මට උදවිවක් කරන්න යාලුවනේ....මම os 1 install කරා...ප්රෂ්නයක් නැතිව install වුණා..ඒත් reboot කරන්න ආවම reboot වෙන්නේ නැහැ..macine 1e company brand 1 පෙන්වනවා..එතනින් එහාට මොකුත් වෙන්නේ නැහැ...machine 1 හිරවෙනවා...තව සැරයක් reboot කරන්නත් බෑ on වුන ගමන් හිරවෙන නිසා....මම දැන් මොනවද කරන්න ඕනේ....මට උදවු කරන්න...please.....
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana