අද රෑ 12ට කළිං අරගන්න.... පරක්කු වෙන්න එපා!!!

36 views
Skip to first unread message

Rasika Nanayakkara

unread,
Oct 31, 2012, 10:41:34 AM10/31/12
to hanthana-...@googlegroups.com
ලිනක්ස් පාවිච්චි කරනා ඔබගේ අවධානය පිණිසයි....

ලිනක්ස් මතදී ඔබ වින්ඩෝස් සඳහා නිර්මාණය කරපු මෘදුකාංග පාවිච්චි කරලා තියෙනවද?
බොහෝ විට උත්තරේ "ඔව්".
මම ඇහුවොත් ඒ කොහොමද කියලා, ඔබ දෙන උත්තරේ තමා Wine...

Wineවලට වඩා කාර්යක්ෂම විදියට ලිනක්ස් මතදී වින්ඩෝස් මෘදුකාංග පාවිච්චි කරන්න හදලා තියෙන E
mulator මෘදුකාංගයක් තමයි CrossOver. වින්ඩෝස්වලදී පාවිච්චි වෙන ගොඩක් High End පරිගණක ක්‍රීඩා, Adobe Photoshop, Illustrator, Premier විතරක් නෙමේ ඕනෙම .exe ෆයිල් එකක් මේ CrossOver හරහා ස්ථාපනය කරලා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි CrossOver කියන්නේ අපි මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංගයක්.

ඒත්, අද ඒ කියන්නේ 2012 ඔක්තෝම්බර් 31 දවස ඇතුළත, නොමිලේම වසරක කාලයක් සඳහා වලංගු CrossOver මෘදුකාංගය නොමිලේ බාගත කරගෙන පාබිච්චි කරන්න එහි නිර්මාපකයෝ අවස්ථාව දීලා තියෙනවා.


මෙන්න මෙතනින් ඉක්මනට අරගන්න...

තව පැය 4යි තියෙන්නේ...


http://www.codeweavers.com/



මීට
හිතවත්

රනා...

Samila Jayasooriya

unread,
Oct 31, 2012, 1:16:17 PM10/31/12
to hanthana-...@googlegroups.com
එලනෙ. බොහොම ස්තූතියි සහෝ.

2012/10/31 Rasika Nanayakkara <ceylo...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 

Rathnasiri Amaranayake

unread,
Oct 31, 2012, 11:36:10 PM10/31/12
to hanthana-...@googlegroups.com
Dear All,
 
Thanks a lot.
 
I downloaded a just a while ago. I think you can still do it, Pls. try soon.
 
Amar

2012/10/31 Samila Jayasooriya <ssv...@gmail.com>



--
With warm regards !

M.D.R.Amaranayake,
ADE, ICT Branch,
Ministry of Education,
''Isurupaya''
Battaramulla.
Sri Lanka.


Telephone:-

Office      00 94 11 2785821

Mobile     00 94 71 8323673
               00 94 77 5086075

Gayan Tharaka

unread,
Nov 1, 2012, 2:53:35 AM11/1/12
to hanthana-...@googlegroups.com
seems now 14 day trial

2012/11/1 Rathnasiri Amaranayake <amara5...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Milinda Arambawela

unread,
Nov 2, 2012, 2:51:17 AM11/2/12
to Hanthana Community
අයියෝ මට මිස් උනානේ.


2012/11/1 Gayan Tharaka <kpgth...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages