[Linuxකතා] මට පිස්සුද, නැත්තම් මෙහෙම වෙනවද?

2 views
Skip to first unread message

Dinidu de Alwis

unread,
May 5, 2010, 12:33:05 AM5/5/10
to linux...@googlegroups.com
මම වින්ඩෝස් සහ උබුන්ටු ලුසිඩ් Dual Boot එකක් දාලා තියෙනවා. අපේ කාර්යාලයේ තියෙන් වෑර්ල්ස් එකට මම සමබන්ධ වෙලා, ටොරන්ට් හරහා බාගත කරනකොට, මට තේරිලා තියෙනවා වින්ඩෝස් වලට වඩා හොඳ වේගයක් මට ලිනක්ස් හරහා ලැබෙනවා කියලා. මේක හරිද, මේක වැරදිද, නැත්තම් මට පිස්සුද? මට මේක සංසන්දනය කරන්න හින්දා මම එකම් ටොරන්ට් එක, දෙකෙන්ම බාල බැලුවා. මට හිතෙන් විදිහට, මට පිස්සු නැහැ වගේ.

මේක මට තේරුම් කරලා දෙනවද?

--
Dinidu de Alwis
http://finem.wordpress.com

---== While the truncheon may be used in lieu of conversation, words will always retain their power. Words offer the means to meaning, and for those who will listen, the enunciation of truth. And the truth is, there is something terribly wrong with this country, isn't there? Cruelty and injustice, intolerance and oppression. And where once you had the freedom to object, to think and speak as you saw fit, you now have censors and systems of surveillance coercing your conformity and soliciting your submission. How did this happen? Who's to blame? Well certainly there are those more responsible than others, and they will be held accountable, but again truth be told, if you're looking for the guilty, you need only look into a mirror. ==---

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.
 
මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si

ගයාන් තාරක | Gayan Tharaka

unread,
May 5, 2010, 12:57:15 AM5/5/10
to linux...@googlegroups.com
ලිනක්ස් වලදි බෑන්ඩ්විත් එක බෙදාගන්න විදිය හින්දා තමයි. උදේ පාන්දරම ලිනක්ස් තියෙන මැසිමක් ඔන් කරල ටොරන්ට් එකක් දැම්මොත් අනිත් වින්ඩෝස් තියෙන එව්වට සොරිම තමා. මතක විදියට මේක ගැන කවුරුහරි ලියල තිබුනා. 
2010/5/5 Dinidu de Alwis <dinidu....@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Chanaka Munasinghe

unread,
May 5, 2010, 12:58:57 AM5/5/10
to linux...@googlegroups.com
Yes This can happen.
Hope this post will give you some idea.

2010/5/5 Dinidu de Alwis <dinidu....@gmail.com>
මම වින්ඩෝස් සහ උබුන්ටු ලුසිඩ් Dual Boot එකක් දාලා තියෙනවා. අපේ කාර්යාලයේ තියෙන් වෑර්ල්ස් එකට මම සමබන්ධ වෙලා, ටොරන්ට් හරහා බාගත කරනකොට, මට තේරිලා තියෙනවා වින්ඩෝස් වලට වඩා හොඳ වේගයක් මට ලිනක්ස් හරහා ලැබෙනවා කියලා. මේක හරිද, මේක වැරදිද, නැත්තම් මට පිස්සුද? මට මේක සංසන්දනය කරන්න හින්දා මම එකම් ටොරන්ට් එක, දෙකෙන්ම බාල බැලුවා. මට හිතෙන් විදිහට, මට පිස්සු නැහැ වගේ.

Dinidu de Alwis

unread,
May 5, 2010, 1:20:21 AM5/5/10
to linux...@googlegroups.com
මම එහෙනම් හැමදාම උදේම කාරයාලයට එන එකේ වාසියක් තියෙනවා! ප්‍රජාතාන්ත්‍රවාදය හොඳයි, හැබැයි මම බානකොට මට පොඩි ඒකාධිපාථ්‍යක් තියෙන් එක වඩාත් හොඳයි :)

සැමට තුති!

2010/5/5 Chanaka Munasinghe <chanak...@gmail.com>

Supun Budhajeewa

unread,
May 5, 2010, 9:43:15 AM5/5/10
to linux...@googlegroups.com
2010/5/5 Chanaka Munasinghe <chanak...@gmail.com>

Yes This can happen.
Hope this post will give you some idea.


ඒ ලිපියට මම දාපු පිළිතුරට ප්‍රතිචාරයක් දෙන්න. පිළිතුර අනිත් අයටත් වැදගත් වෙන්න පුළුවන් නිසා පිළිතුරේ permalink එක මේ ත්‍රෙඩ් එකේ දාන්න.

 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Chanaka Munasinghe

unread,
May 5, 2010, 10:11:44 AM5/5/10
to linux...@googlegroups.com
Supun Budhajeewa

ප්‍රතිචාර දැක්වුවා. මෙන්න permlink එක.
හැබැයි ඒකාධිපති වෙන එකේ හොඳ වගේම නරකත් තියෙනවා


http://status-chanaka.blogspot.com/2009/10/linux.html?showComment=1273068444970#c4821536466008075013


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/5/5 Supun Budhajeewa <budha...@gmail.com>

Supun Budhajeewa

unread,
May 5, 2010, 10:23:54 AM5/5/10
to linux...@googlegroups.com
2010/5/5 Chanaka Munasinghe <chanak...@gmail.com>

Supun Budhajeewa

ප්‍රතිචාර දැක්වුවා. මෙන්න permlink එක.
හැබැයි ඒකාධිපති වෙන එකේ හොඳ වගේම නරකත් තියෙනවා


http://status-chanaka.blogspot.com/2009/10/linux.html?showComment=1273068444970#c4821536466008075013

ඒ ඒ ඒවයි හොඳ නරකයි, TCP මාරු කරන හැටියි ගැන ලිපියක් ලියන්න බැරි වේද?
 

Chanaka Munasinghe

unread,
May 5, 2010, 10:34:45 AM5/5/10
to linux...@googlegroups.com
හා . ලියන්නම්. හැබැයි ඒකාධිපති වෙන්නනම් ඇයි මාරු කරන්නෙ. හොඳම  ඒකාධිපති එක තමයි  default එන්නෙ


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/5/5 Supun Budhajeewa <budha...@gmail.com>
2010/5/5 Chanaka Munasinghe <chanak...@gmail.com>

Supun Budhajeewa

unread,
May 5, 2010, 10:47:25 AM5/5/10
to linux...@googlegroups.com
2010/5/5 Chanaka Munasinghe <chanak...@gmail.com>

හා . ලියන්නම්. හැබැයි ඒකාධිපති වෙන්නනම් ඇයි මාරු කරන්නෙ. හොඳම  ඒකාධිපති එක තමයි  default එන්නෙ

අර ලිපිය කියෙව්වම හිතුනෙ CUBIC ට වඩා BIC ඒකාධිපති කියලා! මට වැරදුනාවත්දැ! :O
 

Chanaka Munasinghe

unread,
May 6, 2010, 10:50:22 AM5/6/10
to linux...@googlegroups.com
@ Budhajeewa

Yes. If you are going to use only one TCP connection BIC will get more bandwidth. But to optimize Bit Torrents Tit for Tat mechanism you will need at least 5 parallel TCP connections ( 5+ few more is more better  ) . In that case it has been observed CUBIC is more better. 

Further for your note this acquiring Bandwidth  is not download bandwidth. But it is Upload bandwidth.
But getting more upload bandwidth is help in torrent because download rate is correlated with upload rate.
But upload and download bandwidths should carefully managed. In case of BIC it getting more and more upload bandwidth but killing your download bandwidth (This will not be a prob if your link is ADSL. But for a LAN kind of network it is give a trashing result.) 
For normal downloading you are not getting any benefit whether you use BIC or CUBIC.  

Simply if you need to get more from torrent CUBIC is good (Unless you write your own custom torrent client & cheat).
If your need is getting more bandwidth for other kind of download Using BIC or CUBIC or any other is same.

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/5/5 Supun Budhajeewa <budha...@gmail.com>
2010/5/5 Chanaka Munasinghe <chanak...@gmail.com>

Supun Budhajeewa

unread,
May 6, 2010, 11:23:23 AM5/6/10
to linux...@googlegroups.com
2010/5/6 Chanaka Munasinghe <chanak...@gmail.com>

@ Budhajeewa

Yes. If you are going to use only one TCP connection BIC will get more bandwidth. But to optimize Bit Torrents Tit for Tat mechanism you will need at least 5 parallel TCP connections ( 5+ few more is more better  ) . In that case it has been observed CUBIC is more better. 

Further for your note this acquiring Bandwidth  is not download bandwidth. But it is Upload bandwidth.
But getting more upload bandwidth is help in torrent because download rate is correlated with upload rate.
But upload and download bandwidths should carefully managed. In case of BIC it getting more and more upload bandwidth but killing your download bandwidth (This will not be a prob if your link is ADSL. But for a LAN kind of network it is give a trashing result.) 
For normal downloading you are not getting any benefit whether you use BIC or CUBIC.  

Simply if you need to get more from torrent CUBIC is good (Unless you write your own custom torrent client & cheat).
If your need is getting more bandwidth for other kind of download Using BIC or CUBIC or any other is same.

Hmm... I didn't notice that this is related to uploading rather than downloading from your blog post, my bad.

Thank you for the very informative description! :)
 
Reply all
Reply to author
Forward
0 new messages