i.e. 7 හි සිංහල විදහාවේ ප්‍රශ්නයක්

9 views
Skip to first unread message

උඩවත්තගේ ධම්මික

unread,
Jul 1, 2008, 3:05:56 AM7/1/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ලඟකදී සිට මාගේ i.e. 7 හි සිංහල ලිවිමේදී කොම්බුව ඇතුලත් සියලූම අකුරු
වෙන් වෙන් වශයෙන් පිහිටන්නේ ඇයි.
උදා ‍"මෙ" යන්න ලියවෙන්නේ ‍‍ෙම ලෙසයි‍.
පැහැඳිලි පිළිතුරක් දන්නා අයෙකුගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි..
ධම්මික

Anuradha Ratnaweera

unread,
Jul 1, 2008, 8:34:53 AM7/1/08
to Sinhala...@googlegroups.com
2008/7/1 උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it>:

ධම්මික,

ඔබ ලියූ අකුරු මෙහි නම් නිවැරදිව දිස් වේ. screenshot එකක් එවන්න පුලුවන් ද?

මේක SP3 ගැටළුවක් වෙන්න පිලිවන් නේ ද?

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

උඩවත්තගේ ධම්මික

unread,
Jul 1, 2008, 4:43:49 PM7/1/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම SP3 මුලදී පිහිටුවා ගත්තා.
නමුත් ඒහිදී සිංහල යුනිකෝඩ් නොහඳුන නිසා ඉවත් කර නැවත පෙර තිබූ තත්ත්වයට
ම ගෙන අවා‍.
කෙසේ හෝ කොම්බුව ඇතුළත් වවන පමණක් ද නොව "ඳ" අකුර ද i.e.7 හි කිසිසේත් ම
දැන් ලිවිය නොහැකියි.
මේ පහත යොමුවෙන් එය බලා ගත හැක

http://sinhala-unicode.googlegroups.com/web/i.e7%20u01072008.JPG?gsc=2BVSswsAAAB5jRDaRqQrnbrfz_KDWKLX


On Jul 1, 2:34 pm, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/7/1 උඩවත්තගේ ධම්මික <udper...@fastwebnet.it>:

අජීත්

unread,
Jul 1, 2008, 4:53:50 PM7/1/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ධම්මික,
ඔබගේ OS එක භාශා දෙකකින් MUI සකසා තිබේද? 64Bit ද?

ප.ලි.
අවාසනාවක මහත තවමත් ඉංගිරිසියෙන් OS එක තිබෙන අයටයි මේ සිංහල

යුනිකෝඩ් මැනවින් භාවිත කළ හැක්කෙ.
සිංහල යුනිකෝඩ් භාවිත කිරීමට උත්සාහ ගන්නෙ English කතා නොකරණ රටවල්

වල ඉන්න සිංහල දත් පිරිසයි.
English කතා කරණ රටවල් වල ඉන්න පිරිස සිංහල භාවිත කරන්න උත්සාහ කරාවිද?

සිංහල, යුනිකෝඩ කරපු ඇත්තන්ට ස්තුති තරමු.

එමෙන්ම මෙතෙක් දුර ගෙන ආ සිංහල යුනිකේත, පරඝණක තාක්‍ෂණයෙ නොනියැලෙන
සාමාන්‍ය දැනුමක් ඇති සහ ඕනෑම භාශාවකින් os එක ඇති පරිඝණක වලත් මනාව
භාවිත කළ හැකි Plugins/Scripts වැනි ක්‍රමයක් මාර්ගයෙන් (os එක ඇති
භාශාවෙන්ම අවසර ඉල්ලා) පිහිටුවීම‍ට හැකි ක්‍රමයක් සිතිය නොහැකිද?

Anuradha Ratnaweera

unread,
Jul 1, 2008, 8:54:47 PM7/1/08
to Sinhala...@googlegroups.com
2008/7/2 අජීත් <kimb...@gmail.com>:

>
> අවාසනාවක මහත තවමත් ඉංගිරිසියෙන් OS එක තිබෙන අයටයි මේ සිංහල

මෙය අදාල වන්නේ, වින්ඩෝස් වලට පමණ යි. ලිනක්ස් වල නම් වෙනැනි සීමාවක් නෑ.

ධම්මික, උබුන්ටු CD එකක් ඉල්ලලා බලන්න කෝ. නොමිලයේම එකක් එවයි:
http://www.ubuntu.com/getubuntu

G.S.N. Supun Budhajeewa

unread,
Jul 1, 2008, 3:10:15 AM7/1/08
to Sinhala...@googlegroups.com
මම හිතන්නේ ඔබගේ සිංහල යුනිකේත අක්ෂර රෙන්ඩර් වීමේ ගැටළුවක් තිබෙනවා. SinhalaXP (හෝ ඔබ භාවිතා කරන සිංහල යුනිකේත පද්ධතිය) ප්‍රති ස්ථාපනය කර බලන්න.

2008/7/1 උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it>:



--
Budhajeewa.
-----
www.MataraMedia.com

kosala

unread,
Jul 2, 2008, 9:02:08 AM7/2/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
mata sinhala akuru penenne me vidihata

http://sinhala-unicode.googlegroups.com/web/sinhala%20unicode%20error%20with%20firefox%203%20xp%20SP%202.JPG?hl=si&gsc=Z1eUBwsAAAA797Cmv5IU2YZFH9snix10

meka hada ganne kohomada kiyala kata hari kiyanna puluwanda?

kosala

On Jul 1, 1:10 pm, "G.S.N. Supun Budhajeewa" <budhaje...@gmail.com>
wrote:
> මම හිතන්නේ ඔබගේ සිංහල යුනිකේත අක්ෂර රෙන්ඩර් වීමේ ගැටළුවක් තිබෙනවා. SinhalaXP
> (හෝ ඔබ භාවිතා කරන සිංහල යුනිකේත පද්ධතිය) ප්‍රති ස්ථාපනය කර බලන්න.
>
> 2008/7/1 උඩවත්තගේ ධම්මික <udper...@fastwebnet.it>:

kosala

unread,
Jul 2, 2008, 9:02:08 AM7/2/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
mata sinhala akuru penenne me vidihata

http://sinhala-unicode.googlegroups.com/web/sinhala%20unicode%20error%20with%20firefox%203%20xp%20SP%202.JPG?hl=si&gsc=Z1eUBwsAAAA797Cmv5IU2YZFH9snix10

meka hada ganne kohomada kiyala kata hari kiyanna puluwanda?

kosala

On Jul 1, 1:10 pm, "G.S.N. Supun Budhajeewa" <budhaje...@gmail.com>
wrote:
> මම හිතන්නේ ඔබගේ සිංහල යුනිකේත අක්ෂර රෙන්ඩර් වීමේ ගැටළුවක් තිබෙනවා. SinhalaXP
> (හෝ ඔබ භාවිතා කරන සිංහල යුනිකේත පද්ධතිය) ප්‍රති ස්ථාපනය කර බලන්න.
>
> 2008/7/1 උඩවත්තගේ ධම්මික <udper...@fastwebnet.it>:

අජීත්

unread,
Jul 2, 2008, 2:18:07 PM7/2/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Anuradha Ratnaweera  අනුරාධ
http://www.sayura.net/anuradha/

මම Software තාක්‍ෂණයෙ නියැලෙන්නෙක් නොවූවත්, Ubuntu, Kubuntu, Fedora,
Suse, Knoppix, Mandriva, යන සියලුම OS ටික DVD install කර බැලුව.
Knoppix live DVD පමණයි අන්ත්ජාල සම්බන්ධතාව, WMV Codec & multimadia,
office ඇතුලු සියලු සේවාවන් ලබාගත හැක්කෙ,නමුත් හරිම Slow.
Fedora අන්ත්ජාල සම්බන්ධතාව ලබා ගත්තද සිංහල ලිව්වත්, WMV Codec &
multimadia ප්‍රශ්‍ණ සහිතයි, පැය 4ක update එකෙන් පසු crash.
Ubuntu, Kubuntu, Mandriva, Suse සිත් ඇදගන්නා පෙනුමක් ඇතත්, අන්ත්ජාල
සම්බන්ධතාව මම දන්න කිසිම විදියකින් ලබාගන්න බැරි නිසා, මිළ වුවත්
Windows වෙතම යොමු වීමි.

