Debian AMD64 (Etch) ට අදාල සිංහල යුනිකෝඩ් පිහිටුවීමේ Source ය කුමක්ද?

14 views
Skip to first unread message

උඩවත්තගේ ධම්මික

unread,
Jul 4, 2008, 5:00:46 PM7/4/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දැන් ටික කලක සිට Debian ඉතා ක්‍රමවත් ව මම ඉගෙන ගනිමින් සිටිමි.
දැන් ඒ පිළිබඳව වූ සාමාන්‍යය දැනුමක් මා සතු ද වෙත්.
මම ඉතා ක්‍රමවක් ලෙස ඉතා ඉවසීමෙන් යම් කරුණක් ගැන ගැඹුරෙනුත් හදාරමින්
තමයි Debain ඉගෙන ගන්නේ.
මම තවමත් සිංහල “යුනිකෝඩ්” එහි පිහිටුවා ගෙන නොමැත.
එයට හේතුව, ලිනක්ස් වල ඇති Source.list යන සංකල්පය මා හට ඝෝචර කර ගැනීම ට
වු උවමනාව සහා එසේ එය මනා ලෙස ග්‍රහණය කර ගැනීම ට පෙර කිසිදු ආධාරකාංගයක්
නොපිහිටුවා නොගනීමී, යැ යි ලෙස පෙර වූ තිරණයයි.
මම භාවිතා කරන්නේ Debian AMD64 (Etch) ය.
මාගේ Debian වලට අදාල Source ය කුමක් ද?
මෙම පහත යොමුවෙහි Debian AMD64 (Etch) ට අදාළ Source ය නොමැත.

http://www.siyabas.lk/sinhala_how_to_install.html

-----ධම්මික----

Anuradha Ratnaweera

unread,
Jul 5, 2008, 3:50:37 PM7/5/08
to Sinhala...@googlegroups.com
හිතවත් ධම්මික,

Sources.list ගැන මා ලියූ ලියුමක් (ඉංගිරිසි) මේ සමග අමුණා ඇත.

දැනට ඩේබියන් සඳහා සිංහළ සාදන්නේ මා යි. නමුත්, දැනට 64bit පිරිගණනයක්
මා සතුව නැති නිසා ද, Intel 32/64 වලට අමතරව බොහෝ පිරිගණන වර්ග ඇති නිසා
ද, තවමත් ඩේබියන් වලට නිල වශයෙන් ඇතුළු නොකල package කිහිපය ද එයට ඇතුල්
කරමින් සිටිනවා. එහි මුල් පියවරක් ලෙස, අප තැනූ ෆොන්ටය දැන් Debian
lenny වෙතට දැම්මා:

http://packages.qa.debian.org/t/ttf-sinhala-lklug.html

ඒ අනුව, ඕනෑම වර්ගයක පිරිගණන ඇති අයට Debian lenny පාවිච්චි කරන්නේ නම්

apt-get update
apt-get install ttf-sinhala-lklug

ලෙස සිංහළ ෆොන්ටය ලබා ගත හැකි. ඉක්මනින් ම යතුරුලියන සුසැටි ද ඇතුළු
කිරීමට කටයුතු කරමින් සිටිමි. ඊට පෙර http://www.sayura.net/im/ වලින්
එය ලබාගෙන එහි ඇති සරල උපදෙස් (තවම සිංහළයෙන් මේ පිටුව නැති වීම ගැන
කමන්න) මගින් ඔබටම deb එකක් සාදා ගත හැකි යි.

අනුරාධ

2008/7/5 උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it>:


>
> මම තවමත් සිංහල "යුනිකෝඩ්" එහි පිහිටුවා ගෙන නොමැත.
> එයට හේතුව, ලිනක්ස් වල ඇති Source.list යන සංකල්පය මා හට ඝෝචර කර ගැනීම ට
> වු උවමනාව සහා එසේ එය මනා ලෙස ග්‍රහණය කර ගැනීම ට පෙර කිසිදු ආධාරකාංගයක්
> නොපිහිටුවා නොගනීමී, යැ යි ලෙස පෙර වූ තිරණයයි.
> මම භාවිතා කරන්නේ Debian AMD64 (Etch) ය.
> මාගේ Debian වලට අදාල Source ය කුමක් ද?
> මෙම පහත යොමුවෙහි Debian AMD64 (Etch) ට අදාළ Source ය නොමැත.
>
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
>
> -----ධම්මික----

--
http://www.sayura.net/anuradha/

apt.html
notes.css

උඩවත්තගේ ධම්මික

unread,
Jul 6, 2008, 10:28:19 AM7/6/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවක් අනුරාධ

මම ඹබව හදුනාගත්තේ මම ම‍ට මතක ආකාරයට lklug හි යැ යි සිතමි.
එහි සමහර අයවලුන්ගේ අදහස් සහ ක්‍රියාවන් අනුව පරිඝණක විෂය තුළ සිංහල
භාශාව ට කිරීම ට ඇත්තේ සිංහල අකුරු (යුනිකොඩ්) පරිඝණකට ‍ඇතුල් කිරීමෙන්
පමණක් සෑහෙන බවකි.
අවාසනාවකට මෙම අදහස විශ්ව විද්‍යාල වල පරිඝණක උගන්වන ආචාර්ය වරුන් ද
දරති.
මොවුන් කිසිදු නිර්මාණශීලි හැකියාවක් නොමැති පුස්සන් පිරිසක් බව ම පමණක්
සඳහන් කරමි.
මොවුන්ගෙන් සිංහල පරිඝණක ක්‍ෂ්ත්‍රයට කිසිදු සේවාවක් නොවන බව දැන, මොවුන්
ව මුලදී ම ඈති කර තැබීම යෙහෙකි.
සිංහල පරිඝණකය කෙසේ ඉදිරි කාලය තුල සැකසිය යුතු ද යන්න අද වන තුරුත්
කිරිදු අයෙකු ගේ අවධානය යොමු නොවූ මාතෘකාවකි.
අප මේ සම්බන්ද ව ඉතා පුළුල් ලෙස සාකච්ඡා කල යුතු අනිවාර්ය මාතෘකාවකි.
මෙහි දි සිංහල මුදුකාංග නිපදවීම, ඒවා භාවිතයට ගැනීම සඳහා අනිවාර්යෙන් ම
ලාංකිකයන් පෙළඹිය යුතු වන ආකාරයේ නීතී රීති සකසා ගැනීම, සඳහා රජය ට බල කළ
හැකි ඉතා ප්‍රබල සංවිධාන ශක්තියක් ඇති ව්‍යාපාරිකයෙක් බිහි කර ගැනීම ට
අපට නොහැකි ද?
උදා:- අප යම් කිසි ආකාරයකින් සිංහල පරිඝණක ක්‍රියාකාරීත්වයක් (OS)
නිපදවූ‍යේ යැ යි සිතමු. එසේ අප එවැනි දෙයක් නිපද වූ පමණකින් පහුවෙනි දා
සිට සියළුම ලාංකිකයෝ කෙසේ වෙතත් අවම පිරිසෙන් 100 දෙනෙකුවත් මෙය භාර
නොගන්නා බව ද අප තේරුම් ගත යුතු සත්‍යයකි.
එයට හේතුව ද අප තේරුම් ගත යුතු ය.
එයට ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ සිංහල භාශාව ට මුල් තැන නොදෙන වූ
අනෙකුත් ක්‍රියාකාරීත්වයන් පහසුවෙන් ජනතාවට ලබා ගත නොහැකි ආකාරයෙන් ඒවා ට
වැට බඳින නීතී සැකසී නොමැති වීමයි.
නමුත් තම ස්වභාශාවෙන් පරිඝණක භාවිතය පමණක් නොව තම රවේ ව්‍යාපාරීකයන් ට ම
පමණක් ප්‍රමුඛස්ථානය ලබා දෙන නීතී රීති ඇති රවවල් පමණක් අද දියුණු රටවල්
ලෙස අප ද කිසිදු විචාරයකින් තොරව පවසන්නෙමු.
එපමණක් නොව අප ඔවුන්ගෙන් මානව අයිතිවාසිකම් ද ඉගෙන ගැනීමේ පහත් අඩියකට
උවමනාවෙන් ම පත් වී ඇත.
තවද ඉහත ව්‍යාපාරයට රැවටිලිකාර බොරු කාරයන් බොරුකාරයන් ලෙස ද දැකීමේ
නුවනක් ද ඇති අයගෙන් සමන් විය යුතුය.
මේ සඳහා Debian .ගැන හසළ දැනුමක් ඇති ඔබ මෙන් ම එවැනි ම ලෝකය පුරා සහ
ලංකාව පුරා විසිරී ඇති අනෙකුත් අය එකකු කර ගැනීමේ හැකීයාවක් අපට තවමත්
නැද්ද?
මෙය කිසිසේත් ම නොමිලයේ පමණක් කළ හැකි දෙයක් නොවේ.
මෙයට මුල් කාලයේ දී මුදුකාංග නිපදවීමේ දැනුම ඇති අය ද තමන්ගේ සේවය
ස්වෙච්ඡාවෙන් ලබා දිය යුතු ද වේ.

