ටර්මිනලයේ සිංහල සහය

27 views
Skip to first unread message

Sudaraka Wijesinghe

unread,
Oct 30, 2012, 11:33:48 AM10/30/12
to hanthana-...@googlegroups.com
කාටහරි කියන්න පුලුවන්ද සිංහල (යුනිකේත) නිවැරදිව දිස්වෙන ටර්මිනල් එකක් තියනවද කියල?
Xterm, gmone-terminal, terminator, urxvt අදී සේරම දාල බැලුවත් පේන්නෙ
ප්‍රශ්නාර්ථ සහ කොටු. සෙටිං වල අවුලක් ද දන්නෙත් නෑ?

--
Sudaraka Wijesinghe.
http://sudaraka.org/

signature.asc

Danishka Navin

unread,
Oct 30, 2012, 11:52:54 AM10/30/12
to hanthana-...@googlegroups.com


2012/10/30 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com>

කාටහරි කියන්න පුලුවන්ද සිංහල (යුනිකේත) නිවැරදිව දිස්වෙන ටර්මිනල් එකක් තියනවද කියල?
Xterm, gmone-terminal, terminator, urxvt අදී සේරම දාල බැලුවත් පේන්නෙ
ප්‍රශ්නාර්ථ සහ කොටු. සෙටිං වල අවුලක් ද දන්නෙත් නෑ?

ඉංදීය භාෂා සඳහා මෙම පහසුකම නැත (සුසෙ වල හිංදි සඳහා සහාය 2007 දි තිබුන වගේ මතකයි)

 

--
Sudaraka Wijesinghe.
http://sudaraka.org/




--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Sudaraka Wijesinghe

unread,
Oct 30, 2012, 3:26:54 PM10/30/12
to hanthana-...@googlegroups.com, Danishka Navin
On 10/30/12 21:22, Danishka Navin wrote:
>
>
> 2012/10/30 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com
> <mailto:sudaraka....@gmail.com>>
>
> කාටහරි කියන්න පුලුවන්ද සිංහල (යුනිකේත) නිවැරදිව දිස්වෙන ටර්මිනල් එකක් තියනවද කියල?
> Xterm, gmone-terminal, terminator, urxvt අදී සේරම දාල බැලුවත් පේන්නෙ
> ප්‍රශ්නාර්ථ සහ කොටු. සෙටිං වල අවුලක් ද දන්නෙත් නෑ?
>
>
> ඉංදීය භාෂා සඳහා මෙම පහසුකම නැත (සුසෙ වල හිංදි සඳහා සහාය 2007 දි තිබුන වගේ මතකයි)

ඒ කියන්නෙ සිංහල වැටෙන්නෙත් මේ "ඉන්දීය භාෂා" කියන ගොඩට ද?

signature.asc

Anandawardhana

unread,
Nov 1, 2012, 5:04:41 AM11/1/12
to hanthana-...@googlegroups.com
On 10/31/12, Sudaraka Wijesinghe <sudaraka....@gmail.com> wrote:

>
> ඒ කියන්නෙ සිංහල වැටෙන්නෙත් මේ "ඉන්දීය භාෂා" කියන ගොඩට ද?
>
>

මේකෙන් අදහස් වෙන්නෙ Brahmic එහෙමත් නැත්නම් Indic scripts (
http://en.wikipedia.org/wiki/Brahmic_family ) සම්බන්ධ සහාය අඩු බව.
සිංහල අකුරුත් අයිත් වෙන්නෙ ඒ ගොඩට.

දේවනාගර අකුරු සම්බන්ධයෙන් නම් මේක දියුණු කරන්න උත්සාහ ගන්න අය ඉන්න බව
මම දැකල තියෙනව. https://bugzilla.gnome.org/show_bug.cgi?id=584160

http://indiclanguagecomputing.wordpress.com/

මේවගේ තාක්ෂණික පැත්ත ගැන වැටහීමක් නම් මට නෑ. ඒත් ඒ ගැන වැටහීමක් තියෙන
අය ඉන්නවා නම් අර වගේ වැඩක ඉන්න කට්ටියක් එක්ක එකතු වෙලා වැඩ කරන්න හැකි
නම් සිංහල සම්බන්ධයෙනුත් ඔය ප්‍රශ්නය නිරාකරණය කරගන්න හැකි වෙයි නේද?

--
Anandawardhana
http://webalochana.blogspot.com

Reply all
Reply to author
Forward
0 new messages