10 views
Skip to first unread message

Laksiri Indika

unread,
Oct 18, 2012, 12:47:41 AM10/18/12
to hanthana-...@googlegroups.com
mata hanthana torrent file 3k labuna.. Eken Hanthana-17-i386-cd.iso saha
Hanthana-17-i386-dvd.iso athara wenasa poddak therum karala denawada..
Ok..Thanks for you..

Hiranya Gamhewa

unread,
Oct 18, 2012, 1:12:44 AM10/18/12
to hanthana-...@googlegroups.com
සාමාන්‍ය DVD සංස්කරණය (Hanthana-17-i386-dvd.iso) මඟින් සියලුම මෘදුකාංග එකතුවක් සහ නවතම 3D අතුරුමුහුණතක් ඉදිරිපත් කරන අතර, අපේ අලුත්ම සාමාජිකයා වන LXDE සංස්කරණය (Hanthana-17-i386-cd.iso) මඟින් අවම බලයක් සහිත පරිගණක වලට උපරිම සහයත්, තමන්ගේ රුචිකත්වයට අනුව තෝරාගත හැකි මෘදුකාංග එකතුවක් මෙන්ම සරල භාවයත් ඔබට ලබා දේ.

2012/10/18 Laksiri Indika <laksir...@gmail.com>
mata hanthana torrent file 3k labuna.. Eken Hanthana-17-i386-cd.iso saha
Hanthana-17-i386-dvd.iso athara wenasa poddak therum karala denawada..
Ok..Thanks for you..

--
--
-----------------------------------------------------------------------------------------------------------------------

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.

   ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana

Bimsara Walallawita

unread,
Oct 18, 2012, 12:58:30 AM10/18/12
to hanthana-...@googlegroups.com
2012/10/17 Laksiri Indika <laksir...@gmail.com>

mata hanthana torrent file 3k labuna.. Eken Hanthana-17-i386-cd.iso saha
Hanthana-17-i386-dvd.iso athara wenasa poddak therum karala denawada..
Ok..Thanks for you..

Hanthana-17-i386-cd.iso torrent එකේ තියෙන්නෙ හන්තාන ලිනක්ස් 17 live cd image එක. ඒකෙ තිබෙන යෙදුම් ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඒකේ භාවිතා වෙන්නෙ LXDE Desktop environment එක. 

Hanthana-17-i386-dvd.iso එකේ තියෙන්නෙ හන්තාන 17 live DVD image එක. ඒකේ තිබෙන යෙදුම් ප්‍රමානය සීඩි එකට වඩා වැඩියි. භාවිතා වෙන්නෙ Gnome 3 Desktop environment එක. 

priyadarshana

unread,
Oct 23, 2012, 9:57:38 AM10/23/12
to hanthana-...@googlegroups.com
ඔබට අධිවේගී අන්තර්ජාල සබඳතාවයක් තියෙනවා නම් මේ විකිපීඩීයා ලින්ක් එක බලන්න. ඒකෙ ඩවුන්ලෝඩ් කිරීම සඳහා අවශ්‍ය පාත් සඳහන් කර ඇති.
http://en.wikipedia.org/wiki/Hanthana_Linux_%28operating_system%29

2012/10/18 Laksiri Indika <laksir...@gmail.com>
mata hanthana torrent file 3k labuna.. Eken Hanthana-17-i386-cd.iso saha
Hanthana-17-i386-dvd.iso athara wenasa poddak therum karala denawada..
Ok..Thanks for you..

Reply all
Reply to author
Forward
0 new messages