Windows 7 සහිත පරිගණකයක හන්තාන ස්ථාපනය කිරීම

32 views
Skip to first unread message

Thusitha Kumara

unread,
Feb 18, 2012, 11:44:32 PM2/18/12
to clc-ncp, CLC Hardware Team (NCP) - Sri Lanka, hanthana-...@googlegroups.com, web--lms...@googlegroups.com
Windows 7 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකට හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී දෝෂ සහගත තත්වයන් මතු වේ නම් පහත පිළිවෙල අනුගමනය කර හන්තාන ස්ථාපනය කරන්න.
  • වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot කර එහි "C" Drive එක මත Right Click කර Properties මත Click කරන්න.

Inline image 2
  • ලැබෙන  Properties කවුළුවේ Tools බොත්තම මත Click කර Check Now බොත්තම මත ක්ලික් කරන්න.

Inline image 3


  • ලැබෙන Check Disk Local Disk (C:) කවුළුවේ Check Boxes දෙකම සක්‍රීය කර Startබොත්තම Click කරන්න.

Inline image 5

  • ඉන් පසු පරිගණකය Restart කර Scan Disk වැඩසටහන ධාවනය වීමට ඉඩ සලසන්න. මේ සඳහා සැළකිය යුතු වේලාවක් ගතවනු ඇත.
  • අවසානයේදී වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot වීමට ඉඩ සළසා ඉන්පසු හන්තාන ඔබ තෝරාගත් සංස්කරණය ස්ථාපනය කරන්න.
  • 2011 අවසාන වාරයේදී පාසල් සඳහා ලබා දුන් NET Book පරිගණකය සඳහාද බාහිර DVD ROM එකක් භාවිත කර සාර්ථකව හන්තාන 15 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ හැක.
  • එන්න. නිදහස් හා විවෘත මෘදුකාංග වල වෙනස අත් විඳින්න!
Inline image 6
--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka

Google Talk : thusithaltr
Skype        : thusithaltr
Email            : thusithaltr@gmail.com

Mobile        : 0094 71 439 4215


01.jpg
Hanthana_Operating_Systen_Logo.svg
02.jpg
03.jpg

B.U.RATHNAYAKA

unread,
Apr 23, 2012, 3:23:12 PM4/23/12
to hanthana-...@googlegroups.com
thanks
Reply all
Reply to author
Forward
0 new messages