Cross Stitch (කතිර මැස්ම)

37 views
Skip to first unread message

Randika Ranaweera

unread,
Jun 19, 2009, 2:02:44 AM6/19/09
to SinhalaFr...@googlegroups.com
මට Cross Stitch (කතිර මැස්ම) වලින් රූප කිහිපයක් නිමවන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඔයාලා ගාව ලස්සන Cross Stitch මෝසතරයට නිමවපු රූප තිබෙනවා නම් එවනවාද? Internet Search කළාම ලැබෙන රූප එච්චර පැහැදිලි නැහැ.

--
Randika Ranaweera
rand...@gmail.com
rand...@hotmail.com

Nuwan Chinthka

unread,
Jun 19, 2009, 2:31:52 AM6/19/09
to SinhalaFr...@googlegroups.com
මෙන්න ඔබ සතුව  තිබෙන ඡායාරූප (jpg,png ) (cross stitch) රූපයක් බවට පත් කර ගත හැකි කදිම software ekak. හැබැයි මෙය trial දින 15නට සීමා වෙයි!
බලන්න ප්‍රයෝඡනවත් දැයි කියලා!!

http://www.bestshareware.net/download/pm-stitch-creator.htm


2009/6/18 Randika Ranaweera <rand...@gmail.com>



--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com/

sampath ganegoda

unread,
Jun 19, 2009, 2:42:29 AM6/19/09
to SinhalaFr...@googlegroups.com
ඔබට පින්තූර මෙම අඩවියෙන් ලබාගත හැක
http://www.bevscountrycottage.com/x-stitch/index.html

පින්තූර සමගින්ම ඔබට අවශ්‍ය වේ යයි සිතා මෙම කතිර මස්ම සඳහා පින්තූර නිර්මාණය කර ගත හකි මෘදුකාංග පහත දක්වේ

මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය පින්තූරය කතිර රටාවක් බවට හරවා දෙයි.
http://www.picturecraftwork.com/en/

දින 4ක කාලයක් සඳහා පහත මෘදුකාංගය ලබා දේ
http://www.hobbyware.com/pm_downloads_trial.htm

මෙම මෘදුකාංග සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන ඒවා වේ
http://www.freedownloadscenter.com/Multimedia_and_Graphics/Misc__Graphics_Tools/Bordar.html

http://www.brothersoft.com/stitch-color-download-65541.html

http://www.freedownloadscenter.com/Multimedia_and_Graphics/Graphics_Editors/ArcSoft_Scan_n_Stitch_Deluxer.html


Thanoja Rajapaksha

unread,
Jun 19, 2009, 4:06:32 AM6/19/09
to SinhalaFr...@googlegroups.com


2009/6/19 sampath ganegoda <sampath...@yahoo.com>
බලන්න http://www.maurer-stroh.com/


Randika Ranaweera

unread,
Jun 19, 2009, 7:01:59 AM6/19/09
to SinhalaFr...@googlegroups.com
පිළිතුරු එවූ සැමට ස්තූතියි !!!
randika.saras...@gmail.com
Reply all
Reply to author
Forward
0 new messages