http://hanthana.org/wiki/Si:How_To_Contribute
පසුගිය දිනවල හන්තාන ව්‍යාපෘතිය සඳහා තම දායකත්වය දක්වන්නේ කෙසේද යන්න කිහිපදෙනෙක්ම විමසා
සිටියා. ඔවුන්ට අඩු වැඩි වශයෙන් පිලිතුරු ලැබුනත් සම්පූර්ණ පිලිතුරක් නොලැබුන බවයි මගේ හැඟීම.
එනිසා ඒ පිලිබඳ කරුණු ඇතුලත් ඉහත ලිපිය සකස් කර තිබෙනවා. නවකයන්ට තොරතුරු දැනගැනීමටත්
(දැනුම්දීමටත්) දැනට සිටින සාමාජික සාමාජිකාවන්ගේ මතකය අලුත් කරගැනීමටත් මෙම් ලිපිය උපකාරවේ
යැයි සිතමි.
(ලිපියේ දෝෂ තිබේනම් දන්වන්න)
--
Sudaraka Wijesinghe.
http://sudaraka.org/