සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
 |
From: සුපුන් බුධාජීව <budhaje...@gmail.com>
Date: Tue, 15 Jul 2008 09:41:49 -0700 (PDT)
Local: Tues, Jul 15 2008 12:41 pm
Subject: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
මේ පහත දැක්වෙන්නේ අද උදේ මට පාසලේදි අහන්නට ලැබුනු දෙබසක්,
අ : "මචං, මොසිල්ල සයිට් එකේ ෆයර්ෆොක්ස් සිංහල වර්ශන් එකක් තියනවා. ඒක මම
ඊයෙ බෑවා."
ආ : "අපෝ, ඊයා... ඒකත් එක්ක වැඩ කරනකොට මල පනිනවනෙ බං ?"
මේ සංවාදයේ "ආ", ෆයර්ෆොක්ස් සිංහලෙන් භාවිතා කිරීම "මල පනින" (මම
හිතන්නෙ, ඒ යෙදුමෙ තේර්ම අපි කවුරුත් දන්නවා !) වැඩක් ලෙස සිතන්නේ ඇයි ?
ඔබගේ අදහස් මොනවා ද ?
මගේ පෞද්ගලික අදහස නම් මෙතෙක් ඉංගිරිසියෙන් මෘදුකාංග භාවිතා කල අපේ රටේ
අය එහි භාවිතා වන තාක්ෂනික වදන් වලට හුරුව කිබෙනවා. ඉතින් ඒ සඳහා
අළුතින් එක්වූ හෙළ වදන් එක්වරම ග්‍රහණය කිරීම සමාජයට අසීරු වෙන්න
පුළුවන්. උදාහරණයක් ලෙස "පූරණය වෙමින් පවතී..." යන්නට වඩා තවමත් අපේ රටේ
අයට ග්‍රහණය වනු ඇත්තේ "Loading..." යන්න. මෙහි තිබෙන්නේ වදනේ අරුත
නොදැනීම නොවෙයි. මෙතෙක් Loading... කියලා හඳුන්වපු දේ පූරණය වෙමින්
පවතී... කියා භාවිතා කරන විට "නිකම් මොකක්ද මොකක්ද වගේ..." දැනෙන එකයි.
නමුත් ටික කලකින් මෙය හරි යාවි.
ළමයෙකුට තිත්ත බෙහෙතක් දෙන්න වෙනකොට ඒක තිබෙන්නේ පැණිරස ද්‍රව්‍යයක දවටලා
නම්, ළමයා බෙහෙත ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය පහළ යනව නේ ? ඒ වගේ
ෆයර්ෆොක්ස් වදන් හැසිරවීම පමණක් සිංහල/ශ්‍රී ලාංකික කිරීමට සීමා වන්නේ
නැතිව, එයට ගැළපෙන ශ්‍රී ලාංකික සුවඳක් තිබෙන තේමා (Themes) කිහිපයක්
බාගැනීමට අවස්ථාව තිබෙනවා නම් ප්‍රයෝජනවත්.
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: "Nalaka Jayasena" <nalakajayas...@gmail.com>
Date: Tue, 15 Jul 2008 23:05:34 +0530
Local: Tues, Jul 15 2008 1:35 pm
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
