සිංහල වදන් ලබා ගැනීම

10 views
Skip to first unread message

Danishka Navin

unread,
Apr 1, 2010, 10:28:46 AM4/1/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
මිතුරණි,

සිංහල වදන් ලබා ගැනීමට ලිපි එවිමේදි 'සිංහල වචන අවශ්‍යයි' ලෙස ලිපි ශීර්ෂය යොදන්න.
ඒවගේම එක් ලිපියක් සංවාදයේ සක්‍රියයව තිබෙන විට වෙනත් කෙනෙක්ට තවත් වචන අවශ්‍ය නම් එම ලිපි ශීර්ෂයටම තම වචන එවන්න.

මොකද මේ ලිපිලැයිස්තුව තුළ සිංහල වචන සඳහා අවදානය යොමුනොරන අයට එම ලිපි පෙරා වෙන්කර ගැනීමට එව ඉවහල් වේවි.


--
Danishka Navin
http://danishkanavin.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages