I tried and tried but something is wrong??!!??
letter ''අ ''i can write
but letter ''අා'' wont come correctly I tried to write with Zero Width
joiner but didn't work though.
and then i tried to write පා කා සා යා මා it came out ok but again
when i tried to write ඔ් didnt went well
somebody help!!
නමුත් මා ගාර්ප් සිංහල කීමෑන් 7ට යොදාගෙන ලියපුවම් කිසිම ප්‍රශණයක්
වෙන්නේ නැහැ.
කෙසේ නමුත් වින්ඩෝස් විස්ටා වලට මයික්‍රොසොෆ්ට් වර්ඩ් 2003 ඉන්ස්ටෝල් කරල
ලියල බැලුවා
වැඩේ හරියන්නෙ නැහැ.
මේ ගැන දන්න අය ඉන්නවා නම් ලියන්න.
Are you using a license CD / DVD copy.
It is very difficult to give answers to other CD /DVD copies.
- pd.kurunegala.lk
-------------------------------------------------
Garp Sinhala is a keyboard runtime software which you can tipe sinhala
in English.
Normaly it's called 'Phonetic' but not like other phonetic softwares
it's verry easy to type sinhala
using garp sinhala
You can find the garp sinhala V.6 in Tavultesoft website or you can
search the web for "Garp Sinhala"
Gayan
- pd
මම වින්ඩෝස් විස්ටා හෝම් ප්‍රීපියම් පාවිච්චි කරන්නේ එකට මයික්‍රොසොෆ්ට්
වර්ඩ් 2003 ඉන්ස්ටෝල් කරලා තියෙනවා
නමුත් එහි ටයිප් කරන විට හරියට රෙන්ඩරින් වෙන්නේ නැහැ. මේකට හෙතුවක් හා
විසඳුමක් තිබේද??