ලේබලයක් ලෙස සිංහල පෙන්වීම කල හැකි වූවත්, ටෙක්ස්ට් බොක්ස් එකක අකුරු
ඇතුළු කිරීමේදී ප්රශ්ණාර්ථ ලකුණු ම ලැබේ.
පහත යොමුවට අනුව ප්රශ්ණය ඇත්තේ ෆැලෑෂ් ප්ලේයර් එක තුලයි.
http://bugs.adobe.com/jira/browse/SDK-13721
මේ ගැන අත්දැකීම් ඇති අය වෙතොත් ලියත්වා...
:)
--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com