ඉතාලියෙ වෙසෙන සිංහල මිතුරන්ට, සිංහල භාවිත කරන්න වියදම අඩුම නැණවත්ම මඟ.
http://www.bow.it/Software_Sistemi_Operativi/25715/Microsoft_Windows_Vista_Ultimate_32bit_ENG_FULL_OEM_DVD.html
(මතක තබාගන්න € 170.00 vat incl. ගන්න computer එකක්ද ඔවුන්ගෙන්ම ගත
යුතුයි OEM) ඔබගේ තිබෙන computer එකට දමන්න නම්, Retail එකක් ගන්න €
420.00ට එහා.

තව ටික්ක් අඩුවට සිංහල භාවිත කරන්න නම් € 150.00 ගෙවා ඉතාලියේ වෙසෙන
ශ්‍රී ලාංකික තාක්‍ෂණික ශිල්පියෙක් මුණගැසෙන්න.
ඔවුන් සිංහල කුණු කොල්ලයට නම් නොදෙයි.

උඩවත්තගේ ධම්මික

unread,
Jul 3, 2008, 1:48:41 PM7/3/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ම‍ගෙ ලඟ Debian තියෙනවා.
මම දැන් වැඩිපුරම පාව්ච්චි කරන්නේ Debian (එය ඉගෙන ගන්න ගමන්)
කාලේකට පස්සේ Windows පැත්තට අවේ, එතකොට තමයි I.E.7 ඉහත ප්‍රශ්නය
දැක්කේ...
තව ටික කාලයක් යනකොට මම හිතන්නේ Windows සම්පූර්ණයෙන් ම වාගේ මගෙන්
ගිලිහී යාවී.

------ මට හිතෙන විදිහට Debain හැර වෙනත් ප්‍රසිද්ධ ලිනක්ස්
ක්‍රියාකාරිත්වයන් සියල්ල ම පාහේ Windows යන මඟ යන්නයි හදන්නේ....


On Jul 2, 2:54 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/7/2 අජීත් <kimbul...@gmail.com>:

pujitha dimuthu

unread,
Jul 2, 2008, 10:12:16 PM7/2/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
May be your Hardware Does not support Linux, I have a Problem with my
modem Card,
It does not support Linux, But My Network card support Linux, I can
log in to internet
Using Windows and Linux.

- pujitha

On Jul 2, 11:18 pm, අජීත් <kimbul...@gmail.com> wrote:
> Anuradha Ratnaweera  අනුරාධhttp://www.sayura.net/anuradha/
>
> මම Software තාක්‍ෂණයෙ නියැලෙන්නෙක් නොවූවත්, Ubuntu, Kubuntu, Fedora,
> Suse, Knoppix, Mandriva, යන සියලුම OS ටික DVD install කර බැලුව.
> Knoppix live DVD පමණයි අන්ත්ජාල සම්බන්ධතාව, WMV Codec & multimadia,
> office ඇතුලු සියලු සේවාවන් ලබාගත හැක්කෙ,නමුත් හරිම Slow.
> Fedora අන්ත්ජාල සම්බන්ධතාව ලබා ගත්තද සිංහල ලිව්වත්, WMV Codec &
> multimadia ප්‍රශ්‍ණ සහිතයි, පැය 4ක update එකෙන් පසු crash.
> Ubuntu, Kubuntu, Mandriva, Suse සිත් ඇදගන්නා  පෙනුමක් ඇතත්, අන්ත්ජාල
> සම්බන්ධතාව මම දන්න කිසිම විදියකින් ලබාගන්න බැරි නිසා, මිළ  වුවත්
> Windows වෙතම යොමු වීමි.
>
> ඉතාලියෙ වෙසෙන සිංහල මිතුරන්ට, සිංහල භාවිත කරන්න වියදම අඩුම නැණවත්ම මඟ.http://www.bow.it/Software_Sistemi_Operativi/25715/Microsoft_Windows_...