මමත් අතුරු මුහුනත සිංහල කරන ලද ෆයර්ෆොක්ස් භාවිතා කල බැලුවා. ටික වෙලාවක් භාවිතා කර අතඇර දැම්මා. ඉංගිලිසියෙන් පරිගනක වැඩ කර පුරුදු වූ අයට සිංහල අතුරු මුහුනත් භාවිතය අපහසු බව මට තේරුම් ගියේ එතකොටයි. සිංහලයේ හෝ ඒ අතුරු මුහුනතේ අඩුපාඩුවක් නිසා නොව සුපුන් කියන පරිදි හුරු දෙයක් අමුතු ස්වරූපයකින් දැකීමේදී ඇතිවන අපහසුව නිසායි. නමුත් මෙවැනි අතුරු මුහුනත් වල වැදගත්කම ඇත්තේ ඉංග්‍රීසි සම්පූර්ණයෙන්ම නොදන්නා කෙනෙක් පරිගනකය භාවිතාවේදීයි. මෙහෙයුම් පද්ධතියත්, කාර්යාලීය මෘදුකාංග ගොන්නත්, වෙබ් බ්‍රව්සරයත්, සෑහෙන තරම් වෙබ් පිටුත් සිංහලෙන් ඇත්නම් ලක්ෂ ගණනක් සිංහල පමණක් දන්නා අයවලුන් හට පරිගනක භාවිතය පහසු වේවි. 2008/7/15 සුපුන් බුධාජීව <budhaje...@gmail.com>:
> මේ පහත දැක්වෙන්නේ අද උදේ මට පාසලේදි අහන්නට ලැබුනු දෙබසක්, > අ : "මචං, මොසිල්ල සයිට් එකේ ෆයර්ෆොක්ස් සිංහල වර්ශන් එකක් තියනවා. ඒක මම > ඊයෙ බෑවා." > ආ : "අපෝ, ඊයා... ඒකත් එක්ක වැඩ කරනකොට මල පනිනවනෙ බං ?" > මේ සංවාදයේ "ආ", ෆයර්ෆොක්ස් සිංහලෙන් භාවිතා කිරීම "මල පනින" (මම > හිතන්නෙ, ඒ යෙදුමෙ තේර්ම අපි කවුරුත් දන්නවා !) වැඩක් ලෙස සිතන්නේ ඇයි ? > ඔබගේ අදහස් මොනවා ද ? > මගේ පෞද්ගලික අදහස නම් මෙතෙක් ඉංගිරිසියෙන් මෘදුකාංග භාවිතා කල අපේ රටේ > අය එහි භාවිතා වන තාක්ෂනික වදන් වලට හුරුව කිබෙනවා. ඉතින් ඒ සඳහා > අළුතින් එක්වූ හෙළ වදන් එක්වරම ග්‍රහණය කිරීම සමාජයට අසීරු වෙන්න > පුළුවන්. උදාහරණයක් ලෙස "පූරණය වෙමින් පවතී..." යන්නට වඩා තවමත් අපේ රටේ > අයට ග්‍රහණය වනු ඇත්තේ "Loading..." යන්න. මෙහි තිබෙන්නේ වදනේ අරුත > නොදැනීම නොවෙයි. මෙතෙක් Loading... කියලා හඳුන්වපු දේ පූරණය වෙමින් > පවතී... කියා භාවිතා කරන විට "නිකම් මොකක්ද මොකක්ද වගේ..." දැනෙන එකයි. > නමුත් ටික කලකින් මෙය හරි යාවි. > ළමයෙකුට තිත්ත බෙහෙතක් දෙන්න වෙනකොට ඒක තිබෙන්නේ පැණිරස ද්‍රව්‍යයක දවටලා > නම්, ළමයා බෙහෙත ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය පහළ යනව නේ ? ඒ වගේ > ෆයර්ෆොක්ස් වදන් හැසිරවීම පමණක් සිංහල/ශ්‍රී ලාංකික කිරීමට සීමා වන්නේ > නැතිව, එයට ගැළපෙන ශ්‍රී ලාංකික සුවඳක් තිබෙන තේමා (Themes) කිහිපයක් > බාගැනීමට අවස්ථාව තිබෙනවා නම් ප්‍රයෝජනවත්.
