Re: සඤ්ඥක අකුරු සහිත වචන

3,965 views
Skip to first unread message

Chiran Ranathunga

unread,
Aug 20, 2009, 10:53:01 PM8/20/09
to sinhala-...@googlegroups.com, sinhala_s...@googlegroups.com, helah...@googlegroups.com
වෑංඦන ලියන්න සඤ්ඤක ජ (ඦ) යොදනවා කියල අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වදාළේ. එහෙත් MS word වල ශබ්දකෝෂයේ එහෙම වැරදියි කියල පෙන්නනවා. කුමක්ද හරි?

තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ මල්ලි කෙනෙක් හෙට අනිද්දා 5 ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ඒ ගොල්ලන්ගේ ගුරුතුමිය අන්තිම දවසේ (අමතරව පැවැත්වූ පන්තියේදී) පැවසුවාලු හේන් ගොවිතැනේදී ‘කොලගානවා‘ යනුවෙන් වචනයක් භාවිතාවන බව ශිෂ්‍යත්ව විෂය නිර්දේශයේ සඳහන් වෙන බවත් එහි තේරුම තමා නොදන්නා බවත්, ලමයි ඒ වචනේ තේරුම හොයා ගත්තොත් හොඳ බවත්. ඉතින් ඒ මල්ලියි එයාගේ තාත්තා හා අම්මාත් දැන් හොයනවා වචනේ තේරුම.

මම දන්නෙත් නෑ. (හේන් ගොවිතැන ගැන තාත්ත ලියපු ලිපිය කියවලා බැලුවා. ඒකෙත් නෑ.)

දන්න කෙනෙක් කියල දෙනවාද, ‘හේන් ගොවිතැනේදී කොල ගානවා කියන්නේ මොකක්ද?‘

ස්තුතියි.

චිරාන්.

2009/6/29 Chiran Ranathunga <chiran.r...@gmail.com>
හිතවත් සැම වෙත,

සඤ්ඥක අකුරුවන ඟ, ඬ, ඳ, ඹ, සහ යෙදෙන වචන පුළුවන් තරම් අවශ්‍ය වෙලා තියෙනවා.
දන්න දන්න වචන කියනවාද?
ලොකු උදව්වක්!

(මීට අමතරව තවත් සඤ්ඥක අකුරු තියෙනවාද)

චිරාන් රණතුංග

329.png
328.png

Dilhani Fernando

unread,
Aug 20, 2009, 11:32:44 PM8/20/09
to helah...@googlegroups.com
please send the font.

2009/8/21 Chiran Ranathunga <chiran.r...@gmail.com>
--
Dilhani Fernando
o
(ooo)
    o)
    o)

Sujeewa Kokawala

unread,
Aug 21, 2009, 4:08:52 AM8/21/09
to helah...@googlegroups.com

2009/8/21 Dilhani Fernando <ferd...@gmail.com>

please send the font.

2009/8/21 Chiran Ranathunga <chiran.r...@gmail.com>
වෑංඦන ලියන්න සඤ්ඤක ජ (ඦ) යොදනවා කියල අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වදාළේ. එහෙත් MS word වල ශබ්දකෝෂයේ එහෙම වැරදියි කියල පෙන්නනවා. කුමක්ද හරි?

තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ මල්ලි කෙනෙක් හෙට අනිද්දා 5 ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ඒ ගොල්ලන්ගේ ගුරුතුමිය අන්තිම දවසේ (අමතරව පැවැත්වූ පන්තියේදී) පැවසුවාලු හේන් ගොවිතැනේදී ‘කොලගානවා‘ යනුවෙන් වචනයක් භාවිතාවන බව ශිෂ්‍යත්ව විෂය නිර්දේශයේ සඳහන් වෙන බවත් එහි තේරුම තමා නොදන්නා බවත්, ලමයි ඒ වචනේ තේරුම හොයා ගත්තොත් හොඳ බවත්. ඉතින් ඒ මල්ලියි එයාගේ තාත්තා හා අම්මාත් දැන් හොයනවා වචනේ තේරුම.

මම දන්නෙත් නෑ. (හේන් ගොවිතැන ගැන තාත්ත ලියපු ලිපිය කියවලා බැලුවා. ඒකෙත් නෑ.)

දන්න කෙනෙක් කියල දෙනවාද, ‘හේන් ගොවිතැනේදී කොල ගානවා කියන්නේ මොකක්ද?‘

මගේ මතකයේ හැටියට කොල ගානවා කියන්නේ හේනට ගන්න බිමේ තියෙන වල් පඳුරු කපා දැමීමට. වල් ගානවා කියන්නේත් ඒක ම නේද?

පත්තරේක තමයි දැක්කේ. ඒ මිසක් හරියට දන්නේ නෑ.
 
ස්තුතියි.

චිරාන්.

2009/6/29 Chiran Ranathunga <chiran.r...@gmail.com>
හිතවත් සැම වෙත,

සඤ්ඥක අකුරුවන ඟ, ඬ, ඳ, ඹ, සහ යෙදෙන වචන පුළුවන් තරම් අවශ්‍ය වෙලා තියෙනවා.
දන්න දන්න වචන කියනවාද?
ලොකු උදව්වක්!

(මීට අමතරව තවත් සඤ්ඥක අකුරු තියෙනවාද)

චිරාන් රණතුංග

--
Dilhani Fernando
o
(ooo)
    o)
    o)

--
- Croak Croak

Chiran Ranathunga

unread,
Aug 21, 2009, 10:23:13 AM8/21/09
to helah...@googlegroups.com
සැමට ස්තුතියි!

2009/8/21 Sujeewa Kokawala <fatty...@gmail.com>

suranga.restr

unread,
Aug 24, 2009, 4:24:26 AM8/24/09
to helah...@googlegroups.com
‘කොලගානවා‘ යන්න ‘පොලගානවා‘ යනුවෙන් තමයි වැඩිපුර භාවිතා වෙන්නෙ. ‘පොලගානවා‘ කියන්නෙත් හේනට ගන්න බිමේ තියෙන වල් පඳුරු කපා දැමීමටම තමයි.

2009/8/21 Sujeewa Kokawala <fatty...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages