Shareaza

0 views
Skip to first unread message

Malinthe Samarakoon

unread,
Oct 3, 2006, 5:54:02 AM10/3/06
to Sinhala...@googlegroups.com
මිතුරනි,
Shareaza යන්න සිංහලයෙන් උච්චාරණය කරන්නේ කෙසේද?
මම මේ දිනවල එහි සිංහල පරිවර්තන කටයුත්තක් කරමින් සිටිමි.
මලින්ත෴

ගයාන්

unread,
Oct 3, 2006, 7:38:59 AM10/3/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මම හිතන්නේ එය සිංහලයට
නොනංවා ඉංග්‍රීසියෙන්ම
තියෙනවානම් හොඳයි.

Malinthe Samarakoon

unread,
Oct 3, 2006, 9:56:00 AM10/3/06
to Sinhala...@googlegroups.com
ඔව්. ඒගොල්ලන්ගේ වෙළඳ නාමයක්නේ නේද?
එහෙනම් ඒක එහෙමම තියන්නම්.
මලින්ත෴
Reply all
Reply to author
Forward
0 new messages