| ජාවා මුලසිටම ඉගෙන ගන්න ඕනනම් (Beginners) | + | අපේ සංගමයේ ජාවා JAVA දන්න අයගේ සහභාගීත්වය ඕනෑ (Experts) |

112 views
Skip to first unread message

Nipuna Gomes

unread,
Sep 2, 2010, 2:10:20 PM9/2/10
to sinhala-...@googlegroups.com
ජාවා ඇසුරෙන් ක්‍රම ශිල්පය හදාරන්න කැමති නවකයන්ට අතදීමේ අරමුණින් මම
ක්‍රම ශිල්පය මූලික කරුනු වල සිටම ලිපිපෙළක් ලියනවා.දැනට ලිපි ලියන්න
උදව්වන යාලුවොත් ඉන්නවා.පුලුවන් අය සෙනසුරාදා හවස බ්ලොග් එක බලන්න එනවද?
හැම සතියෙම සෙනසුරදා හවස පාඩම දාලා ඉරිදා හවස් වෙනකම් කමෙන්ට් වලට
පිළිතුරු දෙන්නයි අදහස් කරන්න ඉන්නේ.ප්‍රොග්‍රැමින් කරන සංගමේ අයත් ඒ
පැත්තෙ සෙනසුරාදා හරි ඉරිදා හරි ඇවිත් යන්න එන්න... :-)
කමෙන්ට් වලට උත්තර දෙන්න Expert අය ගොඩක් ඉන්න කොට පහසුයි :-)

යාලුවො කවුරුහරි JAVA- ප්‍රොග්‍රෑමින් පටන් ගන්න ආසවෙන් ඉන්නවනම් ඒ අයටත්
ආරාධනා කරනවා
:-)

සබැදිය
http://nipunadk.blogspot.com

AKILA SACHITRA

unread,
Sep 3, 2010, 4:58:58 AM9/3/10
to sinhala-...@googlegroups.com
මාත් ජවා ප්‍රොග්‍රැම්මර් කෙනෙක් මාත් පුලුවන් විදිය උදව්වක් කරන්නම් විශෙෂයෙන්  sun exam ( scjp) කරන අයට උදව් කරන්න පුලුවන් 



Nipuna Gomes

unread,
Sep 4, 2010, 1:15:20 PM9/4/10
to sinhala-...@googlegroups.com
බොහොම ස්තුතියි සචිත්‍ර :)

On 9/3/10, AKILA SACHITRA <akilas...@gmail.com> wrote:
> මාත් ජවා ප්‍රොග්‍රැම්මර් කෙනෙක් මාත් පුලුවන් විදිය උදව්වක් කරන්නම් විශෙෂයෙන්
> sun exam ( scjp) කරන අයට උදව් කරන්න පුලුවන්
>
>
>
>
> --
> Best Rgds,

> අකිගේ පිස්සු ලෝකය...... <http://www.akionline.tk/>
> Akila Sachitra,
> aki...@live.com
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
D.K.Chaminda Nipuna Gomes.

෴Visit me on෴

සිංහල බ්ලොග් පිටුව- ( Unicode Based )
-------------------------------
http://nipunadk.blogspot.com

Nipuna Gomes

unread,
Sep 6, 2010, 4:55:00 AM9/6/10
to sinhala-...@googlegroups.com
දුකා අයියෙ මෙන්න ලින්ක් එක.

http://nipunadk.blogspot.com/2010/09/image.html


:-)

kodi

unread,
Sep 5, 2010, 4:40:03 PM9/5/10
to sinhala-...@googlegroups.com
On 2010-09-04 10:45 ප.ව., Nipuna Gomes wrote:
> බොහොම ස්තුතියි සචිත්‍ර :)
>
> On 9/3/10, AKILA SACHITRA<akilas...@gmail.com> wrote:
>> මාත් ජවා ප්‍රොග්‍රැම්මර් කෙනෙක් මාත් පුලුවන් විදිය උදව්වක් කරන්නම් විශෙෂයෙන්
>> sun exam ( scjp) කරන අයට උදව් කරන්න පුලුවන්
>>
>>
>>
>>
>> --
>> Best Rgds,
>> අකිගේ පිස්සු ලෝකය......<http://www.akionline.tk/>
>> Akila Sachitra,
>> aki...@live.com
>>
>> --
>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>>
>> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
>> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>>
>> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
>> සංසදයෙන් ඉවත්වීම සඳහා
>> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>>
>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
>> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
>> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>>
>
හොඳ වැඩක් යාලුවා. අපි එන්නම් බලන්න :D

Nipuna Gomes

unread,
Sep 7, 2010, 7:52:45 AM9/7/10
to sinhala-...@googlegroups.com
බොහොම ස්තුතියි ඔයාටත්. :)
හැම සෙනසුරාදාම අලුත් පාඩම :)

ලහිරු චතුරංග

unread,
Sep 9, 2010, 8:46:41 PM9/9/10
to sinhala-...@googlegroups.com
නියම වැඩක් මචං....මම ජාවා ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ...මට මුල ඉඳලම පැහැදිළිව ඉගෙනගන්ඩ ඕනෙ...


--
""Conquer the angry man by love. 
Conquer the ill-natured man by goodness. 
Conquer the miser with generosity. 
Conquer the liar with truth.
""
 
              ලහිරු චතුරංග


ushan pushpakumara

unread,
Sep 10, 2010, 10:12:12 AM9/10/10
to sinhala-...@googlegroups.com
matath asai HTML  gana igena ganna ...........

2010/9/10 ලහිරු චතුරංග <lahir...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://ushan-ushanpushpakumara.blogspot.com/

Nipuna Gomes

unread,
Sep 15, 2010, 2:40:59 AM9/15/10
to sinhala-...@googlegroups.com
please follow this link to learn HTML online - http://www.w3schools.com

On 9/10/10, ushan pushpakumara <ushan.pus...@gmail.com> wrote:
> matath asai HTML gana igena ganna ...........
>
> 2010/9/10 ලහිරු චතුරංග <lahir...@gmail.com>
>
>> නියම වැඩක් මචං....මම ජාවා ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ...මට මුල ඉඳලම
>> පැහැදිළිව ඉගෙනගන්ඩ ඕනෙ...
>>
>>
>> --
>> ""Conquer the angry man by love.
>> Conquer the ill-natured man by goodness.
>> Conquer the miser with generosity.

>> Conquer the liar with truth. ""*
>> *
>> ** ✽✽✽*ලහිරු චතුරංග*✽✽✽
>> **


--

ushan pushpakumara

unread,
Sep 17, 2010, 1:14:54 PM9/17/10
to sinhala-...@googlegroups.com
 bohoma isthuti wenna one .....

Nipuna Gomes

unread,
Sep 18, 2010, 12:02:56 PM9/18/10
to sinhala-...@googlegroups.com
උදව් කිරීමට ලැබීම සතුටක් , මිත්‍රයා :-)

Manoj Saman

unread,
Oct 2, 2010, 11:30:23 AM10/2/10
to sinhala-...@googlegroups.com
Thanks for java lessons

> http://nipunadk.blogspot.com
>

Reply all
Reply to author
Forward
0 new messages