ICTA + Firefox haha enjoy

1 view
Skip to first unread message

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

unread,
Jul 23, 2008, 6:31:27 AM7/23/08
to Sinhala Bloggers
http://jathikachinthana.blogspot.com/2008/07/icta-develops-real-patriotic-sinhalese.html

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

Malinthe Samarakoon

unread,
Jul 23, 2008, 6:48:27 AM7/23/08
to sinhala-...@googlegroups.com
විනෝදාස්වාදය සඳහා කදිමයි :P

Regards,
Malinthe Samarakoon
www.malinthe.com

dilan damith

unread,
Jul 23, 2008, 6:52:38 AM7/23/08
to sinhala-...@googlegroups.com
මේවාට තමයි කියන්නේ මෝඩ ජෝක්ස් කියලා.
--
Dilan Damith Prasanga
Weemansha IT Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0715 643243
+ 94 0779 317 897
+ 94 0786 446242
http://www.sinharajaforest.info
http://adaraneeya.blogspot.com

thilina gunasekara

unread,
Jul 23, 2008, 6:55:48 AM7/23/08
to sinhala-...@googlegroups.com
සමහරක්‌ ට විහිලු තේරෙන්නෙ නෑ වගේ  :D

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

unread,
Jul 23, 2008, 6:59:56 AM7/23/08
to sinhala-...@googlegroups.com
2008/7/23 thilina gunasekara <thilina.g...@gmail.com>:

> සමහරක්‌ ට විහිලු තේරෙන්නෙ නෑ වගේ :D
>

හික්... ඒක නම් හරි :)

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Jul 23, 2008, 7:34:42 AM7/23/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ROTFL (බිම පෙරළි පෙරළි හිනා වෙනවා! )

:D :D :D :D

Rajith Vidanaarachchi

unread,
Jul 23, 2008, 1:12:40 PM7/23/08
to sinhala-...@googlegroups.com
මේ වගේ මෝඩයො කරන වැඩ නිසා මේව වැරදිලාවත් බලන වෙන රටවල්වල මිනිස්සු ඉස්සරහ සවුත්තු වෙන්නෙ රටක් ජාතියක් හැටියට අපිම තමයි... මේ අඩවිය පවත්වා ගෙන යන්නෙ කවුද කියල දන්නව ද?

2008/7/23 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>:

ROTFL (බිම පෙරළි පෙරළි හිනා වෙනවා! )

:D :D :D :D




--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

kasun

unread,
Jul 24, 2008, 2:23:27 AM7/24/08
to sinhala-...@googlegroups.com

"ICTA develops a real patriotic Sinhalese Buddhist browser called FIREFOX"

හැමදේටම ආගමයි ජාතියයි විකුණ ගෙන කන එක පුරුද්දට ගිහින්. මේ එක පුද්ගලයෙකුගේ පමණක් නොවෙයි. සමස්ඨ සමාජය තුලම පවතින ඛේදවාචකයක්.

2008/7/23 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

රාජිත (Rajitha)

unread,
Jul 24, 2008, 2:33:32 AM7/24/08
to sinhala-...@googlegroups.com
මේක මට පේන විදිහට උවමනාවෙන්ම කරන වැඩක්.  සිංහළ ජාතිය හා බුදු දසුන අවමානයට පත් කරන්න. විනොදයට කරන වැඩක් වෙන්න පුලුවන්. මේක ලියපු කෙනා හොඳට තුරුදැල ගැන අවබොධයක් තිබෙන කෙනෙක්.  අනෙක් ලිපි දෙස හා වියුණු සටහන දෙස බැලූ විට එය පැහැදිළි වෙනව.

මෙයින් ICTAත් අපහසුතාවට පත් වෙනව. ICTA විවේචනය කර ලියූ සටහන් වලට වඩා මෙයින් එම ආයතනය අපහසුතාවට පත් වන බවයි මගේ අදහස.

රාජිත.


2008/7/24 kasun <mailt...@gmail.com>:

thilina gunasekara

unread,
Jul 24, 2008, 3:00:50 AM7/24/08
to sinhala-...@googlegroups.com
මේ ආරෙම ලිපියක්‌ පහුගිය සතියෙ ලංකාදීප පත්තරේ තිබුනා ( 20 ). පින්තූරෙ පැහැදිලි නැහැ. ස්‌කෑනර් එකක්‌ නැහැ :D


n7224072008642.jpg

සු ෴

unread,
Jul 24, 2008, 3:15:06 AM7/24/08
to sinhala-...@googlegroups.com
meka liyala thiyenne sarcasm walin neweida ? pehedili nethi nisa kiyawanna behe

2008/7/24 thilina gunasekara <thilina.g...@gmail.com>:

thilina gunasekara

unread,
Jul 24, 2008, 3:26:23 AM7/24/08
to sinhala-...@googlegroups.com
onna .. I added another pic .. its somewhat clear than the previous one :D

2008/7/24 සු ෴ <suonl...@gmail.com>:

meka liyala thiyenne sarcasm walin neweida ? pehedili nethi nisa kiyawanna behe

2008/7/24 thilina gunasekara <thilina.g...@gmail.com>:

මේ ආරෙම ලිපියක්‌ පහුගිය සතියෙ ලංකාදීප පත්තරේ තිබුනා ( 20 ). පින්තූරෙ පැහැදිලි නැහැ. ස්‌කෑනර් එකක්‌ නැහැ :D










--
- Š ā Μ ũ Ŗ ā ĩ -
http://thilspage.blogspot.com
n7224072008644.jpg

Rajith Vidanaarachchi

unread,
Jul 24, 2008, 3:41:28 AM7/24/08
to sinhala-...@googlegroups.com

ලංකාදීප පුවත නම් ව්‍යංගයෙන් ලී එකක් බව පැහැදිලි යි. එහෙත් ජාතික-චින්තනය කියන අඩවියේ තිබුණු ලිපි නම්, එක්කෝ පටු දේශපාලන ආකල්ප මත, එසේ නොමැති නම් සිංහළ ජාතිය හා බුදු සසුන ගැරහීමේ අදහසින් කරන ලද්දක්, මේ ගැන විරෝධය පාන්නට විදියක් නැද්ද? අදහස් (comments) පළ කිරීමෙන් නම් වැඩක් වෙන එකක් නැහැ, එහි දක්නට ලැබුණු ඒවායින් ම ඒ බව පැහැදිලි යි.

රාජිත (Rajitha)

unread,
Jul 26, 2008, 5:09:27 AM7/26/08
to sinhala-...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages