සිංහල වචන අවශ්‍යයයි

320 views
Skip to first unread message

W.H. Kalpa Pathum

unread,
Apr 1, 2010, 11:09:43 PM4/1/10
to openof...@googlegroups.com
පහත වචන සඳහා සිංහල වචන ලබා දෙන්න

Panel bar
multithreaded
chat
instant messenger

ස්තුතියි

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

Prabath Galagamage

unread,
Apr 1, 2010, 11:35:04 PM4/1/10
to openof...@googlegroups.com
Panel bar=පැනල බාරය (ලිනක්ස් වල පැනල ගැනද මේ)
multithreaded= (ඉස්සරහට බහු - එන්නඕන  මේක මොන ස්ථානයේද තියෙන්නෙ-හ් අනුව තේරුම දාමු)
chat = සල්ලාපය (chat room = සල්ලාප මණඩපය)
instant messenger = ක්ෂණික පවිවුඩකරුවා


2010/4/2 W.H. Kalpa Pathum <call...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Prabath Galagamage

unread,
Apr 1, 2010, 11:36:25 PM4/1/10
to openof...@googlegroups.com
Panel bar=පැනල තීරැවකියන්නත් පුලුවන් (මෙනු තීරැව)

2010/4/2 Prabath Galagamage <gpra...@gmail.com>

Mihira Fernando

unread,
Apr 1, 2010, 11:58:30 PM4/1/10
to openof...@googlegroups.com
On Fri, 2 Apr 2010 08:39:43 +0530
"W.H. Kalpa Pathum" <call...@gmail.com> wrote:

> පහත වචන සඳහා සිංහල වචන ලබා දෙන්න

> multithreaded

බහු තන්තුමය


මිහිර.

W.H. Kalpa Pathum

unread,
Apr 2, 2010, 5:44:14 AM4/2/10
to openof...@googlegroups.com
2010/4/2 Prabath Galagamage <gpra...@gmail.com>:

> Panel bar=පැනල බාරය (ලිනක්ස් වල පැනල ගැනද මේ)
ඔව්

> multithreaded= (ඉස්සරහට බහු - එන්නඕන  මේක මොන ස්ථානයේද තියෙන්නෙ-හ් අනුව
> තේරුම දාමු)
මෙතන එන්නෙ multithreaded application වගේ තේරුමක්

W.H. Kalpa Pathum

unread,
Apr 2, 2010, 8:34:52 AM4/2/10
to openof...@googlegroups.com
inbox කියන එකට දාන්නෙ මොකක්ද?
mail inbox කියන තේරුම එන්නෙ

2010/4/2 W.H. Kalpa Pathum <call...@gmail.com>:

Mihira Fernando

unread,
Apr 2, 2010, 8:39:06 AM4/2/10
to openof...@googlegroups.com
On Fri, 2 Apr 2010 18:04:52 +0530

"W.H. Kalpa Pathum" <call...@gmail.com> wrote:

> inbox කියන එකට දාන්නෙ මොකක්ද?
> mail inbox කියන තේරුම එන්නෙ
>

පරන office වල තියෙනවා වගෙ : "එන තැපැල්"

inbox කියන එකත් ආවෙ ඕකෙන්නෙ.

මිහිර.

Darshana Gunawardana

unread,
Apr 2, 2010, 8:40:20 AM4/2/10
to openof...@googlegroups.com
mail inbox කියන තේරුම එන්නෙ
තැපැල් පෙට්ටිය කි‍යමු. ලියුම් පෙට්ටිය වුණත් කමක් නෑ

W.H. Kalpa Pathum

unread,
Apr 2, 2010, 9:11:40 AM4/2/10
to openof...@googlegroups.com
Buzz
Nudge

ම්තන buzz කියන්නෙ yahoo වල buzz කරනව කියන තේරුමෙන්. nudge කියන්නෙත් ඒ
වගේ එකක් වෙන්න ඇති

මේවට දාන වචන මොනවද?

2010/4/2 Darshana Gunawardana <darsh...@gmail.com>:


>> mail inbox කියන තේරුම එන්නෙ
>
> තැපැල් පෙට්ටිය කි‍යමු. ලියුම් පෙට්ටිය වුණත් කමක් නෑ
>

Mihira Fernando

unread,
Apr 2, 2010, 9:14:31 AM4/2/10
to openof...@googlegroups.com
On Fri, 2 Apr 2010 18:41:40 +0530

"W.H. Kalpa Pathum" <call...@gmail.com> wrote:

> Buzz
> Nudge
>
> ම්තන buzz කියන්නෙ yahoo වල buzz කරනව කියන තේරුමෙන්. nudge කියන්නෙත් ඒ
> වගේ එකක් වෙන්න ඇති
>
> මේවට දාන වචන මොනවද?
>

"ඕයි!"

:P

මිහිර.

Chamila De Alwis

unread,
Apr 2, 2010, 11:50:14 PM4/2/10
to openof...@googlegroups.com
Macro යන්නට සිංහල වචනයක් අවශ්‍යයි. මේ macro economics නෙවෙයි. Run Macro වැනි තැනක යොදා ගන්න පුලුවන් එකක්.

2010/4/2 Mihira Fernando <mihira...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Gaveen Prabhasara

unread,
Apr 3, 2010, 12:17:37 AM4/3/10
to openof...@googlegroups.com
Hi,

2010/4/3 Chamila De Alwis <cs2re...@gmail.com>

Macro යන්නට සිංහල වචනයක් අවශ්‍යයි. මේ macro economics නෙවෙයි. Run Macro වැනි තැනක යොදා ගන්න පුලුවන් එකක්.
කොහේ හරි තැනක "සාර්ව" කියල තිබුනා මතකයි.
 



--
Gaveen Prabhasara
http://gaveen.owain.org
http://gaveen.prabhasara.com

Chamila De Alwis

unread,
Apr 3, 2010, 12:20:32 AM4/3/10
to openof...@googlegroups.com
සාර්ව කිව්වාම එන්නේ macro econ වගේ අදහසක් නේද? මොකද සාර්ව ආර්ථික විද්‍යාව කියලා කියනවා මම අහලා තියෙනවා. නිකන්ම මැක්‍රෝ කිව්වොත් මොකද?

2010/4/3 Gaveen Prabhasara <gav...@gmail.com>

W.H. Kalpa Pathum

unread,
Apr 3, 2010, 1:54:05 AM4/3/10
to openof...@googlegroups.com
2010/4/3 Chamila De Alwis <cs2re...@gmail.com>:

> සාර්ව කිව්වාම එන්නේ macro econ වගේ අදහසක් නේද? මොකද සාර්ව ආර්ථික විද්‍යාව
> කියලා කියනවා මම අහලා තියෙනවා. නිකන්ම මැක්‍රෝ කිව්වොත් මොකද?
>
මැක්‍රෝ කියන එක වඩා හොඳයි නේ

--

W.H.Kalpa Pathum

Prabath Galagamage

unread,
Apr 3, 2010, 3:38:36 AM4/3/10
to openof...@googlegroups.com
ඔව් මැක්‍රෝ කියලම තියමු. නැත්තම් සමාජීය විද්‍යාවන්ගේ භාවිතා වෙන සාර්ව අදහස එනවා. ඒක මේකට ගැලපෙන්නේ නැහැ.

2010/4/3 W.H. Kalpa Pathum <call...@gmail.com>



--

Danishka Navin

unread,
Apr 3, 2010, 7:08:14 AM4/3/10
to openof...@googlegroups.com
2010/4/3 W.H. Kalpa Pathum <call...@gmail.com>
2010/4/3 Chamila De Alwis <cs2re...@gmail.com>:

> සාර්ව කිව්වාම එන්නේ macro econ වගේ අදහසක් නේද? මොකද සාර්ව ආර්ථික විද්‍යාව
> කියලා කියනවා මම අහලා තියෙනවා. නිකන්ම මැක්‍රෝ කිව්වොත් මොකද?
>
මැක්‍රෝ කියන එක වඩා හොඳයි නේ


ඔව් මැක්‍රෝ කියලා තමා මම දාන්නේ

එවගේම මෙල් වලදි දාන්නේ

Inbox = එන
Outbox = නොයැවු
Sent යැවු
Spam = නිසරු
send/receive යැවීම/ලැබීම




--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Chamila De Alwis

unread,
Apr 3, 2010, 10:28:51 AM4/3/10
to openof...@googlegroups.com
String සඳහා තියෙන වචනය "තන්තු" (http://languagesdept.gov.lk/glossary/index.php). නමුත් මේ වචනය ගැලපෙනවද? වෙන ගැලපෙන අර්ථාන්විත වචනයක් නැද්ද?

2010/4/3 Danishka Navin <dani...@gmail.com>

Prabath Galagamage

unread,
Apr 3, 2010, 11:58:55 AM4/3/10
to openof...@googlegroups.com
ඩනිශ්ක අර ඔෆිස් වලදී වගේ දාමුද - අදහස පැහැදිලි වෙන්නම
Inbox = එන තැපෑල
Outbox = නොයැවු තැපෑල
Sent යැවු තැපෑල
Spam = නිසරු තැපෑල

send/receive යැවීම/ලැබීම

2010/4/3 Chamila De Alwis <cs2re...@gmail.com>



--

Danishka Navin

unread,
Apr 3, 2010, 12:17:42 PM4/3/10
to openof...@googlegroups.com
මේක ඉතින් තැපැල් සම්බන්ද නිසා ආයේ තැපැල තැපැල දාන්න අවශ්‍ය මද
අපේ අයට හුරු එන/යන

බොරුනම් බලන්න රජයේ ආයතනවල
එන ලිපි.. යන ලිපි කියලා තියේද :)

2010/4/3 Prabath Galagamage <gpra...@gmail.com>

Chamila De Alwis

unread,
Apr 3, 2010, 12:22:10 PM4/3/10
to openof...@googlegroups.com
මගේ "string" එකටත් අයිඩියා එකක් නැද්ද? ... වදන් පෙළ කිව්වොත් වැරදිද?

Prabath Galagamage

unread,
Apr 3, 2010, 12:29:50 PM4/3/10
to openof...@googlegroups.com

string භාවිතා වෙන්නේ මොන අවස්ථාවකද කියනවද. එතකොට සිංහලින් තේරුමක් සහිත වචනයක් හදතැහැකි.

Chamila De Alwis

unread,
Apr 3, 2010, 12:35:49 PM4/3/10
to openof...@googlegroups.com
string of text

2010/4/3 Prabath Galagamage <gpra...@gmail.com>

Mihira Fernando

unread,
Apr 3, 2010, 12:38:19 PM4/3/10
to openof...@googlegroups.com
On Sat, 3 Apr 2010 22:05:49 +0530
Chamila De Alwis <cs2re...@gmail.com> wrote:

> string of text
>
"පද කන්ඩය" ?

මිහිර.

Prabath Galagamage

unread,
Apr 3, 2010, 12:54:35 PM4/3/10
to openof...@googlegroups.com
පද කණ්ඩනයද - පෙළ ඇමිණීමද  - මම හිතන්නේ මෙතන වෙන්නේ පෙළ ඇමිනීමක් නේද - මට හිතෙන්නෙ කට්ටියගෙ තව අදහස් අවශ්‍ය වෙයි වගේ - අවසාන වදනක් දෙන්න

2010/4/3 Mihira Fernando <mihira...@gmail.com>

මිහිර.

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.



--

Chamila De Alwis

unread,
Apr 4, 2010, 2:55:07 AM4/4/10
to openof...@googlegroups.com
මම දැනට වදන් පෙළ භාවිතා කලා.

Font යන්නට තියෙන්නේ (මුද්‍රණ) අකුරු වර්ගය කියලා. ෆොන්ට් කියලා භාවිතා කලොත් වැරදිද? පරිවර්තනය දිගින් වැඩි සහ සන්දර්භයට අනුව අපැහැදිලි අදහස් දෙන්න පුලුවන්.


2010/4/3 Prabath Galagamage <gpra...@gmail.com>

Prabath Galagamage

unread,
Apr 4, 2010, 3:30:01 AM4/4/10
to openof...@googlegroups.com
පෙළ කියන්නෙ Text කියන තේරුමනෙ. මටත් ඒක දැණුනෙ දැන්. ඔව් පෙළ කියල භාවිතා කරන්න බැහැ. චමිල කියන විධියට පොන්ට තමයි භාවිතා කරන්න වෙන්නෙ. පොන්ට් යන්නට සිංහල ඌරුවට පොන්ටය හා පොන්ට කියල භාවිතා කරන්න වේවි මම හිතන්නෙ.

2010/4/4 Chamila De Alwis <cs2re...@gmail.com>

Mihira Fernando

unread,
Apr 4, 2010, 3:34:40 AM4/4/10
to openof...@googlegroups.com
On Sun, 4 Apr 2010 13:15:01 +0545
Prabath Galagamage <gpra...@gmail.com> wrote:

> පෙළ කියන්නෙ Text කියන තේරුමනෙ. මටත් ඒක දැණුනෙ දැන්. ඔව් පෙළ කියල
> භාවිතා කරන්න බැහැ. චමිල කියන විධියට පොන්ට තමයි භාවිතා කරන්න වෙන්නෙ.
> පොන්ට් යන්නට සිංහල ඌරුවට පොන්ටය හා පොන්ට කියල භාවිතා කරන්න වේවි මම
> හිතන්නෙ.

'ට' වෙනුවට 'න' වැදුනොත් වැඩ ඉවරයි. ඒනිසා 'ෆොන්ට්' භාවිතා කරන එක
හොඳයි! :D

මිහිර.

kavinda kotuwegedara

unread,
Apr 4, 2010, 11:55:54 PM4/4/10
to openof...@googlegroups.com


2010/4/5 kavinda kotuwegedara <kotuwe...@gmail.com>
මෙම එකතුව ඔබ ලඟ ඇතැයි මම සිතමි නැතහොත් එක්කර ගන්න


src Term Sinhala Term (Final) src Part of Speech
1 2-D ද්වීමාන Noun
2 3-D ත්‍රිමාන Adjective
3 3-D reference ත්‍රිමාන යොමුව Noun
4 3DES 3DES Noun
5 802.1X 802.1X Noun
6 8-bit color බිටු 8ක වර්ණ Noun
7 AA AA Noun
8 AAL AAL Noun
9 About ගැන Not Selected
10 absolute cell reference නිරපේක්ෂ කොටුයොමුව Noun
11 absolute link නිරපේක්ෂ සබැඳුම Noun
12 absolute positioning නිරපේක්ෂ ස්ථානගතකරණය Noun
13 absolute URL නිරපේක්ෂ URL Noun
14 acceptable use policy පිළිගතමනා භාවිත ප්‍රතිපත්තිය Noun
15 access ප්‍රවේශය Noun
16 access ප්‍රවේශ වන්න Verb
17 access code ප්‍රවේශ කේතය Noun
18 access control list ප්‍රවේශ පාලක ලැයිස්තුව Noun
19 access key ප්‍රවේශ යතුර Noun
20 access permissions ප්‍රවේශ අවසර Noun
21 access point ප්‍රවේශ්‍ය ස්ථානය Noun
22 access provider ප්‍රවේශ දායකය Noun
23 access violation ප්‍රවේශ උල්ලංඝනය Noun
24 accessibility ප්‍රවේශ්‍යතාව Noun
25 accessibility aids ප්‍රවේශ්‍යතා උදව් Noun
26 Accessibility Wizard ප්‍රවේශ විශාරද Noun
27 accessory උපාංගය Noun
28 account balance ගිණුම් ශේෂය Noun
29 account domain ගිණුම් වසම Noun
30 account expiration ගිණුම් කල් ඉකුත්වීම Noun
31 account lockout ගිණුම් වැළකුම Noun
32 account manager ගිණුම් කළමනාකරු Noun
33 accounting ගිණුම්කරණය Noun
34 ACL ACL Noun
35 action ක්‍රියාව Noun
36 action ක්‍රියාව Not Selected
37 action argument ක්‍රියා විස්තාරකය Noun
38 action query ක්‍රියා විමසුම Noun
39 action row ක්‍රියා පේළිය Noun
40 action statement ක්‍රියා ප්‍රකාශය Noun
41 activate පණගන්වන්න Verb
42 activate පණගන්වන්න Verb
43 activation සක්‍රිය කිරීම Noun
44 active සක්‍රිය Adjective
45 active content සක්‍රිය අන්තර්ගතය Noun
46 Active Directory Domain Services සක්‍රීය ඩිරෙක්ටරි වසම් සේවා Noun
47 active document සක්‍රිය ලේඛය Noun
48 active field සක්‍රිය ‍ක්ෂේත්‍රය Noun
49 active object සක්‍රිය වස්තුව Noun
50 Active Server Pages සක්‍රිය සේවාදායක පිටු Noun
51 active window සක්‍රිය කවුළු‍ව Noun
52 ActiveX සක්‍රිය X Noun
53 ActiveX control සක්‍රිය X පාලක‍ය Noun
54 ActiveX Data Objects සක්‍රිය X දත්ත වස්තුව  Noun
55 ActiveX object සක්‍රිය X වස්තුව  Noun
56 Activity Reporting ක්‍රියාකාරකම් වාර්තාකරණය Noun
57 acute accent  ´ ලකුණ Noun
58 AD DS AD DS Noun
59 ad hoc network තාවකාලික ජාලය Noun
60 adapter ඇඩැප්ටරය Noun
61 adapter අනුකූලකය Noun
62 add-in ඈඳුම Noun
63 addition operator එකතුකිරීමේ ලකුණ Noun
64 additional display අතිරේක සංදර්ශකය Noun
65 add-on ඈඳුම Noun
66 add-on device ඈඳුම් ආම්පන්නය Noun
67 address ලිපිනය Noun
68 address යොමුව Noun
69 address යොමුව Noun
70 address යොමුව Noun
71 Address bar ලිපින තීරුව Noun
72 address book ලිපින පොත Noun
73 Address Book ලිපින පොත Proper Noun
74 adjustment අනුකූලනය Noun
75 Administration පරිපාලනය Noun
76 administrative setup පරිපාලන පිහිටුම Noun
77 administrator පරිපාලක Noun
78 administrator පරිපාලක Noun
79 administrator setup පරිපාලක පිහිටුම Noun
80 ADO ADO Noun
81 Advanced Encryption Standard අධි සංකේතන ප්‍රමිතිය Noun
82 advertiser දැන්වීම්කරු Noun
83 Aero ඒරෝ (Aero) Noun
84 Aero Wizard ඒරෝ (Aero) විශාරද Noun