මේ සඳහා යොදවිය යුතු මුදල ද අති විශාල බව ද මම දනිමි.
මෙහි මූල්‍යයමය ප්‍රාග්ධනය යෙදවීම ට මා හට හැකියාවක් ඇති බව ද දන්වමි.
තවද මුල් කාලයේ ලාභ අභිලාශය ගැන නොසිතා කටයුතු කළ යුතු බව ද මම දනිමි.
එනමුත් මීයක් කඩන්නේ අතලෙවකන්නට නොවන බවද දන්වමි.



On Jul 5, 9:50 pm, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> හිතවත් ධම්මික,
>
> Sources.list ගැන මා ලියූ ලියුමක් (ඉංගිරිසි) මේ සමග අමුණා ඇත.
>
> දැනට ඩේබියන් සඳහා සිංහළ සාදන්නේ මා යි.  නමුත්, දැනට 64bit පිරිගණනයක්
> මා සතුව නැති නිසා ද, Intel 32/64 වලට අමතරව බොහෝ පිරිගණන වර්ග ඇති නිසා
> ද, තවමත් ඩේබියන් වලට නිල වශයෙන් ඇතුළු නොකල package කිහිපය ද එයට ඇතුල්
> කරමින් සිටිනවා.  එහි මුල් පියවරක් ලෙස, අප තැනූ ෆොන්ටය දැන් Debian
> lenny වෙතට දැම්මා:
>
> http://packages.qa.debian.org/t/ttf-sinhala-lklug.html
>
> ඒ අනුව, ඕනෑම වර්ගයක පිරිගණන ඇති අයට Debian lenny පාවිච්චි කරන්නේ නම්
>
> apt-get update
> apt-get install ttf-sinhala-lklug
>
> ලෙස සිංහළ ෆොන්ටය ලබා ගත හැකි.  ඉක්මනින් ම යතුරුලියන සුසැටි ද ඇතුළු
> කිරීමට කටයුතු කරමින් සිටිමි.  ඊට පෙරhttp://www.sayura.net/im/වලින්
> එය ලබාගෙන එහි ඇති සරල උපදෙස් (තවම සිංහළයෙන් මේ පිටුව නැති වීම ගැන
> කමන්න) මගින් ඔබටම deb එකක් සාදා ගත හැකි යි.
>
>         අනුරාධ
>
> 2008/7/5 උඩවත්තගේ ධම්මික <udper...@fastwebnet.it>:
>
>
>
> > මම තවමත් සිංහල "යුනිකෝඩ්" එහි පිහිටුවා ගෙන නොමැත.
> > එයට හේතුව, ලිනක්ස් වල ඇති Source.list යන සංකල්පය මා හට ඝෝචර කර ගැනීම ට
> > වු උවමනාව සහා එසේ එය මනා ලෙස ග්‍රහණය කර ගැනීම ට පෙර කිසිදු ආධාරකාංගයක්
> > නොපිහිටුවා නොගනීමී, යැ යි ලෙස පෙර වූ තිරණයයි.
> > මම භාවිතා කරන්නේ Debian AMD64 (Etch) ය.
> > මාගේ Debian වලට අදාල Source ය කුමක් ද?
> > මෙම පහත යොමුවෙහි Debian AMD64 (Etch) ට අදාළ Source ය නොමැත.
>
> >http://www.siyabas.lk/sinhala_how_to_install.html
>
> > -----ධම්මික----
>
> --http://www.sayura.net/anuradha/
>
>  apt.html
> 4KDownload
>
>  notes.css
> 1KDownload

Anuradha Ratnaweera

unread,
Jul 6, 2008, 1:24:29 PM7/6/08
to Sinhala...@googlegroups.com
2008/7/6 උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it>:

>
> මම ඹබව හදුනාගත්තේ මම ම‍ට මතක ආකාරයට lklug හි යැ යි සිතමි.
> එහි සමහර අයවලුන්ගේ අදහස් සහ ක්‍රියාවන් අනුව පරිඝණක විෂය තුළ සිංහල
> භාශාව ට කිරීම ට ඇත්තේ සිංහල අකුරු (යුනිකොඩ්) පරිඝණකට ‍ඇතුල් කිරීමෙන්
> පමණක් සෑහෙන බවකි.

LKLUG සිංහළ ව්‍යාපෘතියේ අරමුණ වූයේ, මුලින් ම සිංහළ පිරිගණනයට ඇතුලු
කිරීම බව සැබවි. ඉන් ඉදිරියට ඇති සියලු ම දේ සඳහා එය ඇවැසි ම වන බැවිනි.

දැන් ඒ පියවර හොඳින් ම නිමවී ඇති නිසා, ඊලඟ පියවර, එනම් හොඳ වදන් මාලාවක්
සැකසීමට අප අත ගසා ඇත්තෙමු. මෙය ග්නූ/ලිනක්ස් වලට පමණක් සීමා වූ දෙයක්
නො වේ.

දැනට ඇති නාම පද මූලික කරගත් "පාරිභාෂික වචන" වෙනුවට, ක්‍රියා පද මූලික
වූ නම්‍යශීලි වදන් තැනීම අපගේ අරමුණයි. මේ ගැන මගේ බ්ලොග් එකේ ලියූ දේ
ඔබ දුටුවේ යයි සිතමි (http://ar-si.blogspot.com).

මේ මූලික පියවර දෙක නැතිව ඉදිරියට යාම අපහසු ය. මා නිතර උදාහරණ දක්වන්නා
සේ, වෙන බස් වලින් ණයට ගෙන සෑදා ඇති සමහර වදන් නිසා සිංහළයෙන් වැඩ කිරීමේ
ප්‍රායෝගික ද ගැටළු මතු වී ඇත.

මගේ ප්‍රියතම උදාහරණය: "compute" යන්න සිංහළයෙන් කියන්නේ කෙසේ ද?
"පරිගණක කරනවා?" කීවොත් කොහොම ද? "පිරිගණිනවා" යන වදන අප යොදන්නේ
එබැවිනි.

> නමුත් තම ස්වභාශාවෙන් පරිඝණක භාවිතය පමණක් නොව තම රවේ ව්‍යාපාරීකයන් ට ම
> පමණක් ප්‍රමුඛස්ථානය ලබා දෙන නීතී රීති ඇති රවවල් පමණක් අද දියුණු රටවල්
> ලෙස අප ද කිසිදු විචාරයකින් තොරව පවසන්නෙමු.

මේ ගැන කිසි විවාදයක් නැත. අප මේ දිනවල පාසල් වැඩසටහන් වලදී ගෙන එන එක්
උදාහරණයක් නම්, කොරියාව යි. කලෙක, කොලඹ එක් නොදියුණු පෙදෙසක් හැඳින්වූයේ
"කොරියාව" ලෙසිනි. ඒ එය එතරම් ම පහත් මට්ටමක වූ නිසාය. සියබසින් වැඩ කල
කොරියාව අද දියුණු වී ඇත. ලාංකිකයෝ කොරියාවේ රැකියා ගැනීමට කොරියන් බස -
ඉංගිරිසිය නොවේ - උගෙනිමට වැල නොකැඩී එති!

> මෙයට මුල් කාලයේ දී මුදුකාංග නිපදවීමේ දැනුම ඇති අය ද තමන්ගේ සේවය
> ස්වෙච්ඡාවෙන් ලබා දිය යුතු ද වේ.

ආර්ථික පැත්ත සඳහා වෙනත් තිර මගක් ඇති නම්, මේ ගැටළුව නො ඒ. මා අනුගමනය
කරන්නට දරන්නේ ද ඒ මඟයි. එවිට මා නිවැරදි යයි දකින දේ කිරීමට බාදා ද අඩු
වේ.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

උඩවත්තගේ ධම්මික

unread,
Jul 7, 2008, 3:26:01 AM7/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මා පැවසු කරුණු වටහා ගැනීම පිළිබඳව අවංකවම සතුටු වෙමි.
මේ සඳහා ඔබගේ අදහස් සහා යෝජනා කරන ව්‍යාපෘති දැන ගැනීමට කැමැත්තෙමි.
udperera2001@‍‍‍yahoo.com යන ලිපිනයට වැඩි විස්තර මා හට දන්වන්න ෙමන්
ඉල්ලමි.
ස්තූතියි
ධම්මික....


On Jul 6, 7:24 pm, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/7/6 උඩවත්තගේ ධම්මික <udper...@fastwebnet.it>:

Yasith Lahiru Vidanaarachchi

unread,
Jul 5, 2008, 4:12:12 PM7/5/08
to Sinhala...@googlegroups.com
ඔබ skim හෝ scim ඔබේ පරිගනකයේ install කරගත්තේ නම්, සිංහළ භාවිතා කිරීමට හැකි වනු ඇත.

root විදියට.

apt-get install scim skim scim-m17n

යන්න භාවිතා කර. සිංහළ ද සමඟින් scim පරිගනකයේ සකසා ගත හැකියි.

මින් පසු, lk-lug.ttf ෆොන්ට් එක, ඔබේ home directory එකෙහි .fonts නමින් ගොනුවක් සදා, එහි ඇතුලත් කරන්න.

home directory එකෙහිම .xprofile යන file එක සාදා.. එහි

export XMODIFIERS=@im=SCIM
export GTK_IM_MODULE=scim
export QT_IM_MODULE=xim
scim -f socket -c socket -d

යන්න ඇතුලත් කරන්න.

මින් පසු, ඔබගේ xsession එක restart කල විට සිංහළ නිවැරදි අයුරින් වැඩ කල යුතුය. Ctrl+Alt+Backspace මඟින් xsession එක restart කල හැකියි.

මා දැනට ubuntu භාවිතා කරන බැවින්.. package ව්ල නම් වෙනස් විය හැක. ඔබට apt-cache search m17n, හෝ apt-cache search scim මඟින්, packages වල නිවැරදි නම් සොයාගත හැකියි.

මම දැනට x86_64 system එකක මෙය හොඳින් භාවිතා කරමි :)

--
Yasith\tuxv

2008/7/6 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

Package Management in Debian

Adding an `aptable' CD-ROM

Use the apt-cdrom command to add a CD-ROM to the list of apt sources.
# apt-cdrom add

Adding Internet sources to apt

Add each source to /etc/apt/sources.list file. For example, to add an official Debian mirror:
deb http://mirrors.kernel.org/debian testing main contrib non-free
Another useful apt source is the Debian multimedia repository:
deb http://debian-multimedia.org testing main
IMPORTANT: package lists should be updated after changing sources.list file.
# apt-get update
If you are behind a proxy, you may need to set the http_proxy shell variable (or ftp_proxy if you have ftp sources) before running apt-get.
# export http_proxy=http://10.0.0.1:3128

Installing packages

Use apt-get to install packages. E.g.:
# apt-get install firefox

Searching for packages

Use apt-cache to search for packages. This doesn't need root privileges.
$ apt-cache search image viewer
If you know the package name, use the `show' command of apt-cache to see more information about that package.
$ apt-cache show gqview

Installing package files

If you have a DEB file (*.deb file), use dpkg to install it.
# dpkg -i mysql-server-5.0_5.0.24a-4_i386.deb
Note: even apt is using dpkg to do the actual installations.

Listing packages

Use the -l option of dpgk to list all packages. You may have to use `grep', `more' or `less', because this list is quite long.
$ dpkg -l | less
Hint: you can also go through files in /var/lib/dpkg/info/ directory. Every package has a *.list file there.

Uninstalling packages

You can use the -e option to remove packages. But this doesn't remove configuration. To completely remove a package, use --purge option.
# dpkg --purge fortunes

Upgrading the system

Apt can upgrade all the software packages to their latest versoins. Usually, this is done after updating the packages lists.
# apt-get update
# apt-get dist-upgrade

Fixing problems

If you run into a dependency problem, usually after installing a package using a deb file, use -f option of apt-get to fix it.
# apt-get -f install
If apt-get fails a configuration of a package, it will stop with an error, and the system is then in an unconfigured state. Use dpkg to configure all unconfigured packages.
# dpkg --configure -a

lklug.ttf

උඩවත්තගේ ධම්මික

unread,
Jul 7, 2008, 10:42:51 AM7/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> ලෙස සිංහළ ෆොන්ටය ලබා ගත හැකි.  ඉක්මනින් ම යතුරුලියන සුසැටි ද ඇතුළු
> කිරීමට කටයුතු කරමින් සිටිමි.  ඊට පෙරhttp://www.sayura.net/im/වලින්
> එය ලබාගෙන එහි ඇති සරල උපදෙස් (තවම සිංහළයෙන් මේ පිටුව නැති වීම ගැන
> කමන්න) මගින් ඔබටම deb එකක් සාදා ගත හැකි යි.

හිතවත් අනුරාධ

ඔබගේ යොමුවෙහි ඇති ආකාරයට මා scim-sayura_0.3.3-1_amd64.deb යොමුව සාදා
ගතිමි.
නමුත් එහි යම් වරදක් ඇති බව පෙනේ
මම ඒ සඳාගත් deb යොමුව පිහිටුවා ගත්ත ද (dpkg –i scim-
sayura_0.3.3-1_amd64.deb ලෙස)සිංහල අකුරු වෙනුවට කොටු පමණයි ලියවෙන්නේ.
කරුණාකර පහත ඇති පියවරයන්ගේ ඇති වරද සාදා ගැනීමට හැකි විසදුමන් සදහන්
කරන්නේ නම් ඔබට තුති.

---ධම්මික--

debian:/home/niwana# cd Desktop/Downloads
debian:/home/niwana/Desktop/Downloads# ls -l
total 380
drwxr-xr-x 13 root root 4096 2008-05-29 22:21 firefox
-rwx------ 1 niwana niwana 380147 2008-07-07 12:57 scim-
sayura-0.3.3.tar.gz
debian:/home/niwana/Desktop/Downloads# tar -zxvf scim-
sayura-0.3.3.tar.gz
scim-sayura-0.3.3/
scim-sayura-0.3.3/doc/
scim-sayura-0.3.3/doc/style.css
scim-sayura-0.3.3/doc/index.html
scim-sayura-0.3.3/doc/sayura.pdf
scim-sayura-0.3.3/doc/sayura.tex
scim-sayura-0.3.3/doc/Makefile.am
scim-sayura-0.3.3/doc/Makefile.in
scim-sayura-0.3.3/doc/sinhala.sty
scim-sayura-0.3.3/rpm/
scim-sayura-0.3.3/rpm/scim-sayura.spec
scim-sayura-0.3.3/rpm/Makefile.am
scim-sayura-0.3.3/rpm/Makefile.in
scim-sayura-0.3.3/src/
scim-sayura-0.3.3/src/scim_sinhala_imengine_factory.cpp
scim-sayura-0.3.3/src/scim_sinhala_imengine.cpp
scim-sayura-0.3.3/src/scim_sinhala_action.cpp
scim-sayura-0.3.3/src/scim_sinhala_imengine.h
scim-sayura-0.3.3/src/Makefile.am
scim-sayura-0.3.3/src/Makefile.in
scim-sayura-0.3.3/src/intl.h
scim-sayura-0.3.3/src/scim_sinhala_action.h
scim-sayura-0.3.3/src/scim_sinhala_imengine_factory.h
scim-sayura-0.3.3/NEWS
scim-sayura-0.3.3/data/
scim-sayura-0.3.3/data/Makefile.am
scim-sayura-0.3.3/data/Makefile.in
scim-sayura-0.3.3/data/scim-sayura.png
scim-sayura-0.3.3/depcomp
scim-sayura-0.3.3/aclocal.m4
scim-sayura-0.3.3/README
scim-sayura-0.3.3/ltmain.sh
scim-sayura-0.3.3/configure
scim-sayura-0.3.3/configure.ac
scim-sayura-0.3.3/config.guess
scim-sayura-0.3.3/install-sh
scim-sayura-0.3.3/config.sub
scim-sayura-0.3.3/missing
scim-sayura-0.3.3/debian/
scim-sayura-0.3.3/debian/docs
scim-sayura-0.3.3/debian/control
scim-sayura-0.3.3/debian/rules
scim-sayura-0.3.3/debian/changelog
scim-sayura-0.3.3/debian/postinst
scim-sayura-0.3.3/debian/compat
scim-sayura-0.3.3/debian/Makefile.am
scim-sayura-0.3.3/debian/Makefile.in
scim-sayura-0.3.3/debian/postrm
scim-sayura-0.3.3/debian/copyright
scim-sayura-0.3.3/Makefile.am
scim-sayura-0.3.3/Makefile.in
scim-sayura-0.3.3/config.h.in
scim-sayura-0.3.3/AUTHORS
scim-sayura-0.3.3/INSTALL
scim-sayura-0.3.3/ChangeLog
scim-sayura-0.3.3/COPYING
debian:/home/niwana/Desktop/Downloads# cd scim-sayura-0.3.3
debian:/home/niwana/Desktop/Downloads/scim-sayura-0.3.3# dpkg-
buildpackage -b
dpkg-buildpackage: source package is scim-sayura
dpkg-buildpackage: source version is 0.3.3-1
dpkg-buildpackage: source changed by Anuradha Ratnaweera
<anur...@taprobane.org>
dpkg-buildpackage: host architecture amd64
dpkg-buildpackage: source version without epoch 0.3.3-1
debian/rules clean
dh_testdir
dh_testroot
rm -f build-stamp
# Add here commands to clean up after the build process.
dh_clean
debian/rules build
dh_testdir
# Add here commands to configure the package.
./configure --prefix=/usr
checking for a BSD-compatible install... /usr/bin/install -c
checking whether build environment is sane... yes
checking for gawk... no
checking for mawk... mawk
checking whether make sets $(MAKE)... yes
checking build system type... x86_64-unknown-linux-gnu
checking host system type... x86_64-unknown-linux-gnu
checking for style of include used by make... GNU
checking for gcc... gcc
checking for C compiler default output file name... a.out
checking whether the C compiler works... yes
checking whether we are cross compiling... no
checking for suffix of executables...
checking for suffix of object files... o
checking whether we are using the GNU C compiler... yes
checking whether gcc accepts -g... yes
checking for gcc option to accept ISO C89... none needed
checking dependency style of gcc... gcc3
checking for a sed that does not truncate output... /bin/sed
checking for grep that handles long lines and -e... /bin/grep
checking for egrep... /bin/grep -E
checking for ld used by gcc... /usr/bin/ld
checking if the linker (/usr/bin/ld) is GNU ld... yes
checking for /usr/bin/ld option to reload object files... -r
checking for BSD-compatible nm... /usr/bin/nm -B
checking whether ln -s works... yes
checking how to recognize dependent libraries... pass_all
checking how to run the C preprocessor... gcc -E
checking for ANSI C header files... yes
checking for sys/types.h... yes
checking for sys/stat.h... yes
checking for stdlib.h... yes
checking for string.h... yes
checking for memory.h... yes
checking for strings.h... yes
checking for inttypes.h... yes
checking for stdint.h... yes
checking for unistd.h... yes
checking dlfcn.h usability... yes
checking dlfcn.h presence... yes
checking for dlfcn.h... yes
checking for g++... g++
checking whether we are using the GNU C++ compiler... yes
checking whether g++ accepts -g... yes
checking dependency style of g++... gcc3
checking how to run the C++ preprocessor... g++ -E
checking for g77... no
checking for xlf... no
checking for f77... no
checking for frt... no
checking for pgf77... no
checking for cf77... no
checking for fort77... no
checking for fl32... no
checking for af77... no
checking for xlf90... no
checking for f90... no
checking for pgf90... no
checking for pghpf... no
checking for epcf90... no
checking for gfortran... no
checking for g95... no
checking for xlf95... no
checking for f95... no
checking for fort... no
checking for ifort... no
checking for ifc... no
checking for efc... no
checking for pgf95... no
checking for lf95... no
checking for ftn... no
checking whether we are using the GNU Fortran 77 compiler... no
checking whether accepts -g... no
checking the maximum length of command line arguments... 98304
checking command to parse /usr/bin/nm -B output from gcc object... ok
checking for objdir... .libs
checking for ar... ar
checking for ranlib... ranlib
checking for strip... strip
checking if gcc supports -fno-rtti -fno-exceptions... no
checking for gcc option to produce PIC... -fPIC
checking if gcc PIC flag -fPIC works... yes
checking if gcc static flag -static works... yes
checking if gcc supports -c -o file.o... yes
checking whether the gcc linker (/usr/bin/ld -m elf_x86_64) supports
shared libraries... yes
checking whether -lc should be explicitly linked in... no
checking dynamic linker characteristics... GNU/Linux ld.so
checking how to hardcode library paths into programs... immediate
checking whether stripping libraries is possible... yes
checking for shl_load... no
checking for shl_load in -ldld... no
checking for dlopen... no
checking for dlopen in -ldl... yes
checking whether a program can dlopen itself... yes
checking whether a statically linked program can dlopen itself... no
checking if libtool supports shared libraries... yes
checking whether to build shared libraries... yes
checking whether to build static libraries... yes
configure: creating libtool
appending configuration tag "CXX" to libtool
checking for ld used by g++... /usr/bin/ld -m elf_x86_64
checking if the linker (/usr/bin/ld -m elf_x86_64) is GNU ld... yes
checking whether the g++ linker (/usr/bin/ld -m elf_x86_64) supports
shared libraries... yes
checking for g++ option to produce PIC... -fPIC
checking if g++ PIC flag -fPIC works... yes
checking if g++ static flag -static works... yes
checking if g++ supports -c -o file.o... yes
checking whether the g++ linker (/usr/bin/ld -m elf_x86_64) supports
shared libraries... yes
checking dynamic linker characteristics... GNU/Linux ld.so
(cached) (cached) checking how to hardcode library paths into
programs... immediate
appending configuration tag "F77" to libtool
checking whether we are using the GNU C++ compiler... (cached) yes
checking whether g++ accepts -g... (cached) yes
checking dependency style of g++... (cached) gcc3
checking for gcc... (cached) gcc
checking whether we are using the GNU C compiler... (cached) yes
checking whether gcc accepts -g... (cached) yes
checking for gcc option to accept ISO C89... (cached) none needed
checking dependency style of gcc... (cached) gcc3
checking for an ANSI C-conforming const... yes
checking for size_t... yes
checking for pkg-config... /usr/bin/pkg-config
checking pkg-config is at least version 0.9.0... yes
checking for SCIM... yes
checking for ANSI C header files... (cached) yes
checking for working alloca.h... yes
checking for alloca... yes
configure: creating ./config.status
config.status: creating Makefile
config.status: creating data/Makefile
config.status: creating debian/Makefile
config.status: creating doc/Makefile
config.status: creating rpm/Makefile
config.status: creating src/Makefile
config.status: creating config.h
config.status: executing depfiles commands
touch configure-stamp
dh_testdir
# Add here commands to compile the package.
/usr/bin/make
make[1]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
/usr/bin/make all-recursive
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
Making all in data
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/data'
make[3]: Nothing to be done for `all'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/data'
Making all in debian
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian'
make[3]: Nothing to be done for `all'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian'
Making all in doc
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/doc'
make[3]: Nothing to be done for `all'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/doc'
Making all in rpm
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/rpm'
make[3]: Nothing to be done for `all'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/rpm'
Making all in src
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/src'
if /bin/sh ../libtool --tag=CXX --mode=compile g++ -DHAVE_CONFIG_H -I.
-I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/share/locale\" -
DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/scim-1.0 -I/
usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-scim_sinhala_action.lo -MD -
MP -MF ".deps/sayura_la-scim_sinhala_action.Tpo" -c -o sayura_la-
scim_sinhala_action.lo `test -f 'scim_sinhala_action.cpp' || echo
'./'`scim_sinhala_action.cpp; \
then mv -f ".deps/sayura_la-scim_sinhala_action.Tpo" ".deps/
sayura_la-scim_sinhala_action.Plo"; else rm -f ".deps/sayura_la-
scim_sinhala_action.Tpo"; exit 1; fi
mkdir .libs
g++ -DHAVE_CONFIG_H -I. -I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/
share/locale\" -DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/
scim-1.0 -I/usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_action.lo -MD -MP -MF .deps/sayura_la-
scim_sinhala_action.Tpo -c scim_sinhala_action.cpp -fPIC -DPIC -
o .libs/sayura_la-scim_sinhala_action.o
g++ -DHAVE_CONFIG_H -I. -I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/
share/locale\" -DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/
scim-1.0 -I/usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_action.lo -MD -MP -MF .deps/sayura_la-
scim_sinhala_action.Tpo -c scim_sinhala_action.cpp -o sayura_la-
scim_sinhala_action.o >/dev/null 2>&1
if /bin/sh ../libtool --tag=CXX --mode=compile g++ -DHAVE_CONFIG_H -I.
-I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/share/locale\" -
DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/scim-1.0 -I/
usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_imengine_factory.lo -MD -MP -MF ".deps/sayura_la-
scim_sinhala_imengine_factory.Tpo" -c -o sayura_la-
scim_sinhala_imengine_factory.lo `test -f
'scim_sinhala_imengine_factory.cpp' || echo
'./'`scim_sinhala_imengine_factory.cpp; \
then mv -f ".deps/sayura_la-scim_sinhala_imengine_factory.Tpo"
".deps/sayura_la-scim_sinhala_imengine_factory.Plo"; else rm -f ".deps/
sayura_la-scim_sinhala_imengine_factory.Tpo"; exit 1; fi
g++ -DHAVE_CONFIG_H -I. -I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/
share/locale\" -DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/
scim-1.0 -I/usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_imengine_factory.lo -MD -MP -MF .deps/sayura_la-
scim_sinhala_imengine_factory.Tpo -c
scim_sinhala_imengine_factory.cpp -fPIC -DPIC -o .libs/sayura_la-
scim_sinhala_imengine_factory.o
g++ -DHAVE_CONFIG_H -I. -I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/
share/locale\" -DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/
scim-1.0 -I/usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_imengine_factory.lo -MD -MP -MF .deps/sayura_la-
scim_sinhala_imengine_factory.Tpo -c scim_sinhala_imengine_factory.cpp
-o sayura_la-scim_sinhala_imengine_factory.o >/dev/null 2>&1
if /bin/sh ../libtool --tag=CXX --mode=compile g++ -DHAVE_CONFIG_H -I.
-I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/share/locale\" -
DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/scim-1.0 -I/
usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-scim_sinhala_imengine.lo -
MD -MP -MF ".deps/sayura_la-scim_sinhala_imengine.Tpo" -c -o sayura_la-
scim_sinhala_imengine.lo `test -f 'scim_sinhala_imengine.cpp' || echo
'./'`scim_sinhala_imengine.cpp; \
then mv -f ".deps/sayura_la-scim_sinhala_imengine.Tpo" ".deps/
sayura_la-scim_sinhala_imengine.Plo"; else rm -f ".deps/sayura_la-
scim_sinhala_imengine.Tpo"; exit 1; fi
g++ -DHAVE_CONFIG_H -I. -I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/
share/locale\" -DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/
scim-1.0 -I/usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_imengine.lo -MD -MP -MF .deps/sayura_la-
scim_sinhala_imengine.Tpo -c scim_sinhala_imengine.cpp -fPIC -DPIC -
o .libs/sayura_la-scim_sinhala_imengine.o
g++ -DHAVE_CONFIG_H -I. -I. -I.. -DSCIM_SINHALA_LOCALEDIR=\"/usr/
share/locale\" -DSCIM_ICONDIR=\"/usr/share/scim/icons\" -I/usr/include/
scim-1.0 -I/usr/include/scim-1.0/ -g -O2 -MT sayura_la-
scim_sinhala_imengine.lo -MD -MP -MF .deps/sayura_la-
scim_sinhala_imengine.Tpo -c scim_sinhala_imengine.cpp -o sayura_la-
scim_sinhala_imengine.o >/dev/null 2>&1
/bin/sh ../libtool --tag=CXX --mode=link g++ -g -O2 -o sayura.la -
rpath /usr/lib/scim-1.0/IMEngine -avoid-version -rpath /usr/lib/
scim-1.0/IMEngine -module -lscim-1.0 sayura_la-
scim_sinhala_action.lo sayura_la-scim_sinhala_imengine_factory.lo
sayura_la-scim_sinhala_imengine.lo
g++ -shared -nostdlib /usr/lib/gcc/x86_64-linux-gnu/4.1.2/../../../../
lib64/crti.o /usr/lib/gcc/x86_64-linux-gnu/4.1.2/crtbeginS.o .libs/
sayura_la-scim_sinhala_action.o .libs/sayura_la-
scim_sinhala_imengine_factory.o .libs/sayura_la-
scim_sinhala_imengine.o /usr/lib/libscim-1.0.so -L/usr/lib/gcc/x86_64-
linux-gnu/4.1.2 -L/usr/lib/gcc/x86_64-linux-gnu/4.1.2/../../../../
lib64 -L/lib/../lib64 -L/usr/lib/../lib64 -lstdc++ -lm -lc -lgcc_s /
usr/lib/gcc/x86_64-linux-gnu/4.1.2/crtendS.o /usr/lib/gcc/x86_64-linux-
gnu/4.1.2/../../../../lib64/crtn.o -Wl,-soname -Wl,sayura.so -o .libs/
sayura.so
ar cru .libs/sayura.a sayura_la-scim_sinhala_action.o sayura_la-
scim_sinhala_imengine_factory.o sayura_la-scim_sinhala_imengine.o
ranlib .libs/sayura.a
creating sayura.la
(cd .libs && rm -f sayura.la && ln -s ../sayura.la sayura.la)
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/src'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[3]: Nothing to be done for `all-am'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[1]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
touch build-stamp
debian/rules binary
dh_testdir
dh_testroot
dh_clean -k
dh_installdirs
/usr/bin/make install DESTDIR=/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian/scim-sayura
make[1]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
Making install in data
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/data'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/data'
make[3]: Nothing to be done for `install-exec-am'.
test -z "/usr/share/scim/icons" || mkdir -p -- "/home/niwana/Desktop/
Downloads/scim-sayura-0.3.3/debian/scim-sayura/usr/share/scim/icons"
/usr/bin/install -c -m 644 'scim-sayura.png' '/home/niwana/Desktop/
Downloads/scim-sayura-0.3.3/debian/scim-sayura/usr/share/scim/icons/
scim-sayura.png'
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/data'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/data'
Making install in debian
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian'
make[3]: Nothing to be done for `install-exec-am'.
make[3]: Nothing to be done for `install-data-am'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian'
Making install in doc
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/doc'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/doc'
make[3]: Nothing to be done for `install-exec-am'.
make[3]: Nothing to be done for `install-data-am'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/doc'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/doc'
Making install in rpm
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/rpm'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/rpm'
make[3]: Nothing to be done for `install-exec-am'.
make[3]: Nothing to be done for `install-data-am'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/rpm'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/rpm'
Making install in src
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/src'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/src'
make[3]: Nothing to be done for `install-exec-am'.
test -z "/usr/lib/scim-1.0/IMEngine" || mkdir -p -- "/home/niwana/
Desktop/Downloads/scim-sayura-0.3.3/debian/scim-sayura/usr/lib/
scim-1.0/IMEngine"
/bin/sh ../libtool --mode=install /usr/bin/install -c 'sayura.la' '/
home/niwana/Desktop/Downloads/scim-sayura-0.3.3/debian/scim-sayura/usr/
lib/scim-1.0/IMEngine/sayura.la'
/usr/bin/install -c .libs/sayura.so /home/niwana/Desktop/Downloads/
scim-sayura-0.3.3/debian/scim-sayura/usr/lib/scim-1.0/IMEngine/
sayura.so
/usr/bin/install -c .libs/sayura.lai /home/niwana/Desktop/Downloads/
scim-sayura-0.3.3/debian/scim-sayura/usr/lib/scim-1.0/IMEngine/
sayura.la
/usr/bin/install -c .libs/sayura.a /home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/debian/scim-sayura/usr/lib/scim-1.0/IMEngine/sayura.a
chmod 644 /home/niwana/Desktop/Downloads/scim-sayura-0.3.3/debian/scim-
sayura/usr/lib/scim-1.0/IMEngine/sayura.a
ranlib /home/niwana/Desktop/Downloads/scim-sayura-0.3.3/debian/scim-
sayura/usr/lib/scim-1.0/IMEngine/sayura.a
libtool: install: warning: remember to run `libtool --finish /usr/lib/
scim-1.0/IMEngine'
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/src'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3/src'
make[2]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[3]: Entering directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[3]: Nothing to be done for `install-exec-am'.
make[3]: Nothing to be done for `install-data-am'.
make[3]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[2]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
make[1]: Leaving directory `/home/niwana/Desktop/Downloads/scim-
sayura-0.3.3'
dh_testdir
dh_testroot
dh_installchangelogs ChangeLog
dh_installdocs
dh_installexamples
dh_installman
dh_link
dh_strip
dh_compress
dh_fixperms
dh_installdeb
dh_shlibdeps
dh_gencontrol
dh_md5sums
dh_builddeb
dpkg-deb: building package `scim-sayura' in `../scim-
sayura_0.3.3-1_amd64.deb'.
dpkg-genchanges -b
dpkg-genchanges: binary-only upload - not including any source code
dpkg-buildpackage: binary only upload (no source included)
debian:/home/niwana/Desktop/Downloads/scim-sayura-0.3.3#

