Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
« Groups Home
Message from discussion Windows 7 සහිත පරිගණකයක හන්තාන ස්ථාපනය කිරීම
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Thusitha Kumara  
View profile  
 More options Feb 18 2012, 11:44 pm
From: Thusitha Kumara <thusitha...@gmail.com>
Date: Sun, 19 Feb 2012 10:14:32 +0530
Local: Sat, Feb 18 2012 11:44 pm
Subject: Windows 7 සහිත පරිගණකයක හන්තාන ස්ථාපනය කිරීම

Windows 7 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකට හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය
කිරීමේදී දෝෂ සහගත තත්වයන් මතු වේ නම් පහත පිළිවෙල අනුගමනය කර හන්තාන ස්ථාපනය
කරන්න.

   - වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot කර එහි "C" Drive එක මත Right Click කර
   Properties මත Click කරන්න.

[image: Inline image 2]

   - ලැබෙන  Properties කවුළුවේ Tools බොත්තම මත Click කර Check Now බොත්තම මත
   ක්ලික් කරන්න.

[image: Inline image 3]

   - ලැබෙන Check Disk Local Disk (C:) කවුළුවේ Check Boxes දෙකම සක්‍රීය කර
   Startබොත්තම Click කරන්න.

[image: Inline image 5]

   - ඉන් පසු පරිගණකය Restart කර Scan Disk වැඩසටහන ධාවනය වීමට ඉඩ සලසන්න. මේ
   සඳහා සැළකිය යුතු වේලාවක් ගතවනු ඇත.
   - අවසානයේදී වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot වීමට ඉඩ සළසා ඉන්පසු හන්තාන ඔබ
   තෝරාගත් සංස්කරණය ස්ථාපනය කරන්න.
   - 2011 අවසාන වාරයේදී පාසල් සඳහා ලබා දුන් NET Book පරිගණකය සඳහාද බාහිර
   DVD ROM එකක් භාවිත කර සාර්ථකව හන්තාන 15 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ හැක.

   - එන්න. නිදහස් හා විවෘත මෘදුකාංග වල වෙනස අත් විඳින්න!

[image: Inline image 6]
--
*L.T.R. Thusitha Kumara*
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
*Sri Lanka*

Google Talk : thusithaltr
Skype        : thusithaltr
Email            : thusitha...@gmail.com
 Mobile        : 0094 71 439 4215

  01.jpg
161K Download

  Hanthana_Operating_Systen_Logo.svg
59K Download

  02.jpg
169K Download

  03.jpg
161K Download

 
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.