Gmail Calendar Documents Reader Web more »
Recently Visited Groups | Help | Sign in
Google Groups Home
සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම සිංහල පුවත්පත
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  2 messages - Collapse all  -  Translate all to Translated (View all originals)
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
කෙසර  
View profile  
 More options Oct 13 2007, 3:10 pm
From: කෙසර <kesara.rathnay...@gmail.com>
Date: Sat, 13 Oct 2007 19:10:57 -0000
Local: Sat, Oct 13 2007 3:10 pm
Subject: සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම සිංහල පුවත්පත
මිතුරනි,

සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම සිංහල පුවත්පත ලෙස "ලංකා ඉරිදා
සංග්‍රහය" සහ "දිනමිණ" පුවත්පත් ඔවුන් ඔවුන් ගේ වෙබ් අඩවි වල ප්‍රකාශ
කරයි. එමෙන් "සිළුමිණ", සිංහල යුනිකේත භාවිතා කළ ප්‍රථම සිංහල සතිඅග
පුවත් පත ලෙස සටහන් කර ඇත.
මින් කවරෙක් සත්‍ය ප්‍රකාශකරන්නේද?

ඇත්තටම සිංහල යුනිකේත භාවිත කළ ප්‍රථම සිංහල පුවත් පත කුමක්ද?

මේ පිළිබඳ මා ගේ බ්ලොග් සටහන: http://helians.blogspot.com/2007/10/blog-post_12.html

ජය ශ්‍රී!
෴ කෙසර ෴
http://helians.blogspot.com/


    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
www.SriBox.com සුපුන් සුදාරක  
View profile  
 More options Oct 14 2007, 8:11 am
From: සුපුන් සුදාරක (www.SriBox.com) <ssudar...@gmail.com>
Date: Sun, 14 Oct 2007 12:11:05 -0000
Local: Sun, Oct 14 2007 8:11 am
Subject: Re: සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම සිංහල පුවත්පත
මම මේ ප්‍රශ්නය අහන්න හිටියේ ගොඩක් කලින්. කලින් ඇහුවේ නැත්තේ කවුරු කරත්
සිංහල යුනිකේතය උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන වෙබ් අඩවි නිපදවීම හරහා සිංහල
යුනිකේතයට ඉතා හොඳ ප්‍රචාරණයක් ලැබෙන නිසා එය ඉතා හොඳ වැඩක්. කෙසේ වෙතත්
මෙය එම මුද්‍රිත මාධ්‍ය වල හුදු ප්‍රචාරණය වෙනුවෙන් ඔවුන් පවසනවා ඔවුන්ගේ
වෙබ් අඩවිය තමයි ලංක‍ාවේ ප්‍රථම සිංහලෙන් නිර්මාණය කරන ලද මුද්‍රිත
මාධ්‍ය වෙබ් අඩවිය යැයි කියා. මා සිතන විදියට නමි ලංකාදීප පුවත්පතේ වෙබ්
අඩවිය තමයි මුලින්ම සිංහලෙන් එළිදැක්වුනේ (හරියටම විශ්වාස නැහැ)

--
සිංහලෙන් හින‍ාවෙන්න - http://www.forum.sribox.com/viewforum.php?f=92
Entertainment Video Blog - http://blogofvids.blogspot.com/


    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
End of messages
« Back to Discussions « Newer topic     Older topic »

Create a group - Google Groups - Google Home - Terms of Service - Privacy Policy
©2009 Google