප්‍රකාශනය කළා.
> මේක කලේ බූන්දි කට්ටිය. පොත ගන්න පුළුවන් කළුබෝවිල විදර්ශන ප්‍රකාශකයින්ගෙන්.
> බූන්දි කට්ටිය ගිය අවුරුද්දේ තවත් කවි පොත් පහක් විතර මුද්‍රණය කළා.
>

> 2010/4/27 Saman K <samank...@gmail.com>


>
>
>
>
>
> > මගේ අදහස නම් මේ වගේ දෙයක් කරන්න සුදුසු තැන SBU එක නෙමෙයි කියලා. මොකද 'නිකමට
> > වගේ' බ්ලොග් එක අයින් කරපු එක ගැන කතිකාවේදි කාලිංග පැහැදිලිව කිව්වා SBU එක
> > තියෙන්නේ යුනිකෝඩ් ප්‍රචලිත කිරීමටයි කියලා.
> > මුද්‍රිත මාධයට යනවා නම් යුනිකෝඩ්ද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ නේ. එතකොට
> > තාක්ෂනික කරුණු නිසා අයින් කරපු 'නිකමට වගේ' වගේ බ්ලොග් වලට අසාදාරනයක් වෙනවා.
>

> > 2010/4/26 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>


>
> > සැලසුම් කරල කලොත් හොඳ වැඩක්!
>

> >>  2010/4/26 Kalinga Athulathmudali <kaling...@gmail.com>
>
> >>> 2010/4/26 Pathum Herath <virtualpat...@gmail.com>:


>
> >>> > පොත විකුණල ලාබ ලබන්න හිතන එක නම් තේරුමක නැහැ මම හිතන්නේ... මම දන්න
> >>> තරමින් රු
> >>> > 100-150 කට වඩා වැඩියෙන් කවි පොතක් නම් දෙන්න බැරි වෙයි..
>
> >>> ලාබයක් නම් ඕනේම නෑ, කට්ටියගේ ටික පාඩුවක් නැතුව publish කරන්න පුලුවන්නම්
> >>> ගොඩ.
>
> >>> > අපි කවි වලට සීමා නොවී විවිධ බ්ලොග්ස් ඇතුළත් කරපු බ්ලොග් පොතක් ගැන මොකද
> >>> > හිතන්නේ?
>
> >>> ටිකක් කතාකරන්න වෙයි ඒක ගැන නම්.
>
> >>> මේ ගැන කථා කරමුද කාලිංඟ? ගැටළු ඇති වෙන්න පුළුවන් තැන් එහෙම හඳුනගෙන යමක්
> >> කරමු.
> >> වාර ප්‍රකාශනයක් වගේ දෙයක්.  මෙහෙම කරමු. පත්තරයක අතිරේකයක් වගේ දෙයකින් පටන්
> >> ගනිමු. මුද්‍රණය හා බෙදා හැරීම තමා ලෙකුම ගැටළුව. දෙවනියට එන්නේ මමත්වය (කෝ මගේ
> >> එක? ඇයි මගේ එක? වගේ ප්‍රශ්න) ඒකට සුදුසු ක්‍රමයක් සමග වැඩේ පටාාාාාාාාන්
> >> ගනිමු!
>
> >>> --
> >>>   කාලිංග ඇතුලත්මුදලි.
> >>>http://www.kalingasblog.com

> >>> Follow me on Twitterhttp://twitter.com/kalinga
> >>> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com


> >>> සිංහල බ්ලොග් කියවමුhttp://blogs.sinhalabloggers.com

> >>> සිංහල Geek Chathttp://techkatha.com/chat/


>
> >>> --
> >>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක්
> >>> බැවිනි.
>
> >>> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> >>> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> >>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com


>
> >>> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> >>> සංසදයෙන් ඉවත්වීම සඳහා

> >>>http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.


>
> >>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> >>> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> >>> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> >>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> >>> Subscription settings:
> >>>http://groups.google.com/group/sinhala-bloggers/subscribe?hl=si
>
> >>   --
> >> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක්
> >> බැවිනි.
>
> >> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> >> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com


>
> >> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> >> සංසදයෙන් ඉවත්වීම සඳහා

> >>http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.