-- Nalaka Jayasena (නාලක ජයසේන) http://nalakajayasena.wordpress.com
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: "Ruki - රුක්ෂාන්" <ruki...@gmail.com>
Date: Tue, 15 Jul 2008 23:35:19 +0530
Local: Tues, Jul 15 2008 2:05 pm
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
සියලු දේ ට කලිත් සිංහල type කරන විදිය කට්ටිය ට පුරුදු කරන්න ඕනෙ. වැඩි දෙනෙක් එය නොදන්නා නිසා භාවිතා කිරීම ට මැළි වෙන වා. කාර්යයාල වැඩ සිංහලෙන් කරනවත් අඩු යි. ඉංග්රීසි වලින් වැඩ කරන කාලය ක නැවත, සිංහල පුරුදු කිරීම හෙමින් කල යුතු වෙනව. නැති නම් ගොඩ දෙනෙකු ට එය එපා වෙන්න ඉඩ තියෙනව. ඔබ ලා ගේ අදහස් මොනවාද ? - රුක්ෂාන් 2008/7/15 Nalaka Jayasena <nalakajayas...@gmail.com>:
> මමත් අතුරු මුහුනත සිංහල කරන ලද ෆයර්ෆොක්ස් භාවිතා කල බැලුවා. > ටික වෙලාවක් භාවිතා කර අතඇර දැම්මා. > ඉංගිලිසියෙන් පරිගනක වැඩ කර පුරුදු වූ අයට සිංහල අතුරු මුහුනත් භාවිතය > අපහසු බව මට තේරුම් ගියේ එතකොටයි. > සිංහලයේ හෝ ඒ අතුරු මුහුනතේ අඩුපාඩුවක් නිසා නොව සුපුන් කියන පරිදි හුරු > දෙයක් අමුතු ස්වරූපයකින් දැකීමේදී ඇතිවන අපහසුව නිසායි. > නමුත් මෙවැනි අතුරු මුහුනත් වල වැදගත්කම ඇත්තේ ඉංග්‍රීසි සම්පූර්ණයෙන්ම > නොදන්නා කෙනෙක් පරිගනකය භාවිතාවේදීයි. > මෙහෙයුම් පද්ධතියත්, කාර්යාලීය මෘදුකාංග ගොන්නත්, වෙබ් බ්‍රව්සරයත්, > සෑහෙන තරම් වෙබ් පිටුත් සිංහලෙන් ඇත්නම් ලක්ෂ ගණනක් සිංහල පමණක් දන්නා > අයවලුන් හට පරිගනක භාවිතය පහසු වේවි. > 2008/7/15 සුපුන් බුධාජීව <budhaje...@gmail.com>: > > මේ පහත දැක්වෙන්නේ අද උදේ මට පාසලේදි අහන්නට ලැබුනු දෙබසක්, > > අ : "මචං, මොසිල්ල සයිට් එකේ ෆයර්ෆොක්ස් සිංහල වර්ශන් එකක් තියනවා. ඒක මම > > ඊයෙ බෑවා." > > ආ : "අපෝ, ඊයා... ඒකත් එක්ක වැඩ කරනකොට මල පනිනවනෙ බං ?" > > මේ සංවාදයේ "ආ", ෆයර්ෆොක්ස් සිංහලෙන් භාවිතා කිරීම "මල පනින" (මම > > හිතන්නෙ, ඒ යෙදුමෙ තේර්ම අපි කවුරුත් දන්නවා !) වැඩක් ලෙස සිතන්නේ ඇයි ? > > ඔබගේ අදහස් මොනවා ද ? > > මගේ පෞද්ගලික අදහස නම් මෙතෙක් ඉංගිරිසියෙන් මෘදුකාංග භාවිතා කල අපේ රටේ > > අය එහි භාවිතා වන තාක්ෂනික වදන් වලට හුරුව කිබෙනවා. ඉතින් ඒ සඳහා > > අළුතින් එක්වූ හෙළ වදන් එක්වරම ග්‍රහණය කිරීම සමාජයට අසීරු වෙන්න > > පුළුවන්. උදාහරණයක් ලෙස "පූරණය වෙමින් පවතී..." යන්නට වඩා තවමත් අපේ රටේ > > අයට ග්‍රහණය වනු ඇත්තේ "Loading..." යන්න. මෙහි තිබෙන්නේ වදනේ අරුත > > නොදැනීම නොවෙයි. මෙතෙක් Loading... කියලා හඳුන්වපු දේ පූරණය වෙමින් > > පවතී... කියා භාවිතා කරන විට "නිකම් මොකක්ද මොකක්ද වගේ..." දැනෙන එකයි. > > නමුත් ටික කලකින් මෙය හරි යාවි. > > ළමයෙකුට තිත්ත බෙහෙතක් දෙන්න වෙනකොට ඒක තිබෙන්නේ පැණිරස ද්‍රව්‍යයක දවටලා > > නම්, ළමයා බෙහෙත ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය පහළ යනව නේ ? ඒ වගේ > > ෆයර්ෆොක්ස් වදන් හැසිරවීම පමණක් සිංහල/ශ්‍රී ලාංකික කිරීමට සීමා වන්නේ > > නැතිව, එයට ගැළපෙන ශ්‍රී ලාංකික සුවඳක් තිබෙන තේමා (Themes) කිහිපයක් > > බාගැනීමට අවස්ථාව තිබෙනවා නම් ප්‍රයෝජනවත්. > -- > Nalaka Jayasena (නාලක ජයසේන) > http://nalakajayasena.wordpress.com
-- Best Regards Ruki. (Mr.RDX) www.rukizone.com www.infinitesbiz.com www.kegalletown.com www.mrrdx.com
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: අරවින්ද <aravinda...@gmail.com>
Date: Wed, 16 Jul 2008 01:21:43 -0700 (PDT)
Local: Wed, Jul 16 2008 4:21 am
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
> නමුත් මෙවැනි අතුරු මුහුනත් වල වැදගත්කම ඇත්තේ ඉංග්‍රීසි සම්පූර්ණයෙන්ම
> නොදන්නා කෙනෙක් පරිගනකය භාවිතාවේදීයි.
