ඔබගේ සියලු සිංහල ටයිපින් ප්‍රශ්න අදින් අවසානයි!
DOWNLOAD: http://madurax86.co.nr/Unicode.zip
1. Download Realtime Singlish
2. Extract Unicode.zip
3. Run realtime_singlish
4. ඔබ දන්න සිංග්ලිශ් වලින් notepad, word වගේ unicode ටයිප් කරන්න
පුලුවන් තැනක ට්යිප් කරන්න පටන් ගන්න
5. එසැනින් ඔබේ සිංග්ලිශ් සිංහල බවට හැරී ඔබේ තිරයේ දිස්වෙයි!
ඔබට English type කිරිමට අවශ්‍ය නම් වහාම SCROLL LOCK key ඔබා English
type කරන්න එපමනයි.
කෝ මහා ලොකු commercial මෘධුකාංග මීට පෙර මෙවන් දෙයක් කර ඇත් ද? ඇත්නම්
වහාම පෙන්වන්න :D
මම මේ reply එක ලියන්නෙත් මධුරගෙ සොෆ්ට්වෙයා එක දාගෙන තමයි!!
මගේ උණුසුම් සුභ පැතුම්!
සුපුන්.
මට කාලයක් ඉදන් කර ගන්න බැරි වෙච් දෙයක් කරල දුන්ටත්
එය හැමෝටම නොමිලේ ලබා දෙනවාටත් බොහෝම ස්තුතියයි!
දසුන් සමීර෴
On Apr 20, 9:13 pm, Pathum Herath <virtualpat...@gmail.com> wrote:
> නියම වැඩක්... මම නම් එදා ඉඳලම සිංග්ලිෂ් ලියන නිසා බොහොම කැමතියි වැඩේට...
> තනිකරම ටාස්ක් බාර් එක ඇතුලෙම විතරක් තිබුණනම් හොඳයි කියල හිතුනා... මුහුණත
> වෙනුවට පොඩි මෙනු එකක් ආව නම් මරු... තාම බීට නේ තව දියුණු කරන්න... සුභ
> පැතුම්..
>
> හැබැයි ගාර්ප් එකත් එක්ක එකට වැඩ කරන්න බෑ... දෙකෙන් එකයි එක සැරේකට...
>
> ස්තූතියි
> ෴පැතුම්/Pathum෴
>
> 2009/4/20 දසුන් සමීර <d_da...@yahoo.com>