Anuradha Ratnaweera

unread,
Jul 7, 2008, 12:58:12 PM7/7/08
to Sinhala...@googlegroups.com
On Mon, Jul 7, 2008 at 8:12 PM, උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it> wrote:
>
> ඔබගේ යොමුවෙහි ඇති ආකාරයට මා scim-sayura_0.3.3-1_amd64.deb යොමුව සාදා ගතිමි.

ඔබ එවූ විස්තරය කියවූයේ ඉමහත් සතුටිනි. ඔබ යුනික්ස් command line එකෙහි
සමතෙක් වී ඇති බව දැකීමෙනි.

අකුරු නිවැරදිව දිස්වීමට ෆොන්ටයක් වුවමනායි.

ඔබ ඩේබියන් ලෙනී බාවිතා කරන්නේ නම්, ttf-sinhala-lklug පැකේජය ඩේබියන්
වලින් ම ලබා ගත හැකියි.

# apt-get update
# apt-get install ttf-sinhala-lklug

නැතිනම්, http://sinhala.sourceforge.net/files/ වලින් lklug.ttf ගොනුව
ගෙන, එය ඔබේ ~/.fonts/ වලට දමන්න.

Anuradha Ratnaweera

unread,
Jul 7, 2008, 1:01:29 PM7/7/08
to Sinhala...@googlegroups.com
2008/7/7 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

> On Mon, Jul 7, 2008 at 8:12 PM, උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it> wrote:
>>
>> ඔබගේ යොමුවෙහි ඇති ආකාරයට මා scim-sayura_0.3.3-1_amd64.deb යොමුව සාදා ගතිමි.
>
> ඔබ එවූ විස්තරය කියවූයේ ඉමහත් සතුටිනි. ඔබ යුනික්ස් command line එකෙහි
> සමතෙක් වී ඇති බව දැකීමෙනි.

තව දෙයක්. ඩේබියන් සිංහළ පැකේජ 64-bit සඳහා නිල වශයෙන් බලා කියා ගැනීමට කැමති ද?

Message has been deleted
Message has been deleted

උඩවත්තගේ ධම්මික

unread,
Jul 8, 2008, 1:06:01 PM7/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> තව දෙයක්. ඩේබියන් සිංහළ පැකේජ 64-bit සඳහා නිල වශයෙන් බලා කියා ගැනීමට කැමති ද?


එයට මාගේ කිසිදු අකමැත්තක් නොමැත.

තවද මම වෙනත් ද්‍රෘඩ තැටියක Lenny ද පිහිටුවීමට අදහස් කරමින් සිටිමි.

--- ධම්මික---


උඩවත්තගේ ධම්මික

unread,
Jul 8, 2008, 1:44:56 PM7/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

> නැතිනම්,http://sinhala.sourceforge.net/files/වලින් lklug.ttf ගොනුව
> ගෙන, එය ඔබේ ~/.fonts/ වලට දමන්න.
හිතවත් අනුරාධ,
මාගේ Debian හි ".fonts" යනුවෙන් ගොනු අධාරකයක් root ගොනු අධාරයකයෙ
(Directory) හි නොමැත.
එම නිසා මා "mkdir ~/.fonts" ලෙස එහි “.fonts” යනුවෙන් ගොනු අධාරකයක් එහි
තනා
luglk.ttf අකුරු හුමුණත ~/.fonts කොපි (with cp
command) කලෙමි. (මෙය සමහර විට විහිළු ක්‍රියාවක් වීමට ද හැකිය.)

එහෙත් එහි කිසිදු වෙනසක් නොමැත.
මා හිතනා ආකාරයට deb ගොනුවෙහි
යම් යම් වෙනක් යැපුම් ආධාරකාංග නොමැති වීම හෝ වෙනත් හාද නොවීමේ
ප්‍රශ්නයන් ඉහත deb ගොනුව සැකසුම් බලාත්මකය "dpkg-buildpackage -d"
ක්‍රියා කරවීමේ දී දැක ගැනීමට හැකි විය.
dpkg-checkbuilddeps: Unmet build dependencies: debhelper 8>= 4.0.0)
scim (>= 1.3.0) scim-dev (>= 1.3.0) libgtk2.0-dev autotools-dev
කෙසේ හෝ මා ඉහත යැපුම් ආධාරකාංගයන් මෙලෙස පිහිටුවා ගතිමි.
"apt-get install debhelper scim scim-dev libgtk2.0-dev
autotools-dev"
පසුව එම ආධාරකාංගයන්ගේ නිවැරදි පිහිටුම පිරික්සා "whereis " බැලීමේ දි
autotools-dev යන ‍ආධාරකාංගය ‍පමණක් පිහිටුවා නොමැති බවත් එය වෙනත් වූ
ක්‍රමයකින් ද පිහිටුවීමට නොහැකි බව දිටිමි.
ඕනැ දෙයන් වෙන්ට යැ යි කියා පසුව "dpkg-buildpackage -b" (-b විශේෂිත
සලකුණ සමඟ) deb ‍ආධාරකාංග ය සාදා ගතිමි.
dpkg-deb: building package `scim-sayura' in `../scim-
sayura_0.3.3-1_amd64.deb'.
dpkg-genchanges -b
dpkg-genchanges: binary-only upload - not including any source code
dpkg-buildpackage: binary only upload (no source included)
පසුව වෙනම ම "dpkg-buildpackage -d" (-d සලකුණ සමඟ) ක්‍රියා කර එහි
Source යන් ද යාවාත්කාලීන කෙළෙමි.
පසුව මා සාදා ගත් scim-sayura' in `../scim-
sayura_0.3.3-1_amd64.deb ආධාරකාංගය පිහිටුවෙව්වෙමි. (dpkg –i scim-
sayura_0.3.3-1_amd64.deb)
මේ සියල්ලෙන් පසුව වත් සයුරී සිංහල යතුරු ලියනාකාරය එහි ඇති මුත් ඉහත
පළමු ආකාරයෙන් වූ ජනප්‍රිය කොටු ගොඩක් පමණක් සිංහල වෙනුව ට ලැබේ
යම් වෙනස් ආකාරයේ විසදුමක් ඇත්නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.

Anuradha Ratnaweera

unread,
Jul 8, 2008, 2:18:51 PM7/8/08
to Sinhala...@googlegroups.com
On Tue, Jul 8, 2008 at 4:05 AM, උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it> wrote:
>
> i noted that ".fonts" directory is not appear in my root directory
> there for i create it manually in root "mkdir ~/.fonts" (think it's
> obvious to do, but i done.)

ඔබ login වන්නේ root හැටියට ද? සාමාන්‍ය කෙනෙක් හැටියට ද?

> after i copied luglk.ttf font in the directory ~/.fonts (with cp
> command) logging out and re logging to system...

මේවා කර බලන්න:

ෆොන්ටය /usr/local/share/fonts/ වලට දමන්න.

root ලෙස "fc-cache" අණවන්න.

> after i checked them with "whereis" command to see whether they
> instelled or not, and found negative respond only to autotools-dev

whereis යන්න සැම විටම වැඩ කරන්නේ නෑ.

> any why i newly run "dpkg-buildpackage -b" (with -b flag) and get
> followings..........

ඉන්පසුව ලැබෙන .deb පැකේජය dpkg -i මගින් පිහිටවූවා ද?

Anuradha Ratnaweera

unread,
Jul 8, 2008, 2:20:12 PM7/8/08
to Sinhala...@googlegroups.com
2008/7/8 උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it>:

>
> මේ සියල්ලෙන් පසුව වත් සයුරී සිංහල යතුරු ලියනාකාරය එහි ඇති මුත් ඉහත
> පළමු ආකාරයෙන් වූ ජනප්‍රිය කොටු ගොඩක් පමණක් සිංහල වෙනුව ට ලැබේ
> යම් වෙනස් ආකාරයේ විසදුමක් ඇත්නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.

කලින් කීවාක් මෙන්ම lklug.ttf යන්න /usr/local/share/fonts/ වලට දමා,
fc-cache ලෙස අණවා බලන්න.

Anuradha Ratnaweera

unread,
Jul 8, 2008, 2:20:49 PM7/8/08
to Sinhala...@googlegroups.com
On Tue, Jul 8, 2008 at 11:48 PM, Anuradha Ratnaweera
<anur...@taprobane.org> wrote:
>
> ඉන්පසුව ලැබෙන .deb පැකේජය dpkg -i මගින් පිහිටවූවා ද?

සමාවන්න. ඔබ මෙය කල බව පෙනේ.

උඩවත්තගේ ධම්මික

unread,
Jul 8, 2008, 4:10:58 PM7/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> කලින් කීවාක් මෙන්ම lklug.ttf යන්න /usr/local/share/fonts/ වලට දමා,
> fc-cache ලෙස අණවා බලන්න.

lklug.ttf ය /usr/local/share/fonts/ ට දැමු පසු පොඩි වෙනසක් උනා
එය නම් කළින් ‍code-numbers සමඟ ලොකුකොටු වලින් පෙනුන සිංහල දැන් කුඩා
හිස් කොටු වලට පරිවර්ථනය උනා.

පහත රූපයේ එය පැහැදිළීව පෙනෙනවා ඇත.

http://sinhala-unicode.googlegroups.com/web/Screenshot.png?gda=kM_uQj8AAAAv-N_Llx2LzvuLSFzReI1n9zDYv1eGJ3lWP55uk5wziGG1qiJ7UbTIup-M2XPURDTrrgh8WciCKwrC6heRyssp&gsc=CyRVaQsAAABlq4MP8M9ZQZsoVOny7G1f

මට සිතෙනුයේ මෙහි වෙනත් යොමුවක් අඩු ව ඇති බවයි.
එය කිනම් යොමුව දැ යි යන්න සේවීමට තම් තවම Linux පිළීබඳ ව දැනුම මට මඳය.

---ධම්මික--

Yasith Vidanaarachchi

unread,
Jul 7, 2008, 11:25:24 AM7/7/08
to Sinhala...@googlegroups.com
Sorry for replying in english. but I guess that you'd need to install the
sinhala fonts, you can do so by creating a directory called .fonts in your
home dir, and copying the lk-lug.ttf file into it.. and then you just have to
restart your xsession by pressing Ctrl+Alt+Backspace.

mkdir ~/.fonts
mv lk-lug.ttf ~/.fonts/

And I as far as I know, there are x86_64 repos for Debian, and you can use
them to install the 64 bit scim packages.

Cheers
--
Yasith\tuxv

Anuradha Ratnaweera

unread,
Jul 9, 2008, 4:45:50 AM7/9/08
to Sinhala...@googlegroups.com
On Wed, Jul 9, 2008 at 1:40 AM, උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it> wrote:
>
> lklug.ttf ය /usr/local/share/fonts/ ට දැමු පසු පොඩි වෙනසක් උනා
> එය නම් කළින් ‍code-numbers සමඟ ලොකුකොටු වලින් පෙනුන සිංහල දැන් කුඩා
> හිස් කොටු වලට පරිවර්ථනය උනා.

මෙහෙම කරමු ද?

මුලින්ම /usr/local/share/fonts/ වලට සහ ~/.fonts/ වලට දැමූ lklug.ttf
ගොනු මකන්න. පසුව "fc-cache" යන්න අණවන්න.

ඉන් පසුව මෙ තැනින්
http://sinhala.sourceforge.net/files/ttf-sinhala-lklug-0.5.4.tar.gz
ගොනුව බාගන්න.

ඉන් පසුව, ඔබ scim වලට කලා සේ, dpkg-buildpackage -b යොදාගෙන deb එකක්
හදාගෙන dpkg -i වලින් එය පිහිටවන්න.

උඩවත්තගේ ධම්මික

unread,
Jul 9, 2008, 3:32:51 PM7/9/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> මෙහෙම කරමු ද?
> මුලින්ම /usr/local/share/fonts/ වලට සහ ~/.fonts/ වලට දැමූ lklug.ttf
> ගොනු මකන්න. පසුව "fc-cache" යන්න අණවන්න.
>
> ඉන් පසුව මෙ තැනින්http://sinhala.sourceforge.net/files/ttf-sinhala-lklug-0.5.4.tar.gz
> ගොනුව බාගන්න.
>
> ඉන් පසුව, ඔබ scim වලට කලා සේ, dpkg-buildpackage -b යොදාගෙන deb එකක්
> හදාගෙන dpkg -i වලින් එය පිහිටවන්න.

දැන් නම් හරි වගේ

එහෙත් Sayura යතුරුලියන සුසැටි මූලය නම් නැත. (පහත යොමුව බලන්න)

http://sinhala-unicode.googlegroups.com/web/Screenshot-1.png?gsc=e0tp3QsAAACW7u_zz0Ty2lPq8uMhoU8_

Sayura හෝ වෙනත් යතුරුලියනයක් scim හි පිහිටුවා ගත හැකි ‍ක්‍රමයක් වෙද්ද?

සියළුම දෙනාට තුති

--ධම්මික---



Anuradha Ratnaweera

unread,
Jul 9, 2008, 8:34:14 PM7/9/08
to Sinhala...@googlegroups.com
On Thu, Jul 10, 2008 at 1:02 AM, උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it> wrote:
>
> එහෙත් Sayura යතුරුලියන සුසැටි මූලය නම් නැත. (පහත යොමුව බලන්න)
>
> http://sinhala-unicode.googlegroups.com/web/Screenshot-1.png?gsc=e0tp3QsAAACW7u_zz0Ty2lPq8uMhoU8_

කලින් මේක තිබුනා නේ ද?

> Sayura හෝ වෙනත් යතුරුලියනයක් scim හි පිහිටුවා ගත හැකි ‍ක්‍රමයක් වෙද්ද?

තව පාරක් deb එක දාල බැලුවොත් කොහොමද?

ඒ වගේම dpkg -i කියල දාල වරදක් වුනොත්, "apt-get -f install" වලින් ඒක
හදන්න පිළිවනි.

උඩවත්තගේ ධම්මික

unread,
Jul 10, 2008, 9:32:46 PM7/10/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group


> හිතවත් ධම්මික,
>
> Sources.list ගැන මා ලියූ ලියුමක් (ඉංගිරිසි) මේ සමග අමුණා ඇත.
>
> දැනට ඩේබියන් සඳහා සිංහළ සාදන්නේ මා යි.  නමුත්, දැනට 64bit පිරිගණනයක්
> මා සතුව නැති නිසා ද, Intel 32/64 වලට අමතරව බොහෝ පිරිගණන වර්ග ඇති නිසා
> ද, තවමත් ඩේබියන් වලට නිල වශයෙන් ඇතුළු නොකල package කිහිපය ද එයට ඇතුල්
> කරමින් සිටිනවා.  එහි මුල් පියවරක් ලෙස, අප තැනූ ෆොන්ටය දැන් Debian
> lenny වෙතට දැම්මා:
>
> http://packages.qa.debian.org/t/ttf-sinhala-lklug.html
>
> ඒ අනුව, ඕනෑම වර්ගයක පිරිගණන ඇති අයට Debian lenny පාවිච්චි කරන්නේ නම්
>
> apt-get update
> apt-get install ttf-sinhala-lklug

හිතවත් අනුරාධ,

මා අද Lenny AMD 64 එක පිහිටුවා ගත්තා.
ඉන්පසුව /etc/apt/soures.list එකට

deb http://ftp.de.debian.org/debian lenny main

ඇතුල් කර update සහ upgarde ද කලා‍
පසුව ttf-sinhala-lklug ද පිහිටුවා ගත්තා
ඇත්තෙන්ම මට මෙය කිරිමට විශේෂ හේතුවක් වූයේ AMD 64 Etch වල සිංහල
යුනිකෝඩ් පිහිටුවීමට අවශ්‍යය යැපෙන්නා වූ ආධාරකාංග මොනවාදැ යි මෙමඟින්
බලා ගැනීමයි.

මම ඉහත Lenny හි සිංහල ලිවීමට උත්සහා කලද කිසිවක් නොපෙනී හිස් තැන් පමණක්
පෙනෙන බව දුටු නිසා Ctrl+Alt+Back මඟින් Xsession එක restart කලා.
ඉන්පසු තත්පර ගණනකින් නිල්පාට මාධ්‍යයක සුදු ඉරි ගොඩාක් එක දිගට පෙන්න
ගත්තා. මූසිකයේ පොයින්ටරය ද පොඩි කොටුවක් වී තිබුණා.
මෙය දිගටම පැවතුන නිසා ස්විච් එකෙන් නැවත ප්‍රතිපණ (Restart) කලා
දැන් Lenny හී කිසිවක් පෙන්නේ නැහැ.
කොටින්ම කියනවා නම් Lenny Boot වෙද්දී පෙනෙන Device Configuration
Messagers හැර තිරය මත කිසිවක් දිස් නොවේ.

මට හිතෙන ආකාරයට නැවතත් ‍Lenny පිහිටුවීමට හැර වෙනත් විකල්පයක් නැහැ නේද?
එහෙත් ඊට පෙර වරද කුමක්දැයි සොයා ගැනීමට විකල්පයක් තිබිය නොහැකි ද?

----ධම්මික---

Anuradha Ratnaweera

unread,
Jul 10, 2008, 10:03:12 PM7/10/08
to Sinhala...@googlegroups.com
2008/7/11 උඩවත්තගේ ධම්මික <udpe...@fastwebnet.it>:

>
> මට හිතෙන ආකාරයට නැවතත් ‍Lenny පිහිටුවීමට හැර වෙනත් විකල්පයක් නැහැ නේද?
> එහෙත් ඊට පෙර වරද කුමක්දැයි සොයා ගැනීමට විකල්පයක් තිබිය නොහැකි ද?

මුලින්ම ඔබගේ දියුණුව ගැන ඉතාම සතුට පවසමි.

Lenny පිහිටවීම කෙටි විසඳුමකි. එහෙත් ගැටළුව විසඳීමට බලන්නේ නම් තවත්
හොඳයි. Single User Mode එකෙන් අරඹා /etc/X11/xorg.conf
/var/log/Xorg.0.log ඈ ගොනු පිරික්සීමට පිළිවනි ද?

ඔබේ video card එක කුමක් ද? (lspci වලින් එන්නේ කුමක් ද?)

උඩවත්තගේ ධම්මික

unread,
Jul 11, 2008, 1:35:15 PM7/11/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> Lenny පිහිටවීම කෙටි විසඳුමකි.  එහෙත් ගැටළුව විසඳීමට බලන්නේ නම් තවත්
> හොඳයි.  Single User Mode එකෙන් අරඹා /etc/X11/xorg.conf
> /var/log/Xorg.0.log ඈ ගොනු පිරික්සීමට පිළිවනි ද?

ඔව් අනුරාධ මේ ‍‍ඉහත ගොනු මම nano මඟින් බැලූවා.
එහි ‍එක තැනත default මොනිටරය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවක් දැක්කා.

> ඔබේ video card එක කුමක් ද?  (lspci වලින් එන්නේ කුමක් ද?)

ATI SAPPHIRE RADEON X1550 512M DDR2 PCI-E VGA/TVO/DVI-1

මෙහි DVI කටට තමයි මොනිටරය ගසා තිබෙන්නේ. මොනියරයෙත් වෙනම තිබෙන DVI
කටටමයි.

ඉහත ඹබ සඳහන් කල ගොනු දෙක usb flash disk එකකට කොපි කරන්නේ කෙසේ ද?

කොහොම නමුත් මට එක දෙයක් ඉතා හොඳින් පැහැඳිළී උණා..
මොනම හේතුවක් නිසාවත් මෙම lenny මකා නැවත lenny පිහිටු වීමට අනව‍ශ්‍යය
බවත්, වින්ඩෝස් මෙන් නොව කෙසේ හෝ මෙයම ගොඩ ගත හැකි බවත්.
එම නිසා නියම විසඳුම සොයා ගන්නා තුරු අවුරුද්දක් හෝ lenny මේ ආකාරයෙන් ම
තබන බවත්.

----ධම්මික---

උඩවත්තගේ ධම්මික

unread,
Jul 13, 2008, 1:35:58 PM7/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> > Lenny පිහිටවීම කෙටි විසඳුමකි.  එහෙත් ගැටළුව විසඳීමට බලන්නේ නම් තවත්
> > හොඳයි.  Single User Mode එකෙන් අරඹා /etc/X11/xorg.conf
> > /var/log/Xorg.0.log ඈ ගොනු පිරික්සීමට පිළිවනි ද?

හරි මම ඉහත ගොනු දෙක Flash Disk එකකට කොපි කර ගත්තා

එහි Xorg.0 එකේ මෙහෙම දෙයක් තිබුණා

(II) RADEONHD(0): Creating default Display subsection in Screen
section
"Default Screen" for depth/fbbpp 24/32
(==) RADEONHD(0): Depth 24, (--) framebuffer bpp 32
(**) RADEONHD(0): Selected XAA 2D acceleration.
(II) RADEONHD(0): Unknown card detected: 0x7183:0x174B:0x3000.
If - and only if - your card does not work or does not work optimally
please contact rade...@opensuse.org to help rectify this.
Use the subject: 0x7183:0x174B:0x3000: <name of board>
and *please* describe the problems you are seeing
in your message.
(--) RADEONHD(0): Detected an RV516 on an unidentified card
(II) RADEONHD(0): Mapped IO at 0x2b021871d000 (size 0x00010000)
(II) RADEONHD(0): Getting BIOS copy from legacy VBIOS location
(II) RADEONHD(0): ATOM BIOS Rom:
SubsystemVendorID: 0x174b SubsystemID: 0x3000
IOBaseAddress: 0x7c00
Filename: KC8405SA.005
BIOS Bootup Message:
X1550 DDR2 512mb BIOS 550e/400m Channel A

මෙය විය නොහැකි ද? මා මුහුණ පා සිටින ප්‍රශ්ණය
විඩියෝ කාඩ් එකේ නව Driver එක ඉවත් කර පරණ Driver එක ලබා ගන්නේ කෙසේ ද?

ස්තුතීයි

----- ධම්මික----
Reply all
Reply to author
Forward
0 new messages