Fwd: හන්තාන නව සංස්කරණයට සුභපැතුම්

7 views
Skip to first unread message

Danishka Navin

unread,
Sep 15, 2012, 10:34:34 AM9/15/12
to priyadarshana, Hanthana Community
අපු නාපු කියල බෙදීමක් නැ පුද්ගලික සහ රාජකාරි හේතුන්මත එන්න බැරි උනත් ඔබ මෙන් තවත් බොහෝ අය 
හන්තාන මෙතෙක් ආ ගමනට ශක්තියක්!
එය ඉදිරියටත් එලෙසම ලැබෙනු ඇතැයි විශ්වාස කරනව. :)

---------- Forwarded message ----------
From: priyadarshana <priya...@gmail.com>
Date: 2012/9/15
Subject: හන්තාන නව සංස්කරණයට සුභපැතුම්
To: Danishka Navin <dani...@gmail.com>


හිතවත් ඩනිෂ්ක,


අද ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණක් නිසා (මගේ මාමණ්ඩියගේ දානේ කටයුතු වලට සහභාගී වීමට සිදුවීම) මට එන්න නොහැකියි. ඒ පිළිබඳව හදවතින්ම කණගාටුවන අතර එහෙත්  අළුත්ම හන්තාන 17 එළිදැක්වීම වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් පිළිගන්න.

සිතිජ වර්ෂන් එකට මගේ උපරිම සහයෝගය ඉදිරියේදී  බලාපොරොත්තු වෙමින් සහභාගී වන සියළුම දෙනාටමත් ලබැඳිව මතක් කළ බව කියන්න.

ස්තූතියි.

ප්‍රියදර්ශන




--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




M.K. MUNASINGHE

unread,
Sep 17, 2012, 12:36:29 PM9/17/12
to hanthana-...@googlegroups.com
ධනිස්ක හන්තාන 17 ට වගේම තෙවන උපන් දිනයට මගේ සුබ පැතුම් පිලිගන්න.

2012/9/15 Danishka Navin <dani...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 



--
kithsiri Munasinghe

Buddhika Karunanayaka

unread,
Sep 17, 2012, 2:14:24 PM9/17/12
to hanthana-...@googlegroups.com
me too...

2012/9/17 M.K. MUNASINGHE <mkm...@gmail.com>



--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me@http://itbuddhika.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages