Re: [Hanthana-Community] Digest for hanthana-community@googlegroups.com - 15 Messages in 2 Topics

1 view
Skip to first unread message

Thusitha Kumara

unread,
Sep 9, 2012, 9:13:31 PM9/9/12
to hanthana-...@googlegroups.com
වැඩසටහනට හෘදයාංගම සුබපැතුම්! අසනීප තත්වය හේතතුවෙන් සම්බන්ධ වන්නට නම් නොහැකි වේවි.

2012/9/9 <hanthana-...@googlegroups.com>

Group: http://groups.google.com/group/hanthana-community/topics

    Danishka Navin <dani...@gmail.com> Sep 09 10:34PM +0530  

    දැනට අපි කලින් සැලසුම් කළ පරිදි වැඩසටහන සැප්තැම්බර් 15දා ප්‍රධාන වැඩසටහන
    සිදුවන්නෙ නැ.
    එය තාවකාලිකව කල් දැමීමට සිදු වුයේ අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති වීම නිසයි.
     
    නමුත් සැප්තැම්බර් මස 15 දින 'හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 3වැනි සංවත්සරය'
    සැමරීම සඳහා ඉතා කුඩා
    හමුවීමක් කොළඹදි සිදු කිරීමට නියමිතයි. එදිනට දේශන පැවැත්වීමක් සිදු නොවන අතර
    මිතුරන් හදුනා ගැනීමක්
    සහ සැමදෙනාගේ එක්විමෙන් වැඩසටහන කෙරෙනු ඇත.
     
    තවත් සරලව කියනව නම් තේකක් බීලා හෝ දවල්ට කාල එහෙම කට්ටිය එක්ක කතා බහ කරලා
    මීළගට යෙදෙන
    ප්‍රධාන වැඩසටහන ගැන කතා බහ කරගන්න වගේම අපෙ ඉදිරි වැඩ ගැන එදාට කතා කරන්නත්
    පුලුවන්.
     
    එදාට නියමිත තැන සහ වේලාව පසුව දැනුම් දෙන්නම්.
     
    2012 සැප්තැම්බර් 15 දා එන අය මේ මේල් එකට රිප්ලයි කරන්න එනව නම්. :)
     
    කැමබීම වියදම් අදාල සාමාජිකයින් විසින් දරාගත යුතුයි. අවශ්‍ය නම් කැමති
    කෙනෙක්ට අනුග්‍රහයක් කරන්නත් පුලුවන්.
     
    ස්තුතියි,
    --
    Danishka Navin
    http://danishkanavin.blogspot.com
    http://twitter.com/danishkanavin
    http://www.flickr.com/photos/danishkanavin/

     

    Rasika Nanayakkara <ceylo...@gmail.com> Sep 09 10:39PM +0530  

    එළ...
    ප්‍රධාන වැඩසටහන ගැන කතා කරගන්නත් එක්ක මෙහෙම එකක් කරන එක වටිනවා.
     
     
    මීට
    හිතවත්
     
    රනා...

     

    Rasika Nanayakkara <ceylo...@gmail.com> Sep 09 10:46PM +0530  

    ඔව්....
    :-)
     
     
    මීට
    හිතවත්
     
    රනා...

     

    Sudaraka Wijesinghe <sudaraka....@gmail.com> Sep 09 10:56PM +0530  

    හරි එන්නම්. මේ කියන හැටියට ගෙදරින් බත්මුලක් බැඳගෙන ආවම හරිනෙ? :)
     
    Sudaraka Wijesinghe.
    http://sudaraka.org/
     
    On 09/09/12 22:34, Danishka Navin wrote:

     

    Anushka lakmal <anushk...@gmail.com> Sep 09 10:53PM +0530  

    නැවිත් කෝමද :D

     

    Thejan Rajapakshe <coder...@gmail.com> Sep 09 10:56PM +0530  

    එනවෝ....
    හවස් වරුවේ උනාට කමක් නෑ.. හැබැයි 7 වගේ වෙනකොට වත් ඉවර කරන්න බලාගෙන.......
     
     
    2012/9/9 Rasika Nanayakkara <ceylo...@gmail.com>
     
     
    --
    Best regards,
    Thejan Rajapakshe

     

    Kalpa Welivitigoda <call...@gmail.com> Sep 09 11:08PM +0530  

    > පුලුවන්.
     
    > එදාට නියමිත තැන සහ වේලාව පසුව දැනුම් දෙන්නම්.
     
    > 2012 සැප්තැම්බර් 15 දා එන අය මේ මේල් එකට රිප්ලයි කරන්න එනව නම්. :)
     
    මම එනවා :-)
     
     
    --
    Best Regards,
     
    Kalpa Pathum Welivitigoda
    http://about.me/callkalpa

     

You received this message because you are subscribed to the Google Group hanthana-community.
You can post via email.
To unsubscribe from this group, send an empty message.
For more options, visit this group.

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 



--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka

Google Talk : thusithaltr
Skype        : thusithaltr
Email            : thusithaltr@gmail.com

Mobile        : 0094 71 439 4215


Lakshman Thilakarathna

unread,
Sep 10, 2012, 1:18:09 PM9/10/12
to hanthana-...@googlegroups.com
ඉක්මන් සුවය ලැබේවා. තෙරුවණ් සරණයි

2012/9/10 Thusitha Kumara <thusi...@gmail.com>



--
ලක්ෂ්මන් තිලකරත්න
කළමණාකරු
ශ්‍රී ධීරානන්ද නැණසල
තැඹිලිගස්මුල්ල-මාකොල

Reply all
Reply to author
Forward
0 new messages