හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 3වැනි සංවත්සරය

64 views
Skip to first unread message

Danishka Navin

unread,
Sep 9, 2012, 1:04:53 PM9/9/12
to Hanthana Community
දැනට අපි කලින් සැලසුම් කළ පරිදි වැඩසටහන සැප්තැම්බර් 15දා ප්‍රධාන වැඩසටහන සිදුවන්නෙ නැ.
එය තාවකාලිකව කල් දැමීමට සිදු වුයේ අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති වීම නිසයි.

නමුත් සැප්තැම්බර් මස 15 දින 'හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 3වැනි සංවත්සරය' සැමරීම සඳහා ඉතා කුඩා
හමුවීමක් කොළඹදි සිදු කිරීමට නියමිතයි. එදිනට දේශන පැවැත්වීමක් සිදු නොවන අතර මිතුරන් හදුනා ගැනීමක්
සහ සැමදෙනාගේ එක්විමෙන් වැඩසටහන කෙරෙනු ඇත.

තවත් සරලව කියනව නම් තේකක් බීලා හෝ දවල්ට කාල එහෙම කට්ටිය එක්ක කතා බහ කරලා මීළගට යෙදෙන
ප්‍රධාන වැඩසටහන ගැන කතා බහ කරගන්න වගේම අපෙ ඉදිරි වැඩ ගැන එදාට කතා කරන්නත් පුලුවන්.

එදාට නියමිත තැන සහ වේලාව පසුව දැනුම් දෙන්නම්.

2012 සැප්තැම්බර් 15 දා එන අය මේ මේල් එකට රිප්ලයි කරන්න එනව නම්. :)

කැමබීම වියදම් අදාල සාමාජිකයින් විසින් දරාගත යුතුයි. අවශ්‍ය නම් කැමති කෙනෙක්ට අනුග්‍රහයක් කරන්නත් පුලුවන්.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/

manjula lakmal

unread,
Sep 9, 2012, 1:07:51 PM9/9/12
to hanthana-...@googlegroups.com
මම එනවෝ

2012/9/9 Danishka Navin <dani...@gmail.com>:

> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana
>
>
>

Rasika Nanayakkara

unread,
Sep 9, 2012, 1:09:48 PM9/9/12
to hanthana-...@googlegroups.com
එළ...
ප්‍රධාන වැඩසටහන ගැන කතා කරගන්නත් එක්ක මෙහෙම එකක් කරන එක වටිනවා.

මීට
හිතවත්

රනා...

Danishka Navin

unread,
Sep 9, 2012, 1:10:51 PM9/9/12
to hanthana-...@googlegroups.com

2012/9/9 Rasika Nanayakkara <ceylo...@gmail.com>
එළ...

එළ කියන්නෙ එනව කියන එකද? ;-)
 
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
Hiranya Gamhewa

unread,
Sep 9, 2012, 1:17:02 PM9/9/12
to hanthana-...@googlegroups.com
හරි මම එනවා... :)

2012/9/9 Danishka Navin <dani...@gmail.com>

Bimsara Walallawita

unread,
Sep 9, 2012, 1:15:36 PM9/9/12
to hanthana-...@googlegroups.com
මමත් එනවා.. හවස් වරුව පුලුවන්නම් ලොකු දෙයක්...

2012/9/9 Danishka Navin <dani...@gmail.com>

--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/

Rasika Nanayakkara

unread,
Sep 9, 2012, 1:16:59 PM9/9/12
to hanthana-...@googlegroups.com
ඔව්....
:-)

Sudaraka Wijesinghe

unread,
Sep 9, 2012, 1:26:51 PM9/9/12
to hanthana-...@googlegroups.com
හරි එන්නම්. මේ කියන හැටියට ගෙදරින් බත්මුලක් බැඳගෙන ආවම හරිනෙ? :)

Sudaraka Wijesinghe.
http://sudaraka.org/
signature.asc

Anushka lakmal

unread,
Sep 9, 2012, 1:23:00 PM9/9/12
to hanthana-...@googlegroups.com
නැවිත් කෝමද :D

Thejan Rajapakshe

unread,
Sep 9, 2012, 1:26:07 PM9/9/12
to hanthana-...@googlegroups.com
එනවෝ....
හවස් වරුවේ උනාට කමක් නෑ.. හැබැයි 7 වගේ වෙනකොට වත් ඉවර කරන්න බලාගෙන.......

2012/9/9 Rasika Nanayakkara <ceylo...@gmail.com>
ඔව්....
:-)
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
--
Best regards,
Thejan Rajapakshe

Gayan Kalhara

unread,
Sep 9, 2012, 1:36:07 PM9/9/12
to hanthana-...@googlegroups.com
හමුවක් නම් හොඳයි (මේපාරත් කේක් තියේවිද?)

On 9/9/12, Bandula <bandula.r...@gmail.com> wrote:
> එමි!

>
> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana
>
>
>
>

--
Make war, not Love. At least you can legally kill the one you hate :)

G K Gayan Kalhara
http://g4y4n.com
http://facebook.com/gayankalhara
http://twitter.com/gayankalhara

Kalpa Welivitigoda

unread,
Sep 9, 2012, 1:38:29 PM9/9/12
to hanthana-...@googlegroups.com
2012/9/9 Danishka Navin <dani...@gmail.com>:

> දැනට අපි කලින් සැලසුම් කළ පරිදි වැඩසටහන සැප්තැම්බර් 15දා ප්‍රධාන වැඩසටහන
> සිදුවන්නෙ නැ.
> එය තාවකාලිකව කල් දැමීමට සිදු වුයේ අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති වීම නිසයි.
>
> නමුත් සැප්තැම්බර් මස 15 දින 'හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 3වැනි සංවත්සරය'
> සැමරීම සඳහා ඉතා කුඩා
> හමුවීමක් කොළඹදි සිදු කිරීමට නියමිතයි. එදිනට දේශන පැවැත්වීමක් සිදු නොවන අතර
> මිතුරන් හදුනා ගැනීමක්
> සහ සැමදෙනාගේ එක්විමෙන් වැඩසටහන කෙරෙනු ඇත.
>
> තවත් සරලව කියනව නම් තේකක් බීලා හෝ දවල්ට කාල එහෙම කට්ටිය එක්ක කතා බහ කරලා
> මීළගට යෙදෙන
> ප්‍රධාන වැඩසටහන ගැන කතා බහ කරගන්න වගේම අපෙ ඉදිරි වැඩ ගැන එදාට කතා කරන්නත්
> පුලුවන්.
>
> එදාට නියමිත තැන සහ වේලාව පසුව දැනුම් දෙන්නම්.
>
> 2012 සැප්තැම්බර් 15 දා එන අය මේ මේල් එකට රිප්ලයි කරන්න එනව නම්. :)
>

මම එනවා :-)

> කැමබීම වියදම් අදාල සාමාජිකයින් විසින් දරාගත යුතුයි. අවශ්‍ය නම් කැමති කෙනෙක්ට
> අනුග්‍රහයක් කරන්නත් පුලුවන්.
>
> ස්තුතියි,
> --
> Danishka Navin
> http://danishkanavin.blogspot.com
> http://twitter.com/danishkanavin
> http://www.flickr.com/photos/danishkanavin/
>
>
>
>

> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana
>
>
>

--
Best Regards,

Kalpa Pathum Welivitigoda
http://about.me/callkalpa

Isuru Wijesinghe

unread,
Sep 9, 2012, 1:54:40 PM9/9/12
to hanthana-...@googlegroups.com
වෙලාව කිව්වට පස්සෙ තමයි ස්ථීරෙටම කියන්න පුළුවන්

2012/9/9 Kalpa Welivitigoda <call...@gmail.com>

--
Best Regards,

Isuru Sameera (www.facebook.com/isurusameera)
Undergraduate BSc in ICT
Rajarata University of Sri Lanka ( www.rjt.ac.lk)
Mobiile : 071-2436742
skype : isuru.sameera

Milinda Arambawela

unread,
Sep 9, 2012, 11:09:45 PM9/9/12
to hanthana-...@googlegroups.com
මමත් එනවා. තැනයි වෙලාවයි කියන්නකෝ.

2012/9/9 Isuru Wijesinghe <is.wij...@gmail.com>:

The_Ace

unread,
Sep 9, 2012, 11:34:55 PM9/9/12
to hanthana-...@googlegroups.com
2012/9/9 Danishka Navin <dani...@gmail.com>:

>
> 2012 සැප්තැම්බර් 15 දා එන අය මේ මේල් එකට රිප්ලයි කරන්න එනව නම්. :)
>

මාත් එනවෝ!..

--
The mysteries of the Universe are revealed when you break stuff.

nayanajith Saman

unread,
Sep 10, 2012, 3:33:00 AM9/10/12
to hanthana-...@googlegroups.com
I too participate
evening is good

Best Regards

Mr. D.A.N.Saman Kumara
National Dip. in Teaching.(IT &L)
Certified Hardwere & Network Trainer.
CCNA

www.mahanamacc.sch.lk
http://nayanajith-saman.blogspot.com/
0773-101150
0718-679558

Saman Bandara herath

unread,
Sep 10, 2012, 11:21:49 AM9/10/12
to hanthana-...@googlegroups.com
මාත් එනවා

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
--

H.M.D.S.B.Herath
සමන් බණ්ඩාර හේරත්
ICT Teacher - ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

Email :- hmdsb....@gmail.com
Blog :- samanbandaraherath.blogspot.com
web :- spmmv.sch.lk

Bimsara Walallawita

unread,
Sep 10, 2012, 1:00:04 PM9/10/12
to hanthana-...@googlegroups.com
දැන් 15 වෙනිදා මොකද වෙන්නෙ? කස්ටිය එකතු වෙන්නෙ උදේ වරුවෙද හවස් වරුවෙද? කොහෙදිද හමුව පවත්වන්නෙ?

2012/9/10 Saman Bandara herath <hmdsb....@gmail.com>

--

Tharindra Dilip

unread,
Sep 12, 2012, 11:16:21 AM9/12/12
to hanthana-...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages