Wijesekera based Keyboard layout

1,104 views
Skip to first unread message

Donald Gaminitillake

unread,
Mar 17, 2006, 11:28:14 AM3/17/06
to Sinhala...@googlegroups.com
This is the keyboard layout listed on SLSI 1134

Yansaya is there on the key board but not registered with UNICODE.

Donald

wijeyasekara.jpg
wijeyasekara.jpg

Prasad Gunaratne

unread,
Mar 17, 2006, 3:51:31 PM3/17/06
to Sinhala...@googlegroups.com
Have you read rest of the spec which explains the code sequence for 'yansaya'.

මං ගමරාල

unread,
Mar 18, 2006, 9:50:53 AM3/18/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
මිත්‍යාදෘශ්ටික කාව්‍ය
සම්‍යක් දිව්‍යාභරණ
අධ්‍යාපන
මේං තියනවා යන්සය

Anuradha Ratnaweera

unread,
Mar 18, 2006, 10:30:12 AM3/18/06
to Sinhala...@googlegroups.com
On 3/17/06, Donald Gaminitillake <lankap...@gmail.com> wrote:
>
> This is the keyboard layout listed on SLSI 1134
>
> Yansaya is there on the key board but not registered with UNICODE.

I am writing this in English as Mr Donald claims that he can't read
Sinhala Unicode.

Mr Donald, Unicode is NOT about keyboards. It's about representation
of characters electronically. If you don't undrestand the previous
two sentenses, please accept that your IQ is low and shut up!

As Niranjan pointed out, this group is for Sinhala Unicode. It's
unethical to exploit the "freedom" given to you by the members of the
Sinhala Unicode list for other hidden purposes. Please create a
different group if for your agenda.

Thanks in advance.

Anuradha
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

නිරංජන්෴

unread,
Mar 18, 2006, 1:28:45 PM3/18/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ඔව් ඔව්..
සිංහල යුනිකෝඩි පුලුවන්
අයට තමා අපේ සමුහය හදාගත්තේ,

ඒක එනතැනම සිංහලෙන් ගහලා
තියනවා ..
දන්නේ නැති අය අයට අපි පෙර
පාසලකුත් දාලා තියෙනවා..
එන අයට අපි උදව් කරනවා සිංහල
යුනිකෝඩි වෙන්ට ..
අනික අපි දෙමළ හා හින්දි
වලින් මේකේ ලියන්නේ නෑනේ ...
ඇයි ඉතිං ඉංගිරිසියට
විතරක් විසේසයක්..

කාටුං කතාවල මිකීමවුසිලා,
ඩක්ලා වගේ ..
ඉංග්‍රීසි බැරි අයට
ඉංග්‍රීසි දාන එක හරි නෑනේ ...


හොඳ වෙලාවට ටිකක්
ඉංග්‍රීසි දන්න අයත්
සමූහයේ ඉන්නවා..
නැත්තං හිතුනේ අපිට කුනු
හබ්බෙන් බනිනවා කියලා ...
වැඩක් කරන තැනකට ඇවිත්
එලිපිටම පහරන එකනං නරකම
පුරුද්දක්,

සමූහයට ලිව්වේ නැති උනාට,
සිංහල යුනිකේතය තේරෙන, එය
දියුණු කරන, මහත්වරු ගණනක්ම
අප සමූහයේ සිටිනවා..
සමහරකට සිංහල බසත් කියවන්න
පුළුවන්, හරිහැටි ලියන්න
බැහැ, ඒත් ඔවුන් සිංහල
යුනිකේත දියුණුවට අත දෙනවා..

ගෞරව පූර්වකව කියනවගනම්,
ඔබ තුමාට තියෙන්නේ සිංහල
යුනිකෝඩ් බැරි හවුලක්
හදාගන්න, ලංකාවේ වැඩි දෙනකු
ඉන්නේ සිංහල යුනිකෝඩ් බැරි
අයනේ, පිරෙයි සෑහෙන්ඩ,
එතකොට ඕනෑ එකක් කතා කරගන්න
එකයි ඇත්තේ...
අපි වගේ පුංචි සමූහයකට කරදර
නොකර

මං ගමරාල

unread,
Mar 18, 2006, 1:38:34 PM3/18/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
අකුරු.org කියලා තිබ්බ හින්දා
ගියා. සිංහලෙන් මොකුත් නෑනේ,
ක්රේසිලංකා.com කරන්නේත්
ඩොනල්ඩක් මහත්තයාද ? පුංචි
උන්ට අන්තර්ඦාලය තහනම්
කරන්ඩ වෙනවා ඒවා දැක්කම

සපුමල් ජයරත්න

unread,
Mar 20, 2006, 12:02:19 AM3/20/06
to Sinhala...@googlegroups.com
On 3/17/06, Donald Gaminitillake <lankap...@gmail.com> wrote:

> Yansaya is there on the key board but not registered with UNICODE.

හිතවත් ඩොනල්ඩ් මහතානෙනි,

උගත් සභාවෙහි තුන්වරක් කියනලද වාක්‍ය තේරුම් නොගැනීම නිග්‍රහස්ථානයයි.

තවද, වාක්ඡලය ද වාදනිග්‍රහයට හේතුවකි.

කපටි හෝ චතුර බැවින් යුක්ත වූද, අර්‍ථයෙන් බබලන්නාක් වැනිවූද, අනර්‍ථක
වූද, වචනයක් පමණක් වූද යමක් වේනම් එය ඡල නමි. මේ ‍වෛද්‍යයා
නවතන්ත්‍රයෙකැයි කිසිවෙක් කියන්නේද, එම වෛද්‍යයා ඊට මෙසේ කියන්නේය. මම
නවතන්ත්‍රයෙකු නොවෙමි. මාගේ එකම තන්ත්‍රයකි. තන්ත්‍ර නවයක් නැත්තේය. එය
ඇසු පලමු වෛද්‍ය මෙසේ කියයි. ඔබගේ තන්ත්‍ර නමයක් ඇතැයි මම නොකීවෙමි.
එනමුත් අභිනවයෙන් තන්ත්‍ර හදාල බව කීවෙමි. එසේ කීකල ඔහු නැවත මෙසේ
කියන්නේය. මම නව වරක් අභ්‍යාස නොකෙළෙමි. අනේක වාරයක් තන්ත්‍ර අභ්‍යාස
කළෙම්. වාක්ඡලය මෙකී පරිද්දෙනි.

වාදනිග්‍රහයට පත්වූවා සමඟ නැවත නැවත වාද කිරීමෙන් පලක් නොවේ.

ස්තූතියි,
සපුමල්.

Please find the attached screenshot in case of you cannot read this.

reply.JPG

donald gaminitillake

unread,
Mar 20, 2006, 7:10:28 AM3/20/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
You cannot ask anyone to shut up

As Unicode Sinhala does not have Yansaya or repaye or simple characters
as "Kayanna badhi shayanna"

You all are bluffing the country with some educated "GOATS"

If you can prove the Sinhala Unicode Why cant you give the unicode
4digits location for the simple character "DU" or "LU". You cannot give
because it is not registered in UNICODE SINHALA SLSI 1134is incorrect
and incomplete.

Someday someone will read all this and judge who is wrong and who is
correct.

Please do not fool the public anymore

Anuradha Ratnaweera

unread,
Mar 20, 2006, 7:40:51 AM3/20/06
to Sinhala...@googlegroups.com
donald gaminitillake wrote:
> You cannot ask anyone to shut up
>

You are missquoting, again, I am not surprised. I didn't just say "shut
up". This is what I said:

<quote>

Mr Donald, Unicode is NOT about keyboards. It's about representation
of characters electronically. If you don't undrestand the previous
two sentenses, please accept that your IQ is low and shut up!

</quote>

See that? Do you know what "if" means in English?

And as the list admins clearly indicated, this list is NOT about arguing whether Sinhala unicode is correct or not, but it is for communicating in Sinhala Unicode. So if you are going against the principles of the list, we will all say "shut up!". You can continue your hidden agenda elsewhere, not here!

As Niranjan pointed out, go forth and create an anti-unicode list... Who cares?

> If you can prove the Sinhala Unicode Why cant you give the unicode
> 4digits location for the simple character "DU" or "LU". You cannot give
> because it is not registered in UNICODE SINHALA SLSI 1134is incorrect
> and incomplete.
>

Why did you conveniently ignore my question about the 4 digit
restriction of yours? Why 4 digits? Why not 8? Why not 100?

> Please do not fool the public anymore
>

Exactly. Please stop that, Mr Donald... ;-)

Anuradha

Reply all
Reply to author
Forward
0 new messages