To ICTA

36 views
Skip to first unread message

Pujitha Dimuthu Weerakoon

unread,
Dec 25, 2008, 9:15:16 PM12/25/08
to icta - Sri Lanka, Sinhala...@googlegroups.com
I saw couple of advertisements done by ICTA about developing Sinhala / Tamil Fonts.
It was publish on English news papers. I think ICTA ( That I hear ) got small number of
replies. Please publish the advertisements on Sinhala / Tamil  news papers too.

BR,

- pd

Anuradhee Kirinda

unread,
Dec 26, 2008, 5:21:54 AM12/26/08
to Sinhala...@googlegroups.com
හිතවත් පූජිත,

දැ.ගැ.පි. -
මෙම දැන්වීම් අද (දෙසැම්බර් 26) ඩේලි නිව්ස් හා තිනකරන් පුවත් පත් දෙකෙහිම පළ විය.

ස්තුතියි!
අනුරාධී
--
අනුරාධී කිරින්ද෴

Chathura Jayarathne

unread,
Dec 26, 2008, 1:25:28 PM12/26/08
to Sinhala...@googlegroups.com
එතකොට සිංහල පත්තර වල යන්නෙ නැද්ද?
--
Chathura Jayarathne®

දසුන් සමීර

unread,
Dec 29, 2008, 12:37:00 AM12/29/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඒකනේ සිංහල අපිට නැත්ද තැනැක්.

On Dec 26, 11:25 pm, "Chathura Jayarathne" <tochath...@gmail.com>
wrote:


> එතකොට සිංහල පත්තර වල යන්නෙ නැද්ද?
>

> On Fri, Dec 26, 2008 at 3:51 PM, Anuradhee Kirinda <anurad...@gmail.com>wrote:
>
>
>
> > හිතවත් පූජිත,
>
> > දැ.ගැ.පි. -
> > මෙම දැන්වීම් අද (දෙසැම්බර් 26) ඩේලි නිව්ස් හා තිනකරන් පුවත් පත් දෙකෙහිම පළ
> > විය.
>
> > ස්තුතියි!
> > අනුරාධී
>
> > On Fri, Dec 26, 2008 at 7:45 AM, Pujitha Dimuthu Weerakoon <
> > pujithadimu...@gmail.com> wrote:
>
> >> I saw couple of advertisements done by ICTA about developing Sinhala /
> >> Tamil Fonts.
> >> It was publish on English news papers. I think ICTA ( That I hear ) got
> >> small number of
> >> replies. Please publish the advertisements on Sinhala / Tamil  news papers
> >> too.
>
> >> BR,
>
> >> - pd
>
> > --
> > අනුරාධී කිරින්ද෴
>
> --

> Chathura Jayarathne(R)

pujitha dimuthu

unread,
Dec 29, 2008, 9:28:29 PM12/29/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Most of IT courses conduct by Institutions does not teach
How to create Fonts. There are lot of graphic designers in Sri Lanka.
but they do not know How to create fonts. Lack of internet facilities
cut off people from getting proper knowledge and LATEST SOFTWARE.
I think if there as a proper plan it is good.

- pujitha dimuthu


On Dec 26, 3:21 pm, "Anuradhee Kirinda" <anurad...@gmail.com> wrote:
> හිතවත් පූජිත,
>
> දැ.ගැ.පි. -
> මෙම දැන්වීම් අද (දෙසැම්බර් 26) ඩේලි නිව්ස් හා තිනකරන් පුවත් පත් දෙකෙහිම පළ
> විය.
>
> ස්තුතියි!
> අනුරාධී
>
> On Fri, Dec 26, 2008 at 7:45 AM, Pujitha Dimuthu Weerakoon <
>

Krishantha Dinesh

unread,
Dec 29, 2008, 10:02:25 PM12/29/08
to Sinhala...@googlegroups.com
නියම අදහස සහෝදරයා.......
--
G.K. Krishantha Dinesh
Senior Systems Engineer,
EW Information Systems
252, Galle Road
Colombo 03
Mobile: +94714567000
Web :http://www.krishantha.com

දසුන් සමීර

unread,
Dec 30, 2008, 7:46:23 AM12/30/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වැඩ පිළිවෙලක් තියේනම් නිකන් වුනත් කියල දෙන්න පුළුවන් කට්ටි‍ය‍ මේ
සමූහයේ ඉන්නවා. ඉල්ලීමක් කරල ‍බලන්න ඔට්ටුයි 4දෙනෙකුට වඩා හොයාගන්න
පුළුවන්. ;)

On Dec 30, 8:02 am, "Krishantha Dinesh" <krishan...@krishantha.com>
wrote:


> නියම අදහස සහෝදරයා.......
>
> On Tue, Dec 30, 2008 at 7:58 AM, pujitha dimuthu

> <pujithadimu...@gmail.com>wrote:

වසන්ත දේශප්‍රිය෴

unread,
Jan 1, 2009, 1:33:09 AM1/1/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි,
මෙය වැරදි වැටහීමක්!
මෙවර යෝජනා කැඳවූවේ දමිළ Font Glyphs හා Font Rules සැකසීමටයි! එ නිසයි
ඉංග්‍රීසි හා දමිළ පුවත්පත් වල පමණක් පළ කොට ඇත්තේ!
විස්තර මෙසේයි!
Consultant for Project on Developing Tamil Font Glyphs - ICTA/CON/IC/
P1/319A
Published in the Daily News and Thinakaran on December 26, 2008
Request for Expressions of Interest
Scope of Services
Deadline for submission of Expressions of Interest January 20, 2009 at
1500 hrs.


Consultant for Project on Developing Tamil Font Rules - ICTA/CON/IC/
P1/229B
Published in the Daily News and Thinakaran on  December 26, 2008
Request for Expressions of Interest
Scope of Services
Deadline for submission of Expressions of Interest  January 20, 2009
at 1400 hrs.

වැඩි විස්තර මෙතැනින් බලන්න.
http://www.icta.lk/index.php?option=com_content&view=category&layout=blog&id=42&Itemid=77&lang=si

සිංහල Font Glyphs හා Font Rules සැකසීමට යොජනා කැඳවූවේ ගොඩක් කලින්!
දැන් වැඩ ඉවර වෙන්නත් ළඟයි !

හැමෝටම සුබ නව වසරක්!

ස්තුතියි!

වසන්ත

pujitha dimuthu

unread,
Jan 1, 2009, 2:05:51 AM1/1/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
This is a request came from තාරක වීරසේකර, When He apply membership
from
Sinhala Unicode Group.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තාරක වීරසේකර ලිනක්ස් සමග පාවිච්චි කිරීමට අතිරේක යුනිකේත අකුරු උවමනාය.
දැනට ඇත්තේ LKLUG අකුර පමණක්ද? ඔබෙන් උදව් බලාපොරොත්තු වෙමි. ස්තූතියි...

Hi තාරක වීරසේකර,

Here are some links, you can find Sinhala Unicode fonts

Visit URL : http://groups.google.com/group/sinhalacasting
Visit URL : http://locallanguages.lk/sinhala_unicode_converters

If you are Using Linux ( redhat, Novell, Mandriva ) it has Sinhala
Support.
Some Linux Distributions you need to install Sinhala Fonts.

Here are some fonts ( Attachment ) :

- iskpota.ttf
- FM-MalithiUW46.ttf
- kandyunicode.ttf
- kaputaunicode.ttf
- lklug.ttf

BR,
- pujitha dimuthu weerakoon

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
There are 5 Unicode Fonts that I found and I got. There are more than
100 none Unicode Sinhala Fonts available.
If some one want to implement Unicode System around the WORLD, He /
She / We must fix the problems
That comes with software. Eg : Apple, Adobe, Corel, Programing
Languages ( Delphi®, etc ).
This is a big task. but I think it will overcome. We must inform
companies who develop softwares
when we face a problem about Sinhala / Tamil Unicode.

- pujitha dimuthu weerakoon

දසුන් සමීර

unread,
Jan 1, 2009, 5:29:53 AM1/1/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වසන්ත මහත්මයා දැනුවත් කිරීම ගැන ස්තූතියි!
Reply all
Reply to author
Forward
0 new messages