sinhala nokia

1 view
Skip to first unread message

Malinthe Samarakoon

unread,
Sep 30, 2006, 12:56:23 AM9/30/06
to sinhala...@googlegroups.com
the all new sinhala nokia 1110i phone has been introduced by mobitel.
everything, display, keypad and menus are in sinhala. price: 5700
Malinthe
sorry 4 language
gmail mobile

--
.: Malinthe :.

Asanka Wasala

unread,
Sep 30, 2006, 4:37:32 AM9/30/06
to Sinhala...@googlegroups.com
ජංගම දුරකථනවල ඉංග්රීසි භාවිතය නිසා සිංහල නොකියා සිටි සැමට "සිංහල නොකියා" හොඳ ආරමභයක් වේවි.

Malinthe Samarakoon

unread,
Sep 30, 2006, 9:19:43 AM9/30/06
to Sinhala...@googlegroups.com
අද මං ගමනක් යන අතරේ ගත්තු පත්ත‍රයක තමයි තියෙනවා දැක්කේ. ඒකයි ඉංග්‍රීසියෙන්ම එවන්න වුනේ.
කොහොම වුනත්, මේ විදියට සිංහලයට සැලකීමක් ඇතිවීම සතුටට කරුණක්. දැන් කාලේ ඉන්න සමහරුන්ට සිංහල හරියට කතාකරන්න බැරිවීමත් නම්බුවක්නේ!
තවත් ප්‍රශ්නයක්: ‍ජංගම දුරකතන වල මොබයිල් බ්‍රව්සර වල සිංහල දර්ශනය වන්නට කුමක්හරි ක්‍රමයක් තියෙනවාද? මම දැක්කා ඩයලොග් එකෙන් සිංහල මොබයිල් බ්‍රව්සරයක් හඳුන්වා දුන්නා. මෙමගින් සිංහල යුනිකේතය හොඳින් දර්ශනය වනවාද?
මලින්ත෴
sinhala nokia.jpg

Ajith Manjula

unread,
Oct 4, 2006, 12:59:48 PM10/4/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
අපිට හැකියාවක් නැතිද (දෙවන
පරම්පරාවේ) ජංගම දුරකථන
සඳහා සිංහල එකතු කරන්න. ඒ
කියන්නෙ අපි දැනට ජංගම
දුරකථනයකින් Google.lk ගියාම
සිංහල ඈඳුතු පෙන්නන්නෙ
කොටු වලින්. මම හිතන්නෙ ඒකට
ජාවා වලින් .sis/.jad/.jar ගොනුවක්
හදාගන්න පුළුවන් නම්
නියමයි. (එතකොට සිංහලෙන් Moblog
කරන්නත් පුළුවන්.) දැනටමත්
මයික්‍රොඉමේජ් ආයතනය සිංහල
කෙටි පණිවුඩ සඳහා
මෘදුකාංගයක් නිපදවා
තිබෙනවා. දැනට මෙය වර්ධනය කර
ගත්තොත් ඉදිරියේ දී
සම්පූර්ණ ‍දුරකථන මෙහෙයුම්
පද්ධතියම (Symbian or any) සිංහලට
පරිවර්තනය කරන්න පුළුවන්
වෙයි. මේ පිළිබඳ ව දැනටමත්
කවුරුන් හෝ අතගසා තිබෙනවාද
කියා දැනගන්න කැමතියි.
නැතිනම් එය පිළිබඳ ව සමූහය
තුළ කතිකාවතක් ඇති කරමු.
(මලින්ත කියා ඇති දුරකථනයට
(1110i / 1112) සිංහල යොදා ඇති
ආකාරයත් Symbian වැනි මෙහෙයුම්
පද්ධතියක් මගින් ධාවනය වන
දුරකථනයකට සිංහල යොදන
ආකාරයත් සම්පූර්ණයෙන් ම
වෙනස්)

Ajith Manjula

Reply all
Reply to author
Forward
0 new messages