> මෙහෙයුම් පද්ධතියත්, කාර්යාලීය මෘදුකාංග ගොන්නත්, වෙබ් බ්‍රව්සරයත්,
> සෑහෙන තරම් වෙබ් පිටුත් සිංහලෙන් ඇත්නම් ලක්ෂ ගණනක් සිංහල පමණක් දන්නා
> අයවලුන් හට පරිගනක භාවිතය පහසු වේවි.
නාලකගේ අදහස තරමක් දුරට හරි මම වුණත් ෆයර්ෆෙක්ස්හි විකල්ප-options යටතේ
ඇකි සමහර සැකසුම්වල ඇත්තම තේරුම දැනගත්තේ සිංහල ෆයර්ෆෙක්ස්වලින්
ඒත් නාලක කියන්නේ සිංහ ෆයර්ෆොක්ස් භාවික කළ යුත්තේ සිංහල පමණක් දන්නවා
නම් විතරයි කියන එක නම්, ඒකට මම විරුද්ධ යි.
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: "Nalaka Jayasena" <nalakajayas...@gmail.com>
Date: Wed, 16 Jul 2008 14:45:24 +0530
Local: Wed, Jul 16 2008 5:15 am
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
> ඒත් නාලක කියන්නේ සිංහ ෆයර්ෆොක්ස් භාවික කළ යුත්තේ සිංහල පමණක් දන්නවාඇත්තේ මෙවැනි දේවල ඇති > නම් විතරයි කියන එක නම්, ඒකට මම විරුද්ධ යි.
මම අදහස් කලේ ඒකම නොවේ. මෙවැනි අතුරු මුහුනත් තුලින් සිංහල පමණක් දත්, ඉංග්‍රීසි උගැන්මට උනන්දුවක් නැති අයටත් පරිගණක භාවිතයට දොර විවර වෙන බවයි. :) -- Nalaka Jayasena (නාලක ජයසේන) http://nalakajayasena.wordpress.com
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: අරවින්ද <aravinda...@gmail.com>
Date: Wed, 16 Jul 2008 02:31:58 -0700 (PDT)
Local: Wed, Jul 16 2008 5:31 am
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
> මම අදහස් කලේ ඒකම නොවේ.
> මෙවැනි අතුරු මුහුනත් තුලින් සිංහල පමණක් දත්, ඉංග්‍රීසි උගැන්මට
> උනන්දුවක් නැති අයටත් පරිගණක භාවිතයට දොර විවර වෙන බවයි.
ඔබ හරි..
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: ෴ <unic...@info.lk>
Date: Wed, 16 Jul 2008 09:28:41 -0700 (PDT)
Local: Wed, Jul 16 2008 12:28 pm
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
ඉංග්‍රීසි නොදන්නා අයට සිංහල බ්‍රවිසරයක් ලැබීම වැදගත්.
එය භාවිතයට ගන්නා අය පිළිබඳව යම් සමීක්‍ෂණයක් කර තිබේද?
On Jul 16, 2:31 pm, අරවින්ද <aravinda...@gmail.com> wrote:
> > මම අදහස් කලේ ඒකම නොවේ.
> > මෙවැනි අතුරු මුහුනත් තුලින් සිංහල පමණක් දත්, ඉංග්‍රීසි උගැන්මට
> > උනන්දුවක් නැති අයටත් පරිගණක භාවිතයට දොර විවර වෙන බවයි.
> ඔබ හරි..
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: "G.S.N. Supun Budhajeewa" <budhaje...@gmail.com>
Date: Wed, 16 Jul 2008 22:31:25 +0600
Local: Wed, Jul 16 2008 12:31 pm
Subject: Re: සිංහළ ෆයර්ෆොක්ස්...මල පනිනවා (ද ?)
ඇයි භාවිතා කරුවන් අන්තර්ජාලයේ එකමුතු කරලා, ජනමත විමස |
|