යුනිකෝඩ් CSV ලිපිගොනු

බැලීම් 3
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

Gayan Balasooriya

නොකියවූ,
2009 ඉල් 15, 23.58.522009-11-15
සිට sinhala-...@googlegroups.com

මා ළඟ ඇති සිංහල යුනිකෝඩ් සහිත xls (excel) ලිපිගොනුව CSV (comma seperated value) ගොනුවක් ලෙස සේව් කරන්නෙ කෙසේද? සාමාන්‍ය ආකාරයට සේව් (Save As > CSV) කල විට සිංහල අකුරු ??? ලෙස පෙන්වයි.
නමුත් ඉංග්‍රීසි අකුරු නියමාකාරයෙන් දක්වයි.

Wellington Perera

නොකියවූ,
2009 ඉල් 16, 00.06.182009-11-16
සිට sinhala-...@googlegroups.com
I think the problem is with the font you are using


 
2009/11/15 Gayan Balasooriya <gaya...@gmail.com>

Kalinga Athulathmudali

නොකියවූ,
2009 ඉල් 16, 00.09.242009-11-16
සිට sinhala-...@googlegroups.com
2009/11/16 Gayan Balasooriya <gaya...@gmail.com>:

මේකට හේතුව file එක UTF-*8 ලෙස save නොවීම. ඒක කරන්නේ කොහොමද කියලා පොඩක්
හොයලා බලන්නම්

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Supun Budhajeewa

නොකියවූ,
2009 ඉල් 16, 00.11.372009-11-16
සිට sinhala-...@googlegroups.com
2009/11/16 Kalinga Athulathmudali <kali...@gmail.com>

මේකට හේතුව file එක UTF-*8 ලෙස save නොවීම. ඒක කරන්නේ කොහොමද කියලා පොඩක්
හොයලා බලන්නම්

Save dialog box එකේ තියනවානේද තෝරගන්න?

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Kalinga Athulathmudali

නොකියවූ,
2009 ඉල් 16, 00.14.022009-11-16
සිට sinhala-...@googlegroups.com
2009/11/16 Supun Budhajeewa <budha...@gmail.com>:

>
> Save dialog box එකේ තියනවානේද තෝරගන්න?

2003 වලනම් නෑ

Gayan Balasooriya

නොකියවූ,
2009 ඉල් 16, 00.34.072009-11-16
සිට sinhala-...@googlegroups.com
2007 ත් නැහැ. මෙය (CSV ලිපිගොනුව) අප NotePad වලින් ලිව්වොත් සිංහල හොඳින් පෙන්වයි.

2009/11/16 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
Gayan Balasooriya
http://gayanonline.blogspot.com
සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0