හන්තාන 17 windows 7 එක්ක දාපුවහම windows 7 වැඩකරන්නෙ නැහැ. boot menu එකේවත් පෙන්නන්නෙ නැහැ. මේකට විසදුමක් කාගාව හරි තියෙනවද? xp නම් අවුලක් නැතිව වැඩ.
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
ඔයා හන්තාන දාන කොට Windows 7 100 MB SYSTEM Boot partion එකේ තියෙන ඒවා Windows 7 install කරල තියෙන උදා: C:\ Partion එකට copy කරලා Windows 7 100 MB SYSTEM Boot partion එක delete කරලා partion re size කරලා බලන්න.