su පාස්වර්ඩ් එක අමතකයි

29 views
Skip to first unread message

saman herath

unread,
Apr 14, 2013, 2:17:44 AM4/14/13
to hanthana-...@googlegroups.com
 linux wala sudo password eka amathaka unoth re instasll karanawa hera wena wikalpayak thiyenawada?

Danishka Navin

unread,
Apr 14, 2013, 2:46:51 AM4/14/13
to Hanthana Community
හිතවත් සමන්,

su පාස්වර්ඩ් එක කියල එකක් ලිනක්ස් වල නැ.
su කියන්නෙ switch user. තමන්ට කන්සොල් එක හරහා අවශ්‍ය ඕනෑම පරිශීලකයෙක් ලෙස පිවිසෙන්න මෙමගින් අවස්තාව ලැබෙනව.

su - danishka ලෙස ලබා දුන්විට danishka කියන පරිශීලක ලෙසත්
su පමණක් ලාබා දුන් විට root පරිශීලක ලෙසත් පරිගණකයට පිවිසීමට හැකියාව තිබෙනව.

sudo password කතන්දරයත් ටිකක් ඒහා සමාන එකක්.
wheel account එකට ඔබේ පුද්ගලික ගිණුම එක් කළවිට sudo ලෙස root password එක දෙන්න අවශ්‍ය නැ.
/etc/sudoers ගොනුව මෙම කටයුතු පාළනය කරනව.


මට තෙරෙන විදියට ඔබේ ප්‍රශ්නය වන්නෙ පරිගණකයේ root පාස්වර්ඩ් එක අමතක වු විට එය යළි සකසා ගන්නෙ කෙසේද යන්නයි.

පිළිතුර මෙහි ඇත.
https://fedoraproject.org/wiki/How_to_reset_a_root_password


2013/4/14 saman herath <hmdsb....@gmail.com>
 linux wala sudo password eka amathaka unoth re instasll karanawa hera wena wikalpayak thiyenawada?

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/



Saman Bandara herath

unread,
Apr 14, 2013, 2:55:37 AM4/14/13
to hanthana-...@googlegroups.com
හරි. ස්තුතියි දනිෂ්ක


2013/4/14 Danishka Navin <dani...@gmail.com>



--

H.M.D.S.B.Herath
සමන් බණ්ඩාර හේරත්
ICT Teacher - ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

Email :- hmdsb....@gmail.com / hmdsb....@hotmail.com
Blog :- samanbandaraherath.blogspot.com
web :- spmmv.sch.lk
about me :-  about.me/samanherath
Reply all
Reply to author
Forward
0 new messages