ඩනිෂ්ක අය්යා ගැන මේ කතාව ඇත්තද?

3 views
Skip to first unread message

chandr...@gmail.com

unread,
Aug 20, 2008, 5:28:26 AM8/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://amumiris.org/?p=55

මට මේක අද යාලුවෙක් එව්වා, ඩනිෂ්ක අය්යා ගැන මේ කියන කතාව ඇත්තද? ඇයි
එයාල එහෙම කරන්නෙ? අපිට මේ ගැන මුකුත් කරන්න බැරිද?

sand

unread,
Aug 20, 2008, 7:11:05 AM8/20/08
to sinhala-...@googlegroups.com
ෂික්..නොදෝමකින්..... මේක නම් මහ කාලකන්නි තත්වයක් . යමෙක් නිර්මානෂීලී නම් ඔහුගේ හඩ නැති කර දැමීම අපි අයත් වන සමාජයේ එක ලක්ශණයක්ද ? තමන්ට තමන්ගේ බ්ලොගයේ ඕන දෙයක් ලියන්න තියන අයිතිය උදුරාගන්න  කාටවත් තියන අයිතිය මොකක්ද ? !!!!

ෆයර්ෆොක්ස් නිසා ලකුණු දාගත්ත ඒ ගැන ලබ්බක්වත් දන්නේ නැති එවුන්ට දනිෂ්කගේ  නිදහස නැති කරන්නත් හැකි වෙලා .....

දනිෂ්ක නිහඩ කරලා මොවුන් කරන්නේ සිංහල ෆයර්ෆොක්ස් වල සැබෑ උරුමකරුවන්ගේ හඩ පාගලා දාන්නයි .. දනිෂ්කගේ අවසර ලැබේ නම් ඔහුගේ බ්ලොග් එන්ට්‍රි නැවතත් අපි පල කිරීම මගින්වත් අපේ විරෝදය දක්වන්න පුලුවන්..

මේක ICTA එකේ වැඩක්ද ? ICTA රාජ්‍ය ආයතනයක් නේද ... දනිෂ්කගේ  අඩහස් ප්‍රකාස කරන්න තියන අයිතිය උදුරා ගත්තාට විරුද්ද වීම අපි කරන්න ඕනෙ ...

 

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Aug 20, 2008, 8:28:07 AM8/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අමු මිරිස් කියන කතාව හරි වගේ. කෝ මේ වසන්ත දේශප්‍රිය මහත්තයා? මම දැනට
දැකලා තියෙන විදිහට එයා තමයි ICTA එකෙන් අන්තර්ජාලයට සම්බන්ධවෙලා ඉන්න
එකම කෙනා. එයාගෙන් හරි අඩුගානේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ
සම්බන්ධයෙන්.

අහෝ ICTA, ලැජ්ජාවේ බෑ. තු... නොදකින් නොදෝමකින්. :(
Reply all
Reply to author
Forward
0 new messages