85 AES AES Noun
86 agent කාරකය Noun
87 agent කාරකය Noun
88 album ඇල්බමය Noun
89 alert box සාවධාන කොටුව Noun
90 algorithm ඇල්ගොරිතමය Noun
91 alias අපරනාමය Noun
92 align පෙළ ගසන්න Verb
93 alignment පෙළ ගැසුම Noun
94 allocate විබෙදන්න Verb
95 allocation unit විබෙදුම් ඒකකය Noun
96 Allow ඉඩ දෙනවා Verb
97 Allow list ඉඩහැරුම් ලැයිස්තුව Noun
98 allow list ඉඩහැරුම් ලැයිස්තුව Noun
99 alphabetical අකාරාදී Adjective
100 ALT key ALT යතුර Noun
101 alternative text විකල්ප පෙළ Noun
102 American Standard Code for Information Interchange තොරතුරු හුවමාරුව පිළිබඳ ප්‍රමිත ඇමරිකානු කේතය Noun
103 ampersand සහසංකේතය Noun
104 analogous colors සමීප වර්ණ Noun
105 ancestor ආදිමයා Noun
106 ancestor element ආදිමාංගය Noun
107 anchor ඇංකරය Noun
108 angle brackets අනුවරහන් Noun
109 animate සජීවනය කරන්න Verb
110 animation සජීවනය Noun
111 anonymous නිර්ණාමික Adjective
112 antialiasing සුමටකරණය Noun
113 anti-aliasing සුමටකරණය Noun
114 antispyware පිළි ඔත්තු-මෘදුකාංග Noun
115 API API Noun
116 apostrophe ලොප් ලකුණ Noun
117 apostrophe ලොප් ලකුණ Noun
118 append query ඈඳුම් විමසුම Noun
119 applet යෙදුමිත්ත Noun
120 application යෙදුම Noun
121 application program interface යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණත Noun
122 application programming interface යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණත Noun
123 apply යොදන්න Verb
124 archive සංරක්ෂිතය Noun
125 archive සංරක්ෂණය කරන්න Verb
126 area code ප්‍රාදේශීය අංකය Noun
127 argument විස්තාරකය Noun
128 array ආරා‍ව Noun
129 article ලිපිය Noun
130 artist ශිල්පියා Noun
131 ASCII ASCII Noun
132 ASCII apostrophe ASCII ලොප් ලකුණ Noun
133 ASP ASP Noun
134 aspect ratio දර්ශන අනුපාතය Noun
135 asset වත්කම Noun
136 assigned task නියමකළ කාර්යය Noun
137 associated PivotTable report සබැඳුණු විවර්තන වගු වාර්තාව Noun
138 asterisk තරුලකුණ Noun
139 asynchronous අසමකාලික Adjective
140 asynchronous transfer mode අසමකාලික මාරු ප්‍රකාරය Noun
141 at sign @ ලකුණ Noun
142 ATM ATM Noun
143 ATM adaptation layer ATM අනුකූලන ස්තරය Noun
144 attach අමුණන්න Verb
145 attachment ඇමුණුම Noun
146 attention අවධානයකය Noun
147 attribute උපලක්ෂණය Noun
148 audio ශ්‍රව්‍ය Adjective
149 audio CD ශ්‍රව්‍ය CD Noun
150 Audio Video Interleaved ශ්‍රව්‍ය දෘශ්‍ය අතුරුමාරුව Noun
151 AUP AUP Noun
152 auth method සත්‍යාපන විධිය Noun
153 Authentic, Energetic, Reflective, and Open සත්‍ය, උද්‍යෝගී, චින්තාපර හා විවෘත Other
154 authentication සත්‍යාපනය Noun
155 authentication database සත්‍යාපන දත්ත සමුදාය Noun
156 authentication method සත්‍යාපන විධිය Noun
157 authorization අනුමැතිය Noun
158 AutoArchive ස්වයං රක්ෂිතය Noun
159 AutoArchive ස්වයං රක්ෂණය කරන්න Verb
160 AutoFilter ස්වයං පෙරහන Noun
161 AutoLayout ස්වයං පිරිසැලසුම Not Selected
162 automatic ස්වයංක්‍රීය Adjective
163 automation ස්වයං කරණය Noun
164 Automation ස්වයං කරණය Noun
165 Automation object ස්වයං කරණ වස්තුව Noun
166 AutoMovie ස්වයං සලරූ Noun
167 AutoPlay ස්වයං ධාවනය Noun
168 Auto-recover ස්වයං ප්‍රතිසාධනය Not Selected