>
> >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> >> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> >> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> > --
> >  ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක්
> > බැවිනි.
>
> > නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> > සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com


>
> > සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> > සංසදයෙන් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.


>
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> > පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> > බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> --
> Cheers,
>

> Kathandara Kaarayaahttp://kathandara.blogspot.com


>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com


>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.

> සංසදයෙන් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු ...
>
> read more »

Sasith Nuwantha

unread,
Apr 27, 2010, 11:32:56 AM4/27/10
to sinhala-...@googlegroups.com
අනික මේ ලංකාවේ තියෙන ඉන්ටනෙට් ෆොබියාවත් දුරු වෙයි ටිකක්... මොකද අම්මලා තාත්තලා හිතන් ඉන්න විදිහට අන්තර්ජාලයෙ නරක දේ වගේම හොඳ දේවලුත් තියෙනව කියල පෙන්වා දීමට කදිම අවස්තාවක් වෙයි... :)
මාත් ඒකට එකඟයි!

Bandula Ranathunga

unread,
Apr 27, 2010, 11:39:56 AM4/27/10
to sinhala-...@googlegroups.com
ඔව්!
වැඩිය කථා කරන්න ගියාම වැඩක් කෙරෙන්නනේ නෑ. පුළුවන් විදිහට වැඩේ පටන් ගනිමු. මේ ලෝකෙ ලොකු වෙනස්කම් හැම එකක්ම ආරම්භ වුණේ ප පොඩි අදහසකින්. ඒ නිසා සරත් ගුනතුංග මහත්මයාගේ ඒ පොඩි අදහස දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒ නිසා දැන් ක්‍රියාත්මක වෙමු.
සිංහල යුනිකෝඩ් ප්‍රවර්ධනයට විතරක් නෙමේ hrshi wee නියන විදිහට අන්තර්ජාලය පිළිබඳව තිබෙන දුර්මත පහව යාමටත් මේ කාර්යය හේතු වේවි!.
අපිට දැන් තියෙන්නේ ඩමියක් හදාගෙන පත්තර එක්ක සාකච්චා කරන එකයි. මම හිතන්නනේ පත්තර වලටත් මේක හොඳ අවස්ථාවක් වේවි. අනික ප්‍රභල මාධ්‍ය දෙකක් එකතු වෙන ස්වර්ණමය අවස්ථාවක්. ඒ වගේම ICT ක්ෂේත්‍රෙය් වෙළඳ ආයනත වලටත් හොඳ අවස්ථාවක් වේවි.


2010/4/27 harshi wee <hars...@gmail.com>

ushan pushpakumara

unread,
Apr 27, 2010, 11:51:06 AM4/27/10
to sinhala-...@googlegroups.com
මේ කතා කරන හැම දේම ඉතාමත් වටිනව....... කලින් කිව්ව වගේම අපිත පුලුවන් මේක සඟරාවක් විදිහත එලියට දන්න .....  බ්ලොගර්ස් කියලා හරි නමක් දල.. එකෙ බ්ලොග් වලකත්ත කරන හැම අන්ගයක්ම එකතු කරලා මේක එලියට දාන්න පිළුවන් . මේ ගැන කතා කරන්නත් එක්ක හමුවක් දැම්මොත් හොදයි වගේ.......... .


--
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://ushan-ushanpushpakumara.blogspot.com/

B60.gif

Poornima Weerasinghe

unread,
Apr 27, 2010, 9:35:23 PM4/27/10
to sinhala-...@googlegroups.com
This is a briliant idea. bcz I have experienced publishing my work by some one elase while I was taking a long time for that.
I also can contribute (my knowledge, energy, experience) to make this success.. through my editing and curating experience..
 
better idea is a magazine than a book..

Good luck.. 
 
Poornima (Purasanda)
 
2010/4/27 ushan pushpakumara <ushan.pus...@gmail.com>



--
---------------------------------
Poornima Weerasinghe
B60.gif

jayantha colombage

unread,
Apr 28, 2010, 12:04:19 AM4/28/10
to sinhala-...@googlegroups.com
වටිනා අදහසක්...මගේ යොජනාවට මෙතරම් වටිනා කතාබහක් එකතුකිරීමෙන් මම සතුටු වෙනවා
පුවත්පතක පිටුවක් අතිරේකයක් වශයෙන් පළකරන්නට හැකි නම් ඉතාවටිනවා. පොතක් වශයෙන්
වුවද එය පළකිරීම කෙතරම් සුදුසුද...සුහද හමුවක් සංවිධානය කිරීමෙන් මෙය සාකච්ඡා කරන්නට පුලුවන්
ජයන්ත කොළඹගේ

2010/4/27 ushan pushpakumara <ushan.pus...@gmail.com>
B60.gif

TeeRox

unread,
Apr 28, 2010, 1:24:19 AM4/28/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ අදහසට නම් මමත් කැමතියි. මොකද මමත් ආදර කතාවක් සම්බන්ධයෙන් කවි පෙළක්
ලියනවනෙ.
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අද කාලෙ කවි පොත් කියවන අය ඉන්නවද කියලයි.
නව කතා පොත් නම් කියවන අය ඕනෙ තරම් හොයා ගන්න පුළුවන් ඒත් කවි කියවන
පිරිස මන් දන්න තරමට නම් ගොඩාක් අඩුයි.
ඒත් උත්සාහයක් දීල බලමු. ගෙඩි පිටින් කවි දාලා පොතක් එලියට දානවට වඩා
කවිත් එක්ක කතාවකුත් අන්තර්ගත කරල දැම්මොත් ගොඩක් දෙනා කියවයි.
මගේ කවි පෙළෙත් කතාවක් අන්තර්ගතයි, කියවද්දි තේරෙනවා.
ඒ වගේම ලගදීම ඒ කවි පෙලට නව කතාවක වගේ කතාවත් එකතු කරන්න මම හිතන් ඉන්නව
කවි පෙල යටින්ම හෝ වෙනම බ්ලොග් එකක් විදියට හෝ.
මොකද කියන්නෙ මේ විදිය නරකද? එතකොට නව කතා කියවන බොහෝ දෙනාගෙත් අවධානය
ගන්න බැරි වෙන එකක් නැහැ.
මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. ඔයාලගේ අදහසුත් එකතු කරන්නකෝ.

jeewithemal

unread,
Apr 28, 2010, 4:55:53 AM4/28/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හරිම වටින අදහසක්....ඇත්තටම.... මේ ව්‍යායාමය ශක්තියෙන් මල් පල ගන්වන්නට
අවැසි සියලු සහයෝගය අපෙනුත් ලැබෙනවා....
පොඩියට ඇරඹුමක් වසයෙන් පොත් පිංචක් වසයෙන් පටන් අරං එය ක්‍රමිකව වැඩි
දියුණු කරන එක සාර්ථක නොවේවිද? (මගේ පෞද්ගලික අදහසක් පමණයි)

On Apr 28, 10:24 am, TeeRox <tesha...@gmail.com> wrote:
> මේ අදහසට නම් මමත් කැමතියි. මොකද මමත් ආදර කතාවක් සම්බන්ධයෙන් කවි පෙළක්
> ලියනවනෙ.
> හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අද කාලෙ කවි පොත් කියවන අය ඉන්නවද කියලයි.
> නව කතා පොත් නම් කියවන අය ඕනෙ තරම් හොයා ගන්න පුළුවන් ඒත් කවි කියවන
> පිරිස මන් දන්න තරමට නම් ගොඩාක් අඩුයි.
> ඒත් උත්සාහයක් දීල බලමු. ගෙඩි පිටින් කවි දාලා පොතක් එලියට දානවට වඩා
> කවිත් එක්ක කතාවකුත් අන්තර්ගත කරල දැම්මොත් ගොඩක් දෙනා කියවයි.
> මගේ කවි පෙළෙත් කතාවක් අන්තර්ගතයි, කියවද්දි තේරෙනවා.
> ඒ වගේම ලගදීම ඒ කවි පෙලට නව කතාවක වගේ කතාවත් එකතු කරන්න මම හිතන් ඉන්නව
> කවි පෙල යටින්ම හෝ වෙනම බ්ලොග් එකක් විදියට හෝ.
> මොකද කියන්නෙ මේ විදිය නරකද? එතකොට නව කතා කියවන බොහෝ දෙනාගෙත් අවධානය
> ගන්න බැරි වෙන එකක් නැහැ.
> මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. ඔයාලගේ අදහසුත් එකතු කරන්නකෝ.
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com


>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.

> සංසදයෙන් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

පිස්සා

unread,
Apr 28, 2010, 6:03:37 AM4/28/10
to sinhala-...@googlegroups.com
මම නම් හිතන්නේ ඊ-මැගසින් එකක් කරනවා නම් හොදයි ඉස්සෙල්ලාම
අපිට එතකොට අළුත් අයිඩියාස් ඒවි.

පොතක් ගහන එක, සලකලා බලමු, ටිකක් පරිනත උනාට පස්සේ...
කරන්නන් වාලේ, කරලා වැඩක් නෑ..
බලලා වීසි කරන පොතක් වෙනුවට, හැමතිස්සෙම කියවන්න, බලන්න ආසා හිතෙන පොතක් ඕනේ නිර්මානය කරන්න..

2010/4/28 jeewithemal <dilsh...@gmail.com>



--
පිස්සු පොරගේ ගොන් කතා බලන්න යන්න..
'පිස්සාගේ ලෝකය'
http://pissa-pissublog.blogspot.com/

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Apr 28, 2010, 10:40:16 AM4/28/10
to sinhala-...@googlegroups.com
+1


Neranji Sulakkana Ekanayake (Neenu) ...නීනු...
රෝස වලාකුළු
අන්ධකාර නිශාවට පෙර සුළං දැලේ හමා එන්න.....
http://neranji-sulakkana.blogspot.com/

Kalinga Athulathmudali

unread,
Apr 28, 2010, 12:59:16 PM4/28/10
to sinhala-...@googlegroups.com
එක සගරාවක් සමග කතා කරා, ඔවුන් කැමතියි අතිරේකක් ලෙස පලකරන්න මාසිකව.
හැබැයි මෙයින් අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නෑ. අපි ගෙවන්නේද නෑ. අයිතිය
නම් බ්ලොග් කරු සතුයි.

කට්ටිය මොකද කියන්නේ කැමතිද ?

Supun Sudaraka

unread,
Apr 28, 2010, 10:46:26 AM4/28/10
to sinhala-...@googlegroups.com


2010/4/28 පිස්සා <piss...@gmail.com>

මම නම් හිතන්නේ ඊ-මැගසින් එකක් කරනවා නම් හොදයි ඉස්සෙල්ලාම
අපිට එතකොට අළුත් අයිඩියාස් ඒවි.

පොතක් ගහන එක, සලකලා බලමු, ටිකක් පරිනත උනාට පස්සේ...
කරන්නන් වාලේ, කරලා වැඩක් නෑ..
බලලා වීසි කරන පොතක් වෙනුවට, හැමතිස්සෙම කියවන්න, බලන්න ආසා හිතෙන පොතක් ඕනේ නිර්මානය කරන්න..

ම්... කො‍හොමත් දැනටමත් සින්ඩිය ඊ-මැගසින් එකක කාර්යය කරනවා නේද?



--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com | http://www.facebook.com/ssudaraka | http://www.twitter.com/ssudaraka

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Apr 28, 2010, 1:12:34 PM4/28/10
to sinhala-...@googlegroups.com
කැමතියි..
--
Neranji Sulakkana Ekanayake (Neenu) ...නීනු...
රෝස වලාකුළු
අන්ධකාර නිශාවට පෙර සුළං දැලේ හමා එන්න.....
http://neranji-sulakkana.blogspot.com/

harshi wee

unread,
Apr 28, 2010, 1:15:08 PM4/28/10
to sinhala-...@googlegroups.com



 මම නම් කැමතියී...
නමුත් මීලඟ කරුන තමයි පෝස්ට් කොහොමද තෝරා ගන්නේ කියලා?
අනික කවි නිසඳැස් විතරද පල කරන්නේ?
මම නම් කැමතී විවිධ අංශ තියෙනවා නම් තාක්ශනික හා කලා වගේ විවිධ අංශ තියෙනවා නම්

jayantha colombage

unread,
Apr 28, 2010, 8:02:52 PM4/28/10
to sinhala-...@googlegroups.com
හිතවත් කාලිංග ඔබ විසින් සඳහන් කර ඇති

"එක සගරාවක් සමග කතා කරා, ඔවුන් කැමතියි අතිරේකක් ලෙස පලකරන්න මාසිකව.
හැබැයි මෙයින් අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නෑ. අපි ගෙවන්නේද නෑ. අයිතිය
නම් බ්ලොග් කරු සතුයි." යන කාරණය අපගේ සිත්ගත්තා. අවශ්‍යවන්නේ මුදල නොව
මේ තරුණ නිර්මාණ කරුවන් සහ සිංහල බ්ලොග්කරණය පිළිබඳව අන්තර්ජාලයෙන් පිටතට
හඳුන්වා දීමක් නිසා මෙයද අගෙයි කියා හිතෙනවා



2010/4/28 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Apr 29, 2010, 12:50:36 AM4/29/10
to sinhala-...@googlegroups.com
එහෙනම් දැන් කරන්න ඕනේ බ්ලොග් තෝරන්න කට්ටියක් ලැස්ති කරන එක. මේක හැම
දෙයක්ම ගත්තනම් වටිනවා, අපිට කොපමණ ඉඩක් ලැබෙනවාද කියන එක පොඩක් අසා
බලන්නම්.

2010/4/29 jayantha colombage <jcolo...@gmail.com>:

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com

Follow me on Twitter http://twitter.com/kalinga


තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Amal Ishantha Suwanda arachchi

unread,
Apr 29, 2010, 6:21:50 AM4/29/10
to sinhala-...@googlegroups.com
ඒක නම් සෑහෙන්න වටිනවා. මොකද සඟරාවක් වෙනම පල කරනවා කියන්නේ සැහෙන භාරදූර කටයුත්තක්


--
අමල් ඉෂාන්ත
මහනුවර
http://amalishantha.blogspot.com/

sasith සසිත් නුවන්ත Nuwantha

unread,
Apr 30, 2010, 2:13:00 AM4/30/10
to sinhala-...@googlegroups.com
එක සගරාවක් සමග කතා කරා, ඔවුන් කැමතියි අතිරේකක් ලෙස පලකරන්න මාසිකව.
හැබැයි මෙයින් අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නෑ. අපි ගෙවන්නේද නෑ. අයිතිය
නම් බ්ලොග් කරු සතුයි.

කට්ටිය මොකද කියන්නේ කැමතිද ? 

ඒ අදහස නම් ඉතා වටිනවා.  මම නම් හිතන්නෙ මුදලට වඩා එම නිර්මාණ පලවීමයි වැදගත්.ඒ වගේම බ්ලොග් කරණය ජනතාව අතරට යෑමට එය මහත් රුකුලක් වනු නොඅනුමානයි.


--
මෙන්න මගේ බ්ලොග් එක - http://blog.sasithonline.tk/
මෙන්න මගේ සයිට් එක (හැබැයි තාම සැකසුම් අවධියෙ ) - http://sasithonline.tk/
මෙන්න මගේ ෆොටෝ බ්ලොග් එක -http://photo.sasithonline.tk/

Note- ඉහත මාගේ වෙබ් අඩවිය සහ බ්ලොග් අඩවි .TK අයිතිකරුවන් හදිසියේම ඩොමේන් නාමය අයින් කර ඇති බවින් දිස් වන්නේ නැත. සිදුවූ අපහසුතාවයක් ඇතොත් සමා වුව මැනවි.
Reply all
Reply to author
Forward
0 new messages