http://www.flickr.com/photos/8503406@N05/2461712604/
මේ මාතෘකාව ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් තියන නිසා, අපිත් පුලුවන්
හැටියට එවැනි ලිපි යැවුවොත් හොඳයි නේද? එතකොට මේක ඒක පාර්ශ්වික
සාකච්ඡාවක් නො වේවි.
තර්කයක් දිනීමට නොහැකි වුනාම, ඊලඟ හොඳම දෙය තමයි ප්‍රශ්ණ පටලවන එක.
ඩොනල්ඩ්ටත් ඕනෙ ඒ ටිකමයි.
ඒ නිසා, අපි මේ ගැන සරලව කියන තරමට අසන්නාට පිලිගන්න පහසුයි. මම යෝජනා
කරන්නේ, කාරණා දෙකයි.
1. සිංහළ හෝඩියේ තිබෙන්නේත් මූලික අකුරු විතරයි. ඒ නිසා ඩොනල්ඩ් නිවැරදි
නම් මුලින්ම සිංහළ හෝඩිය නිවැරදි කළ යුතුයි! (මේ තර්කය මුලින්ම ගෙනාවේ
සපුමල්, බොහොම පින්!)
2. ඩොනල්ඩ් ගේ අරමුණ ඔහුගේ පේටන්ට් එක දිනාගෙන මුදල් ඉපයීමයි. යුනිකෝඩ්
නිසා ඔහුගේ පේටන්ට් එක වැඩක් නැති වේගෙන එනවා.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
මාලින්ද.
--- Anuradha Ratnaweera <anur...@taprobane.org>
wrote:
____________________________________________________________________________________
Be a better friend, newshound, and
know-it-all with Yahoo! Mobile. Try it now. http://mobile.yahoo.com/;_ylt=Ahu06i62sR8HDtDypao8Wcj9tAcJ
මම ආයෙත් පුංචි බ්ලොග් සටහනක් ලියුවා. අලුත් අය නොමඟ යන එක නවත්වන්නයි,
වෙලාව කා දැමීමටම නොවේ! ;-)
http://anuradha.sayura.net/2008/05/mr-donald-please-correct-alphabet-first.html
අවුරුදු හතරකට කලින් අපි ඉතාම හොඳින් සාකච්ඡාවකට එන්න උත්සාහ කලා. මේ
තියෙන්නෙ සම්පූර්ණ කතන්දරේ.
http://sinhala.sourceforge.net/archive/akuru.org/
අපි කතාව එහෙමම පල කලාට, ඩොනල්ඩ් මහත්තයා එයාගෙ වෙබ් අඩවියෙ දැම්මෙ
තෝරාගත් දේවල් ටිකක් විතරයි:
http://www.akuru.org/some%20E%20mails.htm
එයත් එක්ක හොඳින් කතා කලාම, ඒ ලිපි වලින් කොටසක් උපුටා ගෙන එයාගෙ වාසියට පල කලා.
මට කලින්, ආචාර්ය රුවන් වීරසිංහ, හර්ෂ පුරසිංහ, ආචාර්ය ගිහාන් එහෙමත්
උත්සාහ කලා. ඒ හැමෝවම miss-quote කරන්න ඩොනල්ඩ් මහත්තයා අමතක කලේ නැහැ.
මේක දිගට අදින්නවත් එයාට උත්තර ලියන්නවත් මට ඕන කමක් නැහැ. ඒත් එයා
දිගටම මඩ ව්‍යාපාරය ගෙනියන නිසා නිහඬව සිතීමෙන් අලුත් අය නොමග යා හැකි
නිසයි ලියුවේ.
මම ඔය විදිහට කිසිම මනුස්සයකුට ගරහනවට කැමති නෑ සිද්ධ වියයුත්තතේ බැනීම
නොවේ. ඒ මනුස්සයාගේ සුදුසු කම්වත් මෙයට අදාල නොවේ. කලයුත්තේ සාවදානව එම
පුද්ගලයා කියනදේ අහගෙන ඒකියනදේ ඇත්තක් තිබේද යන්නයි. එමගින් ඔහු මෙහා ඇති
අඩුපාඩුවක්නම් එය පෙන්වාදීම වැදගත්. මේ තුලින් අප කලයුත්තේ එවන්
අඩුපාඩුවක් මෙහි තිබෙනවානම් එය නිවැරදි කරගැනීමයි. ඒ සියල්ලටම කලින්
ඔහුගේ ඒ ප්‍රකාශය හොදින් අධ්‍යනය කලයුතුයි. ඉන්පසුවයි අපට යම් සම්මුතියකට
පන් අදහසකට පැමිණිය හැක්කේ. ඒවගේම අද සිංහල භාෂාව පිරිහීමට බලපාන කරුණක්
නම් තාක්ෂණය දියුණු වන වේගයට භාෂාව ඊට අදාලව දියුණු නොවීම. මෙකට කාටවත්
දොස්කියල හරියන්නේ නෑ කරන්න ඔනේ සිංහල භාෂාව හොදින් ප්‍රගණ කරගත්
පුද්ගලයෙකු සමග එකතුවී සිංහල භාෂාව ඉදිරියට ගෙනාමයි. එහෙම කලොත් පමණයි මේ
අල්පයි මොකද මම සිංහල භාෂා භාවිතය දැන් අවමයි. මම මේ සිංහල ටයිප් කරනවට
වඩා මට ඇත්තටම ලේසියි ඉංග්‍රීසියෙන් ටයිප් කරණඑක ලේසි. ඒවගේම සිංහල භාෂාව
සිතන්න මම සිංහල හොදින් ඉගෙනගෙන මට අවශ්‍ය සියලුදේ අන්තර් ජාලය තුලින්
ලබාගත හැකිද බෑ මට Online Exams වලට සිංහලෙන් ලිවිය හැකිද බෑ. සිංහල
භාෂාවෙන් පමණක් ලියවුනු පොත් පරිශීලනයෙන් මට මගේ හැකියාවන් දියුණු කරගත
හැකිද සුලු වශයෙන් පුලුවන්.