SBU එකේ VIP සාමාජිකයෝ යනු කවුරුන්ද? ඔවුන්ව පත්කරන්නේ කෙසේද?
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
VIP සාමාජිකයිට ඇත් කාර්යයන් කවරේද?
VIP සාමාජිකයකු වීමට විය යුතු සුදුසු කම් මොනවාද?
VIP සාමාජිකත්වය සදහා දැන් අයදුම් කල හැකිද?
On Feb 8, 11:12 pm, Pravin Indranama <indran...@gmail.com> wrote:
> 2010/2/8 චතුරංග රූපසිංහ <07130082...@gmail.com>
VIP සාමාජිකයිට ඇත් කාර්යයන් කවරේද?
VIP සාමාජිකයකු වීමට විය යුතු සුදුසු කම් මොනවාද?
VIP සාමාජිකත්වය සදහා දැන් අයදුම් කල හැකිද?
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
එතකොට ප්‍රශ්නේ තියෙන්නේ, ලංකාවේ ඉන්න අයට විතරයි නේද එන්න පුලුවන්
2010/2/8 Saman K <sama...@gmail.com>එතකොට ප්‍රශ්නේ තියෙන්නේ, ලංකාවේ ඉන්න අයට විතරයි නේද එන්න පුලුවන්
සංසදය වෙනුවෙන් ලොකු තීරණයක් ගන්න උනොත් මේ අයට මුනගැහෙන්න පවා සිදුවිය හැකියි. නිර්ණාමික අය ඇතුලත් කර නොගන්නේ ඔවුන් එසේ හමුවීමකට පැමිණීමට කැමති නැති නිසයි. විදේශ වල සිටින අය එවැනි අවස්ථාවක කොහොමත් එන්න බෑ නේ..
සංසදයේ තීරණ ගැනීමට සාමාජිකයන් අතුරින් පිරිසක් තෝරාගැනීමට අවශ්‍ය වී තිබුනා. ඒ සඳහා තෝරාගැනීමේ criteria එකක් සිතමින් සිටියදී හමුව පැවැත්වුනු නිසා අපි ඒ පැමිණි අය තෝරා ගත්තා. මා කලින් කී පරිදි සැමදා මෙසේ VIP අය හමුවට පැමිණි අයම වීම අවශ්‍ය නෑ. එය පසුව වෙනස් විය හැකියි.
මේ පිලිබඳව දැන් තර්ක කිරීම අවශ්‍ය නෑ. නැවතත් VIP සමූහය සඳහා පිරිස බඳවාගන්නා විටකදී ඒ කෙසේදැයි දැනුම් දෙන්නම්. එය තවමත් තීරණය කර නැති දෙයක්.
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලි�¶B
අපිට මොන VIP ද ? :D
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/