ලිනක්ස් ඔබේ ජීවිතය වඩාත් පහසු කරන බවට මීට වඩා තවත් සාක්කි ඕනෙද?

25 views
Skip to first unread message

Rasika Nanayakkara

unread,
Oct 30, 2012, 8:39:27 AM10/30/12
to hanthana-...@googlegroups.com
මේක හන්තාන සම්බන්ධ කතාවක් නම් නෙමෙයි...
හැබැයි ලිනක්ස් සම්බන්ධ නිසා මේක මෙතන දාන්නං...

මේ කරන්නේ වැරැද්දක්නම්, සමාවෙන්න.
ආයේ මේ වැරැද්ද නොකර ඉන්නං...
:-)


ඔය කතාව දැක්කම රනාගේ කට කහන්න ගත්තත්,

ඒ වෙලාවේ මොකුත්ම නොකිව්වේ මිනිස්සුංගේ ආතල් කඩන එක හොඳ වැඩක් නොවන හින්දමයි.
හැබැයි,
ඒක විතරක් නෙමෙයි තව ගොඩක් වැඩ පුළුවං කියලා පෙන්නන්න තමයි මේ පෝස්ට් එක ලිව්වේ.

http://goo.gl/TVU9K


මීට
හිතවත්

රනා...
Reply all
Reply to author
Forward
0 new messages