ධනිකට අවශ්‍ය නම් සිසුන්ට chrome භාවිතා කරන ලෙස දැන් විය හැකියි.
මෙය බලන්න, මේ සිළුමිණ පත්තරයේ ලිපියකි.
http://www.silumina.lk/2008/06/22/_art.asp?fn=aj0806226
On May 21, 10:16 am, Sandamali Dhananjani <sdhananj...@gmail.com>
wrote:
> ie වල මට පෙනෙන්නේ කොටු ටිකක් විතරයි.note pad 1 නම් වැරදි වචනය පේනවා.
>
> 2009/5/21 දසුන් සමීර <d_da...@yahoo.com>
@Dilan
මෙහි නිවැරදි වචනය ඖෂධ තමයි. නමුත් ගැටළුව ඇති වුනේ වැරදියට යතුරුකරන්න
අවශ්‍යතාවක් ආ නිසයි. කරුණාකර මෙතන බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/310f3f8cb813d5fb/ebbf3fcc32a15549#