169 AutoSum ස්වයං එකතුව Verb
170 AutoText ස්වයං පෙළ Noun
171 auxiliary display අතිරේක සංදර්ශකය Noun
172 availability indicator උපයෝජන දර්ශකය Noun
173 available memory ඉතිරි මතකය Noun
174 AVI AVI Noun
175 axis අක්ෂය Noun
176 back up රක්ෂිත කරන්න Verb
177 backdoor පෑළදොර Adjective
178 background පසුබිම Noun
179 background පසුබිම් Adjective
180 background color පසුබිම් වර්ණය Noun
181 backslash පසු ඇල ඉර Noun
182 BACKSPACE key BACKSPACE යතුර Noun
183 backup රක්ෂිතය Noun
184 backup copy රක්ෂිත පිටපත Noun
185 backup file රක්ෂිත ගොනුව Noun
186 backward compatibility පසු ගැළපුම Noun
187 backward slash පසු ඇල ඉර Noun
188 balloon බැලුනය Noun
189 banded උද්දීපිත Adjective
190 bandwidth කලාප පළල Noun
191 banner බැනරය Noun
192 bar chart තීරු පුස්තාරය Noun
193 bar code තීරු පුස්තාරය Noun
194 bar graph තීරු ප්‍රස්තාරය Noun
195 base character පාද අනුලකුණ Noun
196 base style පාදක විලාසය Noun
197 baseline පාද රේඛාව Noun
198 basic input/output system මූලික ආදායක/ ප්‍රතිදායක පද්ධතිය Noun
199 Basic Title මූලික සිරැසිය Noun
200 battery බැටරිය Noun
201 battery life බැටරි ආයු කාලය Noun
202 baud බෝඩ් (baud) Noun
203 baud rate බෝඩ් (baud) ශීඝ්‍රතාව Noun
204 bcc රහස් පිටපත Noun
205 Be Right Back නැවත එමි Verb
206 beta බීටා Noun
207 beta version බීටා අනුවාදය Noun
208 bevel පට්ටම Noun
209 bid ලංසුව Noun
210 bidi දෙදිසා Adjective
211 bidirectional දෙදිසා Adjective
212 bill බිල Noun
213 binary ද්විමය Adjective
214 binary digit ද්වීමය අංකය Noun
215 binary file ද්විමය ගොනුව Noun
216 bind බඳින්න Verb
217 BIOS BIOS Noun
218 bit බිටුව Noun
219 bit depth බිටු ගැඹුර Noun
220 bit rate බිටු ශීඝ්‍රතාව Noun
221 bit specification බිටු පිරිවිතර Noun
222 BitLocker බිට් ලොකර් (BitLocker) Noun
223 BitLocker Drive Encryption බිට් ලොකර් (BitLocker) තැටි සංකේතනය Noun
224 bitmap බිටු සිතියම Noun
225 bits per second තත්පරයට බිටු Noun
226 blind carbon copy රහස් පිටපත Noun
227 blindness දෘශ්‍යාබාධිත භාවය Noun
228 Blocked Senders List බාධිත යවන්නන් ලැයිස්තුව Noun
229 Blocked Top-Level Domain List බාධිත ඉහළ වසම් ලැයිස්තුව Noun
230 blog බ්ලොගය Noun
231 blog බ්ලොග් කරන්න Verb
232 blogger බ්ලොග් කරු Noun
233 blur බොඳබව Noun
234 Blur බොඳබව Noun
235 body text කඳ පෙළ Noun
236 bookmark පිටුසන Noun
237 Boolean expression බූලීය ප්‍රකාශනය Noun
238 boot අරඹන්න Noun
239 boot drive ඇරඹුම් ධාවකය Noun
240 boot partition



--
Pradeep Kavinda Kotuwegedara
www.kotuwegedara.com
0777803168
සිංහල වචන එකතුව.xls

Danishka Navin

unread,
Apr 5, 2010, 12:31:15 AM4/5/10
to openof...@googlegroups.com
Thanks Kavinda

2010/4/5 kavinda kotuwegedara <kotuwe...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Yajith Ajantha Dayarathna | යජිත් අජන්ත දයාරත්න

unread,
Apr 5, 2010, 1:25:51 AM4/5/10
to openof...@googlegroups.com
This is great! Thanks for sharing! :-)

2010/4/5 kavinda kotuwegedara <kotuwe...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
Yajith Ajantha | යජිත් අජන්ත
Reply all
Reply to author
Forward
0 new messages