අජීත්

unread,
Jul 4, 2008, 8:53:19 AM7/4/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙන්න මගේ Hardware Configuration එක.

CPU - AMD Phenom Quad 9550, Quad Core, Core Agena, 65nm, 64bit,
2.2GHz, FSB 1800MHz, Cache L2 4x512KB, Socket AM2+, Box, 95W,
M/B - Asus M3N78-EMH HDMI socket AM2+, NVIDIA 8200, 5200MHz, 4xDDR2,
6xSATA RAID, 1xIDE, 1xPCI-E 16x, Audio 7.1, Gbit LAN
RAM - Corsair TWIN2X 4096-8500C5DF Dominator Fan, DDR2 240pin 4096MB
(2x2048MB) PC8500 1066MHz CAS5
HD - Western Digital Caviar RE2 400GB SATA300 7200RPM 16MB cache
DVD - Asus DRW2014L1T SATA DVD+/-RW DL RAM 20x

ඉන්ටර්නෙට් ADSL 2.4 Mbs සම්බණ්‍ධතාව (ඉකාලියෙ දැනට පවතින නිවෙස් සඳහා වන
640Kbs, 2400Kbs, 7000Kbs, 20000Kbs (non GSM) සම්බණ්‍ධතා අතුරින්.)
ADSL Modem එක USB2.0/LAN සම්බණ්‍ධතා 2කම ඇතත් මම භාවිත කරන්නෙ LAN Net
සම්බණ්‍ධතාවයි. Net connection එකකදි Drivers රහිතව DHCP Automatic
Config. ආකාරයට Fedora, Knoppix, Windows වලදි පහසුවෙන්ම සකසා ගත හැක.

ප්‍රශ්ණය තිබෙන්නෙ Windows වින්ඩොස් එදිනෙදා කටසුතු පහසු කරමින් සිටියදී,
Linux එය සංකීර්ණ කරමින් සිටින්නේ මන්ද යන්නයි?

තවවත් විධියකින් කියනවනම් Windows ට මම €.170ක් ගෙවල පහසුවෙන් තනිවම මට
අවශ්‍ය සියල්ල කරගත හැකිව තිබියදී, Linux නොමිලේ ලබාගෙන පරිඝණක තාක්ෂණය
ඉගෙන ගන්න මගේ ජීවිතය කැප කළ හැකිද යන්නයි.

මේ සියල්ලටම වඩා බරපතල කාරණය නම් "සිංහළ යුනිකෝඩ් සමඟ Linux" සිංහලයම
අතරමං කරාවිද මංමුලා කරාවිද යන්නයි!

pujitha dimuthu

unread,
Jul 4, 2008, 11:34:41 PM7/4/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> මේ සියල්ලටම වඩා බරපතල කාරණය නම් "සිංහළ යුනිකෝඩ් සමඟ Linux" සිංහලයම
> අතරමං කරාවිද මංමුලා කරාවිද යන්නයි!

That will not happened all most all the leading Linux distributions
( redhat, Novell, Mandriva ) support
Sinhala, and Windows Vista comes with sinhala, Mostly Linux Users for
servers.
There are operating systems like ( HP-UX, AIX, Solaris, Windows,
Apple, Linux, etc )
Linux is a one OS ( not all Linux OS are free ), We must convert all
of the OS to sinhala. ( big Process ) :-)

- pujitha dimuthu

(විශ්ව කුමාර)

unread,
Jul 6, 2008, 11:30:17 AM7/6/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ප්‍රශ්නය ඇත්තේ මෙහෙයුම් පද්ධතියේ හෝ අන්තර්ජාල ගවේශකයේ නොවන බව ඔබ දක්ක්
ඇති තිර පිටපතෙන් පැහැදිලිවම පෙනෙනවා. ප්‍රශ්නය ඇත්තේ ඔබ සිංහල යතුරු
ලියනය කරන ක්‍රමයේ‍යි. මට පෙනෙන විදියට ඔබගේ යතුරු ලියන ධාවකයේ දෝශයක්
පවතිනවා.
Reply all
Reply to author
Forward
0 new messages