සිංහල යුනිකෝඩ් සහ නිදහස් දිනයේ : මතක සටහනක්

1 view
Skip to first unread message

නිරංජන්෴

unread,
Feb 4, 2006, 4:34:56 PM2/4/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
සිංහල යුනිකෝඩ් වලට නිදහස්
දිනය වැදගත් වන්නේ වසර
ගණනකට පසු මුළු රටේම ඦාතික
අභිමානය ඉස්මතු උන නිසා,
ඦාතික අභිමානය ඇතිවන්නේ
ස්වභාශාවෙන් සිතන විට,
සිතන දේ ස්ව භාෂාවෙන්
ලිවීමට උත්තරය සිංහල
යුනිකෝඩ්..

2006 නිදහස් දිනයට ගියා,
බැලුවා, ඇසුවා වින්ඳා, අප
දුටු රූ සටහන් ඩිගිටල්
මතකයකටත් ගත්තා, සිංහල
යුනිකෝඩ් වලින් ලියුවා..

http://www.kaputa.com/freedom2006/

පුංචි ඡායා රූ සටහනක්
ඦීවිතේ පළමු වරට හැඟුනු
ඦාතික දිනය සමරන්නට - නිදහසේ
අභිමානය නමින් ඔබ සැම සමග
බෙදා ගනිමි.

නිරංජන්෴
www.sinharaja.com
www.kaputa.com

Reply all
Reply to author
Forward
0 new messages