Gmail Calendar Documents Reader Web more »
Recently Visited Groups | Help | Sign in
Google Groups Home
පරිගණකයට සිංහල වදන්
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  Messages 1 - 25 of 44 - Collapse all  -  Translate all to Translated (View all originals)   Newer >
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Anuradha Ratnaweera  
View profile  
(1 user)  More options Feb 7 2006, 7:51 am
From: Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com>
Date: Tue, 7 Feb 2006 18:51:00 +0600
Subject: පරිගණකයට සිංහල වදන්
ආයුබෝවන්,

පරිගණකයට සිංහල යුනිකෝඩ් එකතු කිරීමේ තාක්‍ෂණික පසුබිම මේ වන විට බොහෝ
දුරට අවසන් වී ඇතැයි කීම නිවැරදි යැයි සිතමි.  මීලඟ භාරදූර කාර්යය සුදුසු
වදන් මාලාවක් සැකසීමයි.  ඒ සඳහා මෙම සමූහයෙන් විශාල කාර්ය භාරයක් සිදු කළ
හැකි යැයි සිතමි.

සිංහල වදන් සැකසීම පිලිබඳව අදහස් කිහිපයක් පල කිරීමට මුලින්ම බලාපොරොත්තු
වෙමි.  ඉන් පසුව නිතර භාවිතා වන වචන කිහිපයකට සුදුසු ඉංග්‍රීසි වචන සකස්
කිරීමට උත්සාහ කර බැලීමට ආරාධනා කරමි.  ශ්‍රී ලාංකික පාඨකයින්ට වෙබ් අඩවි
සැකසීමේ දීර්ඝ කාලීන පලපුරුද්දක් ඇති නිරංජන් වැනි දක්‍ෂයින් මෙම සමූහයේ
සිටින නිසා මෙම කටයුත්ත පහසු වනු ඇතැයි හඟිමි.

වදන් සහ ගම්‍ය වන වදන් (derived words)

සමහර මූලික වදන් වලින් තවත් වදන් තනා ගැනීම ඕනෑම භාෂාවක ඇති පොදු දෙයකි.
උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි computer යන වචයනයෙන් ගම්‍ය වන compute,
computation, computing දැක්විය හැකියි.  නමුත් අවාසනාවකට මෙන්, පරිගණක
තාක්‍ෂණයේ භාවිතා වන සමහර සිංහල වචන වලට මෙම සුනම්‍ය බව අහිමි වී ඇත.
අනෙකුත් උදාහරණ පැත්තක තබා, පරිගණකය යන වචනයම ගනිමු.  එයින් ගම්‍ය පද
සාදා ගැනීමට නො හැකියි.  ඊලියන් සිල්වා මහතා වරක් යෝජනා කල පරිදි
පිරිගණිනය යන නම භාවිතා කර තිබුනා නම්, අපට ඉංග්‍රීසි බසේ මෙන්ම ගම්‍ය
වදන් තනා ගැනීමට හැකි වනු ඇත (computer = පිරිගණිනය, compute =
පිරිගණිමි, පිරිගණිමු, පිරිගණිනවා, ..., computatoin = පිරිගැණුම).

"කරනවා" සහ "එක"

මෙම ගම්‍ය පද සාදා ගැනීමට පිලියමක් ලෙස අප එදිනෙදා ජීවිතයේදි විශාල
වශයෙන් කරනවා සහ එක යන වචනය යොදා ගන්නා බව රහසක් නොවේ.  උදාහරණ:
ඉංග්‍රීසි copy වචනය නාම පදයක් සහ ක්‍රියා පදයක් ලෙස භාවිතා කල හැක.
නමුත් "පිටපත" යන නාම පදයෙන් ක්‍රියා පදය සැකසීමට "පිටපත් කරනවා" කියන්නට
සිදුවේ.  "බස් එක" මිස "බසය" කියන්නට අපේ දිව හුරු නැහැ නේද?

මා කියන්නට යනනේ දැනට ඇති සියලු වචන අමතක කර අලුතෙන් වචන සෑදිය යුතු බව
නොවේ.  එය කොහෙත්ම ප්‍රායෝගික නැති බැවිනි.  නමුත් අපට බොහෝ අලුත් වදන්
සෑදීමට ඇති නිසා එම අලුත් වදන් සෑදීමේදී මෙම අදහස් යොදා ගැනීම හොඳ වනු
ඇත.

ඉතින් ආරම්භයක් ලෙස ඉංග්‍රීසි පරිගණක වදන් කිහිපයකට සිංහල වදන් තැනීමට
(හෝ දැනටමත් භාවිතා වන වදන් ගැන එකඟ වීමට) පටන් ගැනුම හොඳ යැයි මා
සිතනවා.  මේ වදන් දහය ගැන සමූහයේ අනිත් අය සිතන්නේ කුමක්ද?

- File
- Edit
- View
- Go - යන්න
- Tools
- Copy
- Cut
- Paste
- Minimize - හකුලන්න
- Maximize - දිග හරින්න

මෙම වචන වලින් ගම්‍ය වදන් තනා ගත හැකි විය යුතුයි.  උදාහරණය:
minimization = හැකිලුම හෝ හැකිලීම.  අනිත් වදන් ගැන ඔබලා සිතන්නේ
කුමක්ද?

        අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
බුද්ධික ජයසිංහ (Buddhika Jayasinghe)  
View profile  
 More options Feb 7 2006, 11:12 am
From: "බුද්ධික ජයසිංහ (Buddhika Jayasinghe)" <ubjayasin...@gmail.com>
Date: Tue, 07 Feb 2006 16:12:34 -0000
Local: Tues, Feb 7 2006 11:12 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
අනුරාධ,

ඔබගේ අදහස අනුමත කරන අතර
ප්‍රමුඛ අවශ්‍යතාවය
හදුනාගැනීම පිලිබද
ස්තුතිවන්ත වෙමි.

මෙම කාර්යය වහවහා ආරම්භ
කලයුතුව ඇත. මන්ද, දැනටමත්
සිංහල භාවිතාවන මෘදුකාංග
සංවර්ධනය ආරම්භව ඇති
බැවිනි.

ඒ සමගම මේ හා සම්බන්ධවී
සිටින පිරිස වැඩිකර ගැනීම
කෙරෙහිද අපගේ අවධානය
යොමුවිය යුතුය. මෙය සාර්ථක
කරගත හැකිවනුයේ වැඩි
පිරිසකගේ අදහස් එයට එක්
උවහොත් පමනි.

අප සිංහල යුනිකෝඩ් තාක්ෂනය
පිලිබද සෑහීමකට පත්ව
සිටියද තවමත් එය ජනතාවට
කොතරම් සමීපදැයි
විමසාබැලීම වටී. නව වචන
සෙවීමේ කාර්යයේදී
සියලුදෙනාටම(යුනිකෝඩ්
ඇති/නැති) ගාවිතා කනහැකි
මෙවලමක් තැනීම කෙරෙහිද
සොයා බැලිය යුතුය.
මක්නිසාදයත්, තාක්ෂනය
ඔවුන් අතරට යනතුරු මෙම
ප්‍රමුඛ කාර්යය කල්දැමිය
නොහැකි නිසාවෙනි.

කෙසේහෝ මේසදහා ඒකරාශී වන
ඔබට මාගේ නොමද සහය ලබාදීමට
බලාපොරොත්තු වෙමි.

බුද්ධික ජයසිංහ

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Thiwanka Wimalasuriya  
View profile  
 More options Feb 8 2006, 12:33 am
From: Thiwanka Wimalasuriya <thiwan...@gmail.com>
Date: Wed, 8 Feb 2006 11:33:59 +0600
Local: Wed, Feb 8 2006 12:33 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

Dear Anuradha,

Do we have a tool to write sinhala in unicode ?
For kaputa font I have used singlish (on win32) and sriword, but is there
one for unicode ?

For example how do *you* write in unicode ?

kind regards,

Thiwanka Wimalasuriya
Software Engineer (JAVA)
Open World Lanka (Pvt) Limited,
41, Dutugemunu Street, Pamankada, Dehiwala, Sri Lanka.
Tel: +94 11 4403904 (Ext 115)
Fax: +94 11 2854815
www.openworld.org

On 2/7/06, Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com> wrote:

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Chathura Jayarathne  
View profile  
 More options Feb 8 2006, 2:26 am
From: Chathura Jayarathne <tochath...@gmail.com>
Date: Wed, 8 Feb 2006 13:26:46 +0600
Local: Wed, Feb 8 2006 2:26 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

Hi Thiwanka,

Cant we make an unicode enable version of  "Singlish" tool? There is a
online editor on Kaputa site which is do the same thing. I think it would be
great if we can have a desktop version of it.

chathura.

On 2/8/06, Thiwanka Wimalasuriya <thiwan...@gmail.com> wrote:

--
Chathura Jayarathne(r)

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anuradha Ratnaweera  
View profile  
 More options Feb 8 2006, 2:40 am
From: Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com>
Date: Wed, 8 Feb 2006 13:40:53 +0600
Local: Wed, Feb 8 2006 2:40 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
On 2/8/06, Thiwanka Wimalasuriya <thiwan...@gmail.com> wrote:

>  Do we have a tool to write sinhala in unicode ?
>  For kaputa font I have used singlish (on win32) and sriword, but is there
> one for unicode ?

>  For example how do *you* write in unicode ?

Yes.  We developed Sinhala for GNU/Linux and have been using it (both
reading and writing) on GNU/Linux for the last two years and more.  We
are using a transliterated scheme (a for අ, aa for ආ, ki for කි etc),
but are also planning to work on a wijesekara keyboard as well.

Check out this page for screenshots including the keyboard layout:
http://www.linux.lk/~anuradha/sinhala/screenshots/0.1-0.2/ .

        අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Thiwanka Wimalasuriya  
View profile  
 More options Feb 8 2006, 2:42 am
From: Thiwanka Wimalasuriya <thiwan...@gmail.com>
Date: Wed, 8 Feb 2006 13:42:01 +0600
Local: Wed, Feb 8 2006 2:42 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

well chathura, making a unicode version of singlish is in my mind but
several things holding me back

1. the singlish (http://www.geocities.com/naturalsinglish/) source is in
vb6, for the last 4 years I have been a full time java developper so going
at vb code once in a while is too difficult for me.
2. When I was talking about making a similar java tool, one of my friends
told me to join slwriter (http://sourceforge.net/projects/slwriter/), but my
request to join that project went *un-answered*
3.I'm not sure about the capability of vb6 for developping unicode software.
4. last but not least scarecity of free time.

kind regards
-Thiwanka

On 2/8/06, Chathura Jayarathne <tochath...@gmail.com> wrote:

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Chathura Jayarathne  
View profile  
 More options Feb 8 2006, 3:01 am
From: Chathura Jayarathne <tochath...@gmail.com>
Date: Wed, 8 Feb 2006 14:01:07 +0600
Local: Wed, Feb 8 2006 3:01 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

Yah..Thiwanka...we have a lot of cool ideas in our mind. but the time factor
is always there against them.

u might remember that i got to knw abt u becos of singlish.

we will keep up hopes abt a JAVA version of it soon anyway.

On 2/8/06, Thiwanka Wimalasuriya <thiwan...@gmail.com> wrote:

--
Chathura Jayarathne(r)

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
නිරංජන්෴  
View profile  
 More options Feb 9 2006, 5:19 am
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Thu, 09 Feb 2006 02:19:31 -0800
Local: Thurs, Feb 9 2006 5:19 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
වරකදී මා රාඦ්‍ය භාශා
දෙපාර්ථමේන්තවට ඉදිරිපත්
කල වචන රැසක් මා ලඟ ඇති.
ආචාර්ය ගිහාන්ද මේ පිළිබඳව
කල ලේඛනයක් පහත ඇත.

http://mrt.ac.lk/sinhala/sinhalawordlist/

ඒ අතරම අප ආයතනය විසින්
නිර්මිත ඔබ කියන ආකාරයේ එක්
ඉංග්‍රීසි වචනයකට සිංහල
වදන් කිහිපයක් ලබාදෙන වචන
13,000ක පමණ සබ්ද කෝෂයක් අප ලඟ
ඇත. නමුත් තාක්‍ෂණික වදන්
එහි නැත.

බසය, බස් එක, බස් රථය වදන් සැම
වචනයක්ම කෝෂයට අඩංගු විය
යුතුය. ඒවා වල යෙදුම
වාක්‍යමය හා කතන අවශ්‍යතා
මත වෙනස් වේ.

නිවැරදිව සිංහල ලිවීම සහ
කතා කිරීම ඉතා ගෞරවනීය බව මම
සිතමි. අනුරාධ කී අයුරින්
පරිඝණක සිංහල වචන කෝෂය
නිමැවීම අප මුල සිටන් පටන්
ගැනීම සුදුසුය.
සුමඛ බව, කෙටි වීම සහ සරළ බව
ඉතා වැදගත්.

කරනු, බලනු, හරිනු වැනි වදන්
තර්ඦනාත්මක ස්වරූපයක් ගනී.
කරන්න, බලන්න, හරින්න වැනි
වදන් ආරාධනාත්මක ස්වරූපයක්
ගනී. මා වඩා අගයන්නේ මා හට
යමෙක් තෝ කියනවාට වඩා තොප
කියනවාටය. ඊටත් වඩා ඔබ
කියනවාටය. ඔයා කීවිට සමහර
විට ප්‍රශ්න ඇති වෙනවාය :)

භාවිතා කරන්නා ඇළුම් කරන
පරිදි මෙවදන් සැකසීම
මුදුකාංගයේ ඦනප්‍රිය භාවයට
හේතුවෙයි. මෙහිදී නිර්මාණක
ගේ නිර්මාණශීලිත්වයට අප ඉඩ
දිය යුතුය. කපුටා.com "මෙතන
කොටන්න" කියා දැන් වසර හයකි.
තවමත් අය එතන කොටති. click here
වෙනුවට අප තවමත් අළුත්
වචනයක් සොයමු.

සන්නිවේදනයට සීමා නැහැ

File - ගොනුව
Edit - සැකසුම
View - දැකුම
Go - යන්න
Tools - මෙවලම්
Copy - පිටපත
Cut - කපන්න
Paste - අලවන්න
Minimize - හකුලන්න
Maximize - විහිදන්න/දිග හරින්න

අප වැනි සමූහයක් එකතු වීම
කෙතරම් අපූරුද ?

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
නිරංජන්෴  
View profile  
 More options Feb 9 2006, 5:19 am
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Thu, 09 Feb 2006 02:19:53 -0800

 More options Feb 9 2006, 5:22 am
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Thu, 09 Feb 2006 02:22:02 -0800
Local: Thurs, Feb 9 2006 5:22 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
ලඟඳීම එකක් ලබා දෙන්නම්
කපුටා කංඩායම

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anuradha Ratnaweera  
View profile  
(1 user)  More options Feb 9 2006, 5:46 am
From: Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com>
Date: Thu, 9 Feb 2006 16:46:16 +0600
Local: Thurs, Feb 9 2006 5:46 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
On 2/9/06, නිරංජන්෴ <unic...@info.lk> wrote:

එම අදහස් වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි... :-)

> File - ගොනුව

Folder සහ directory යන වචන වලට ගොනුව ලෙස භාවිතා කිරීම වඩාත් සුදුසු
නොවේද?  නැතිනම්, එයට සුදුසු තවත් වචනයක් තිබේද?

> Edit - සැකසුම

සැකසුම යන වචනය ඉතා හොඳයි.  එමගින් ගම්‍ය වචන සාදා ගැනීම පහසු නිසාය
(සකසමි, සකසමු, සකසු, සකසන්නා).  දැනට process යන්නටත් එම වචනයම භාවිතා
කරනවා නොවේද?  (උදා: මධ්‍යම සැකසුම් ඒකකය = CPU).

> View - දැකුම

හොඳ වචනයක්.  එකඟ වෙමි.  ගම්‍ය පද (view (v.) = දකිමි, දකිමු, viewer = දකින්නා)

> Go - යන්න

එකඟ වෙමි.  ඉංග්‍රීසි වචනයට වඩා සිංහල වචනය හොඳයි, මන්ද සමහර ගම්‍ය පද
(උදා: යෑම්) ඉංග්‍රීසි පදයට සෑදිය නොහැකි නිසායි. :D

> Tools - මෙවලම්

ක්‍රියා පදයක් සැකසීම අපහසු නමුත්, ඉංග්‍රීසි පදය ද ක්‍රියා පදයක් ලෙස
සුලභව භාවිතා නොවන නිසා මෙයට ද මම එකඟ වෙමි.  Utilities යන්නට කුමක්
භාවිතා කල යුතුද?

> Copy - පිටපත

පිටපත යන්නට වඩා හොඳ වචනයක් සිතා ගැනීමට නොහැකියි.  නමුත් "කරනවා" යන්න
භාවිතා නොකර ක්‍රියා පදයක් සෑදීම අපහසුයි ("පිටපත් කරනවා", "පිටපත්
කරන්න").  එමෙන්ම සමහර ගම්‍ය පද (උදා: copier?) සාදා ගත හැකි අයුරක් සොයා
ගත යුතුයි.  ඊලියන් සිල්වා මහතා යෝජනා කරන "සනකන්න" යන වචනයේ එම දුර්වල
කම් නැතත් සාමාන්‍ය වහරට හුරු කිරීම අපහසුයි.

> Cut - කපන්න

හොඳයි.  ගම්‍ය පද: cut (n.) = කැපුම, cut (v.) කපමි, කපමි, cutter = කපන්නා

> Paste - අලවන්න

හොඳයි.  ගම්‍ය පද සෑදීම පහසුයි.

> Minimize - හකුලන්න

හොඳයි.  ගම්‍ය පද සෑදීම පහසුයි.

> Maximize - විහිදන්න/දිග හරින්න

"විහිදන්න" හොඳයි.  විහිදුම, විහිදන්නා ආදි ගම්‍ය පද සරල වන බැවිනි.

> අප වැනි සමූහයක් එකතු වීම කෙතරම් අපූරුද ?

හරිම අපූරුයි.

මා මේ සමූහයට කැමති සිංහල බසින් අදහස් හුවමාරු කිරීමට හැකි නිසා පමණක්
නොවේ.  කණ්ඩායම් ඇති මිත්‍රශීලී හා සුහද ආකල්ප නිසා සියලු දෙනාගේම අදහස්
යොදා ගෙන හොඳ ඉදිරි ගමනක් යෑමට ඇති පසුබිම එහි ඇතැයි මට සිතෙන නිසායි.

        අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
නිරංජන්෴  
View profile  
 More options Feb 9 2006, 12:42 pm
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Thu, 09 Feb 2006 09:42:33 -0800
Local: Thurs, Feb 9 2006 12:42 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්
වදන් වලට අපට සාහිත්‍යමය
රසයත් එකතු කල හැකියි
එකම වචනය තැන් දෙකක යෙදීම
වරදක් නොව්, වචන අඩු වීම
හොඳයි. පරණ වචන අපට තීව්ර
කරන්නත් පුළුවන්.
අළුත් වචන හදනවාට වඩා තිබෙන
වචනවලින් වචන හදා ගන්න එක
හොඳයි. අපි පුංචි ලමයි ගැන
පවා සිතිය යුතුයි.

Tools වලට උපාංග  කියා  (උපකරණ
වචනයෙන් බිඳී ඒ)
Utilities වලට මෙවලම් කියා කියමුද

Tools හා Utilities වලින් කෙරෙන්නේ
තවත් ප්‍රෝග්‍රෑම හෝ විශේෂ
කාර්යන්ට මග පෙන්වීමක්.

menu - මෙනුව, මෙනුවෙන්, මෙනුවට,
(බහලුව, බහලු) ගොනු මෙනුව,
සැකසුම් මෙනුව මා මෙනුව යන
වචනයට කැමතියි එය සරලය් බසය
වගේ.

File - ගොනුව - ගොනු, ගොනුවෙන්,
ගොනුවට, ගොනු වලින්,  ගොනුව
මකන්න, ගොනුව අරින්න,ගොනුව
වසන්න, ගිනුමී ගොනුව. ගොනුව්
දත්ත විපරීත (currpt)වී තිබිණි.
ලිපි ගොනුව > මයි එස්කුවල්
දත්ත ගොනුව

ගොනුව අපි ගමු.

Directory - කුටිය නරකද, මගේ වැඩ
කුටියේ තිබුණු ගොනුව
මැකිලා. කුටියක් සදන්න,
කුටියට ලියන්න,

apache/conf කුටියේ ඇති httpd.conf ගොනුව්
port දත්තය 8080 වලට වෙනස් කර iis
සමග apache දුවවා බලන්න පුළුවන්.

සිංහල භාෂාව ඉතා ප්‍රබලයි
සන්ධි වචන වලදී .. ලියන්නාට
පුළුවන් අළුත් අදහස්
හැඟීම් ඇති කරන්න.
කුටියට දමන්න - කුටිගත කරන්න
- කුටිගතනය කිරීමෙන්
ගොනුවට ලියන්න- ගොනුගත
කරන්න. නමුත් තා්කෂණයේදී
කෙටි, සරළ හා අර්ථවත් වීම
වඩා වැදගත්, භාවිතයා කලකදී
සරළ වචන වලට ඉබේම පුරුදු වේ.

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Ajith  
View profile  
(1 user)  More options Feb 11 2006, 8:36 am
From: "Ajith" <ajith.ranab...@gmail.com>
Date: Sat, 11 Feb 2006 13:36:17 -0000
Local: Sat, Feb 11 2006 8:36 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
Hello Anuradha/ Niranjan / Chathura and all,
Thanks Anuradha for sending the link to this group. I found it very
intersting. Intrigued by the  idea of Singlish (I've used the original
version of singlish a while ago, hacked it's code for my personal use
and dreamt of building a super singlish someday :)) I've put up a small
singlish equivalent in Java (which cost me about 4 hours of sleep). It
is highly configurable, with an XML mapping file but the mapping file
is not complete yet. I'll try to finish it soon and make singlish a
workable tool.
Until then you guys are welcome to have a look at the source and the
binary at
http://people.apache.org/~ajith/tools/singlish/. I'll add some
documentation soon and if the time permits me to refresh my already
rusted Sinhalese language knowledge I will be happy to contribute to
some of the core work this group is trying to accomplish.

Ajith

BTW here is a the conversion of "maa wisin kala mema kaaryaya saralay"
from singlish >
මා විසින් කල ෙමම කාර්යය
සරලය්

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Thiwanka Wimalasuriya  
View profile  
 More options Feb 11 2006, 12:02 pm
From: Thiwanka Wimalasuriya <thiwan...@gmail.com>
Date: Sat, 11 Feb 2006 23:02:15 +0600
Local: Sat, Feb 11 2006 12:02 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්

wow Ajith !,

I just now downloaded the java source. I will have a look at it now.

sorry for not writing in sinhala here. I still did not figureout how to
write in unicode in win2000.

kind regards
-Thiwanka

On 2/11/06, Ajith <ajith.ranab...@gmail.com> wrote:

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
නිරංජන්෴  
View profile  
 More options Feb 11 2006, 9:50 pm
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Sat, 11 Feb 2006 18:50:37 -0800
Local: Sat, Feb 11 2006 9:50 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්
ඔබට j2me භාවිතා කළ හැකිද ? ඦංගම
දුරකතන සඳහා සිංහල කෙට්
පණිවිඩ සිංහල යුනිකෝඩ්
මිඩ්ලට් එකක් ඇත්නමි
අපූරුයි. openwap.org හි කෙට්
පණිවිඩ මුදුකාංග කීපයක්ම
තිබෙනවා. සිංහල input method එකක් සහ
විශේෂ අකරු වැලක් හදන්නට
පුලුවන්. ඔමගේ ඦාවා හැකියාව
මෙය පහසු කරාවි.

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anuradha Ratnaweera  
View profile  
 More options Feb 12 2006, 6:47 am
From: Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com>
Date: Sun, 12 Feb 2006 17:47:00 +0600
Subject: Re: පරිගණකයට සිංහල වදන්

On 2/7/06, Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com> wrote:

> ඉතින් ආරම්භයක් ලෙස ඉංග්රීසි පරිගණක වදන් කිහිපයකට සිංහල වදන් තැනීමට
> (හෝ දැනටමත් භාවිතා වන වදන් ගැන එකඟ වීමට) පටන් ගැනුම හොඳ යැයි මා
> සිතනවා.  මේ වදන් දහය ගැන සමූහයේ අනිත් අය සිතන්නේ කුමක්ද?

ආයුබෝවන්,

සිංහලට හැරවූ ගනූ/ලිනක්ස් පද්ධතියේ එන වැඩසටහනක තිරරූප (screenshot)
කිහිපයක් මේ ලියුමට අමුණා ඇත.  ඒ ගැන ඔබලාගේ අදහස් දැන ගනු කැමැත්තෙමි.

        අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

  gedit-english.png
37K Download

  gedit-sinhala-1.png
45K Download

  gedit-sinhala-2.png
49K Download

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Ajith  
View profile  
 More options Feb 12 2006, 10:52 pm
From: "Ajith" <ajith.ranab...@gmail.com>
Date: Mon, 13 Feb 2006 03:52:45 -0000
Local: Sun, Feb 12 2006 10:52 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්
ආයුෙබා්වන්
සිංග්ලිශ් පරිගණක වැඩසටහන
ප්රෙයා්ජනවත් තත්වයට ෙගනා
බව ඉතා සතුටින් දැනුම් ෙදමි.

නිරංජන්ෙග් ෙජ්2එම් ඊ ගැන
අදහස ඉතා වැදගත්ය. මාෙග්
අදහස නම් ෙමම පරිගණක
වැඩසටහන
පහසුෙවන්ම ජංගම දුරකතනයක
ඇතුලත් කල හැකි බවයි. නමුත්
ජංගම දුරකතන වල මතකය
සීමිත නිසා සමහර විට ගැටලු
මතුවිය හැකියි. ෙකෙස්ෙවතත්
කාලෙය් හැටියට  ෙමම වැඩසටහන
 ෙජ් 2 එම් ඊ වලට පරිවර්තනය
කිරීමට උත්සාහ කරමි.
ඇත්ෙතන්ම ජාවා වලින් ෙමම
වැඩසටහන ලිවීෙම් අරමුණ
වූෙය් පසු කාලීනව
ෙවනත් පරිගණක බසකින් (
උදාහරණ ෙලස සී ෙහා් සී++)
වලින් ලිවීමට පදනම
දමාගැනීමයි. මට
ඇත්ෙතන්ම අවශ්ය වූෙය්
තන්ඩර් බ්ර්ඩ් වැනි ලිපි
කියවීම් වැඩසටහනකට ෙමම
සිංග්ලිශ් අවකලනය කිරීමයි.
තන්ඩර් බර්ඩ් වලදී ලිපියක්
ලියන විට ඉංගිරිසි ෙකාටස සහ
සිංහල ෙකාටස ෙවන ෙවනම
ලිවීමට
ෙකාටස් ෙදකක් ෙපන්වීමට
හැකි නම් එය සිංහල පරිගණක
බාවිතා කරන්නන්ට මහත්
පහසුවක්
ෙවනවා නියතය. ෙමවැනි
වැඩසටහනක නියම ප්රෙයා්ජනය
අත්වන්ෙන් එවිට බව මාෙග්
අදහසයි.
 එෙස්ම ෙමම මුලු පණිවිඩයම
ලීෙව් සිංග්ලිශ් වලින් බවද
ෙමම මුලු වැඩසටහෙන්ම ෙක්තය
අපාචි බලපත
යටෙත් නිකුත් කල බවද
සතුටින් සඳහන් කරමි.
අජිත්
ප.ලි. මා ලග ඇත්ෙත් මලිති
ෙවබ් නම් අකුරැ මාලාවයි.
සිංහල යුනිෙකා්ඩ් සමූහෙය්
පනිවිඩ කියවන විට සමහර
අකුරැ ෙපෙනෙන්
වැරදියට ෙමන් ෙපෙන්. ඔබ හැම
පාවිච්චි කරන්ෙන් කුමන
අකුරැ මාලාවද?
සිංග්ලිශ් ලියන විටද මා
ෙයාදා ගත්ෙත් මලිති අකුරැ
මාලාවයි. සිංග්ලිශ්
ඉතා පහසුෙවන් ෙවනත් අකුරැ
මාලාවක් සමග වැඩ කිරීමට
පරිවර්තනය කල හැකියි.
නමුත් ෙම් අකුරැ මාලාවන්
අතර ෙවනස  දැන ගැනීමට
කැමැත්ෙතමි.

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Chathura Jayarathne  
View profile  
 More options Feb 13 2006, 12:23 am
From: Chathura Jayarathne <tochath...@gmail.com>
Date: Mon, 13 Feb 2006 11:23:20 +0600
Local: Mon, Feb 13 2006 12:23 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

ආයුෙබා්වන්,

 අපූරෑයි.....අජ්ත් ....මාෙග් සුබ පැතුම්.
සිංග්ලිශ් - ජාවා
.....බා්ෙහා් කාලයක් තිස්ෙස් හිෙත් තිබුන අෙප්ක්ෂාවක් යටාර්තයක් බවට පත්ෙවලා.

තිවoකත් ෙමගැන ෙබාෙහා් සන්ෙතා්ශ ෙවන බව මම ෙහාදින්ම දන්නවා.

ෙමය වඩාත් දියුණු කර පරිගණකෙය් යුගය වර්ණවත් කරන්න අපි සැෙවාම එක් ෙවමු.
 ( අක්ශර ෙදා්ශ ගැන කමන්න.)

On 2/13/06, Ajith <ajith.ranab...@gmail.com> wrote:

--
Chathura Jayarathne(r)

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
නිරංජන්෴  
View profile  
 More options Feb 15 2006, 2:59 pm
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Wed, 15 Feb 2006 11:59:33 -0800
Local: Wed, Feb 15 2006 2:59 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්
ආයුබෝවන් ඔබට සහ සිනග්ලිෂ්
දෙකටම
වෙබ් මලිති, එල්කේලුග් ,
කපුටා, දිනමිණ නිදහස් සිංහල
අකුරුවැල් ප්‍රමිතිය එකයි.
හැඩ ප්‍රමාණ, හා රීති ව‍ලින්
දර්ශනය වෙනස් විය හැකියි.
ඔබ ලියූ දෙය මට හොදින්
පෙනෙනවා කපුටා අකුරුවැල
භාවිතා කර ගුණ අගුණ කියන්න.

අප ඦංගම දුකට යද්දී අළුතින්
සිතිය යුතුයි, ඦංගමය තුල බර
අඩු කරන්නට කපුටාටත් වඩා
ඉතා තුනී අකුරු වැලක්
නිර්මාණය කල හැකිය. තවත් එක්
වැරදි ක්‍රමයක් තිබේ එනම්
යුනිකෝඩ් යවන හා ලැබෙන
පරිදි පරිවර්ථකයක් යොදාගන
සද්ද නැතිව අැස්කි අකුරු
අැතුෙල් භාවිතයයි. නිදහස්
මුදුකාංග වලදී අප එය කල
යුතුදැයි මා දන්නේ නැහැ.
කෙස් උනත් සරලව තබාගෙන ගමන
යන්න.

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
නිරංජන්෴  
View profile  
 More options Feb 15 2006, 3:08 pm
From: "නිරංජන්෴" <unic...@info.lk>
Date: Wed, 15 Feb 2006 12:08:13 -0800
Local: Wed, Feb 15 2006 3:08 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්
වැරදි වැරදි තමා අපි අකුරු
ඉගන ගත්තේ
යුනිකෝඩුත්   එහෙම තමා
කිරිකෝඩුට යුනිකෝඩු!

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sapumal.jayaratne@gmail.c om  
View profile  
 More options Feb 16 2006, 6:33 am
From: "sapumal.jayara...@gmail.com" <sapumal.jayara...@gmail.com>
Date: Thu, 16 Feb 2006 11:33:57 -0000
Local: Thurs, Feb 16 2006 6:33 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

> ඔබට j2me භාවිතා කළ හැකිද ? ඦංගම
> දුරකතන සඳහා සිංහල කෙට්
> පණිවිඩ සිංහල යුනිකෝඩ්
> මිඩ්ලට් එකක් ඇත්නමි
> අපූරුයි. openwap.org හි කෙට්
> පණිවිඩ මුදුකාංග කීපයක්ම
> තිබෙනවා. සිංහල input method එකක් සහ
> විශේෂ අකරු වැලක් හදන්නට
> පුලුවන්. ඔමගේ ඦාවා හැකියාව
> මෙය පහසු කරාවි.

හිතවත් තැපැල් හවුලේ
මිතුරන් වෙත,

SLS1134 එකේ තියන සිංහල සම්මත
යතුරැ පුවරැව අනුව ජාවා
සඳහා සැකසුනු සිංහල input method
එකක් සඳහා
https://sourceforge.net/projects/jsinhalization බලන්න.
තිරරෑපයක් (මේ වගේ මරැ වචන
මෙම විද්‍යුත් තැපැල්
හවුලට ලියුම් ලියන අය
කොහෙන් හොයාගන්නවද මන්දා)
බලන්න ඕනනම් මෙන්න
(https://sourceforge.net/project/screenshots.php?group_id=132259&ssid=...).
මෙය ඉතා පහසුවෙන් j2me තුලට
ඔබාගත හැකිවෙතැයි සිතමි.
දුක හිතෙන කතාව නම් මෙය
ඉදිරියට කරගෙන යාමට මට
කාලවේලාව නොමැති වීමයි.
එනිසා ඔබ සැමගේ ආධාර උපකාර
අවශ්‍යයයි.

අජිත්ගේ සිංග්ලිෂ් බැලීමට
වේලාවක් නොමැති විය. ලින්ක්
එකත් වැඩකරනවද මන්දා. නමුත්
මාගේ මතකයන් නිවැරදි නම්
පහත දැක්වෙන මෘදුකාංග
වලින් කරන්නේද සිංග්ලිෂ්
වලින් කරන දේ බැව් සිතමි,

http://sourceforge.net/projects/slwriter

තවද ජාවා වලින් කරන ලද
මෙවැන්නක් මාගේ මතකයට
එනවාය-යනවාය. මතක් උන ගමන්
ලින්ක් එක එවන්නම්. මතක්
උනා, කලේ තිමල්. මේ සයිට් එකේ
නැත්තං එයාට මේල් කරලා
ඉල්ලගන්න පුලුවන්
(http://www-users.cs.york.ac.uk/~thimal/UniLiteral/). මම
හිතන්නේ මම බැලුවේ එහෙමයි.

අනිත් එක තමයි සිංග්ලිෂ්
කියන නම. මේ ලින්ක් එක බලන්න
http://en.wikipedia.org/wiki/Singlish

ස්තූතිය්,
සපුමල් ජයරත්න.

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Prasad Gunaratne  
View profile  
 More options Feb 16 2006, 10:00 pm
From: Prasad Gunaratne <prasad.gunara...@gmail.com>
Date: Fri, 17 Feb 2006 14:00:34 +1100
Local: Thurs, Feb 16 2006 10:00 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්

Hello Niranjan/Sapumal,

I am on annual leave starting today for 1 week. I plan to dedicate it full
time to Unicode Sinhala!!!. If you have any programming tasks please let me
know. Otherwise I already have plans to hack sample IME by Microsoft
(Japanese) and port it to Sinhala.

regards
Prasad

On 2/16/06, sapumal.jayara...@gmail.com <sapumal.jayara...@gmail.com> wrote:

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anuradha Ratnaweera  
View profile  
 More options Feb 16 2006, 11:20 pm
From: Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com>
Date: Fri, 17 Feb 2006 10:20:28 +0600
Local: Thurs, Feb 16 2006 11:20 pm
Subject: Re: පරිගණකයට සිංහල වදන්
On 2/17/06, Prasad Gunaratne <prasad.gunara...@gmail.com> wrote:

> I am on annual leave starting today for 1 week. I plan to dedicate it full
> time to Unicode Sinhala!!!. If you have any programming tasks please let me
> know. Otherwise I already have plans to hack sample IME by Microsoft
> (Japanese) and port it to Sinhala.

How about some coding/testing on UNIX/GNU/Linux? ;-)

        Anuradha
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Prasad Gunaratne  
View profile  
 More options Feb 17 2006, 12:06 am
From: Prasad Gunaratne <prasad.gunara...@gmail.com>
Date: Fri, 17 Feb 2006 16:06:03 +1100
Local: Fri, Feb 17 2006 12:06 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්

Not a bad idea. Haven't touched linux for sometime. But my ubuntu box
arrived last week. Can't wait until I install it.That's one of my "to do"
for next week. Will be in touch with you very soon.

On 2/17/06, Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com> wrote:

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anuradha Ratnaweera  
View profile  
 More options Feb 17 2006, 12:17 am
From: Anuradha Ratnaweera <gnu.slash.li...@gmail.com>
Date: Fri, 17 Feb 2006 11:17:47 +0600
Local: Fri, Feb 17 2006 12:17 am
Subject: Re: පරිගණකයට සිංහල වදන්
On 2/17/06, Prasad Gunaratne <prasad.gunara...@gmail.com> wrote:

> Not a bad idea. Haven't touched linux for sometime. But my ubuntu box
> arrived last week. Can't wait until I install it.That's one of my "to do"
> for next week. Will be in touch with you very soon.

[First, apologies for communicating in English on the list, but if
Prasad can confirm that he can read Sinhala, I'll switch.]

This is *VERY* great news indeed!  I have created debs for Ubuntu
breezy that makes installing Sinhala support a single command.  Many
people have reported it to be working fine.  Here is a mail from Dr
Chamath of the UCSC (who himself wrote the first GTK input method
module) which shows how to get it working:

    http://www.lug.lk/lurker/thread/20060217.040200.cc9da925.en.html

Right now, the last critical remaining step is to get Sinhala
rendering working on OpenOffice.  Harshula has done a patch which
needs testing and fixing a couple of bugs.  If you can spend a bit of
your time on that, we should have a complete system.

Here is a link to his post:

    http://www.lug.lk/lurker/thread/20060217.041707.91028d01.en.html

Please do let me know what you think.  Also, consider joining our
sinhala list.  http://mail.linux.lk/cgi-bin/mailman/listinfo/sinhala

        Anuradha
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Messages 1 - 25 of 44   Newer >
« Back to Discussions « Newer topic     Older topic »

Create a group - Google Groups - Google Home - Terms of Service - Privacy Policy
©2009 Google