Re: [Hanthana-Community] දෙහිවල පැත්තට හන්තාන ලිනස් DVD එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?

24 views
Skip to first unread message

Sudaraka Wijesinghe

unread,
Feb 15, 2013, 8:00:40 AM2/15/13
to hanthana-...@googlegroups.com
On 02/15/13 16:11, chami4u wrote:
> දෙහිවල අයෙකුට හන්තාන ලිනස් DVD එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔහුට ලබා දෙන්න උදව් කරන්න,

http://www.hanthana.org/get-dvd.php

ඔය ලිස්ට් එකේ දෙහිවල කිට්ටුව ඉන්න අය සම්බන්ධකර ගන්න බලන්න.
මහරගම පැත්තට එන්න පුලුවන්නම්‍ මට දෙන්න පුලුවන්‍.

signature.asc

Buddhika Karunanayaka

unread,
Feb 16, 2013, 12:46:56 AM2/16/13
to hanthana-...@googlegroups.com
mokadda version eka mage langa 17 thiyenawa mama kotuwe chaththam street inne
mata 17 denna puluwan



2013/2/15 chami4u <chami...@gmail.com>
දෙහිවල අයෙකුට හන්තාන ලිනස් DVD එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔහුට ලබා දෙන්න උදව් කරන්න,

මේ දුරකථන අංකයෙන් ඔහුව සම්භන්ධ කරගත හැක.0771089421

(ඒ පැත්තට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේකට පිළිතුරු දී දැනුවත් කරන්න )

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me@http://itbuddhika.blogspot.com

D.M.Chathuranga Alwis

unread,
Feb 17, 2013, 10:51:57 PM2/17/13
to hanthana-...@googlegroups.com
මට ඔබට උදව් කළ හැකී.ඔබගේ ලිපිනය ලබාදෙනවනන්

Danishka Navin

unread,
Feb 17, 2013, 11:24:54 PM2/17/13
to Hanthana Community
ඔබගේ පුද්ගලික ලිපින සහ දුරකතන අංක වැනි තොරතුරු සමූහය හරහා යැවීම මඟින් පුද්ගලිකත්වයට ගැටලු ඇතිවිය හැකි බැවින්
තොරතුරු යැවීමට අවශ්‍ය කෙනාට පුද්ගලිකව යැවිම වඩාත් සුදුසු වේ.



2013/2/18 D.M.Chathuranga Alwis <chathuran...@gmail.com>

D.M.Chathuranga Alwis

unread,
Feb 19, 2013, 9:28:44 PM2/19/13
to hanthana-...@googlegroups.com
ඒ පිළිබද දැනුවත් කිරීම සම්බන්ධව ඔබට මා ස්තුති කරමි.


2013/2/18 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages