Open Office 2.3 සිංහල පරිවර්තනය

13 views
Skip to first unread message

Danishka Navin

unread,
Jul 20, 2007, 3:07:09 AM7/20/07
to Sinhala...@googlegroups.com
මිතුරනි,

ඉහත කටයුත්ත සඳහා දායක වීමට කැමති අයකු වේ නම් කරුණාකර දන්වන්න.
Open Office 2.3 හි පරිවර්තන මෙම මස 25 දිනට  ප්‍රථම අවසන් කළ යුතු ඇති
අතර සිංල පරිවර්තන කටයුතු මුල සිට ඇරඹිමට සිදු වී ඇත.
අපට 26 දිනෙන් පසුවද  2.3 වෙළුම සඳහා පරිවර්තන සිදු කළ හැකි වුවද,
සිංහල මුහුණත් සහිතOpen Office සඳහා අපට Open Office 2.4 වෙළුම
නිකුත් වනතුරු බලාසිටිමට සිදුවනු ඇත.
කරුණාකර පහත පුරුක් බලන්න.
http://wiki.services.openoffice.org/wiki/OOoRelease23
http://wiki.services.openoffice.org/wiki/Translation_for_2.3

ස්තුතියි,
ඩනිෂ්ක නවින්

Malinda Siriwardana

unread,
Jul 20, 2007, 3:15:17 AM7/20/07
to Sinhala...@googlegroups.com
මට සහභාගී වන්න
පුළුවනි. මා කල යුතු
කොටස එවන්න.
භාවිතා කල යුතු වචන
ඇත්නම් ඒවාද එවන්න

මාලින්ද.

____________________________________________________________________________________
Park yourself in front of a world of choices in alternative vehicles. Visit the Yahoo! Auto Green Center.
http://autos.yahoo.com/green_center/

Danishka Navin

unread,
Jul 20, 2007, 3:40:02 AM7/20/07
to Sinhala...@googlegroups.com
ස්තුතියි මලින්ද.
මා ඔබට අවශ්‍යදේ
පෞද්ගලිකව දන්වන් නම්.


ස්තුතියි,
ඩනිෂ්ක නවින්

SRIshanu

unread,
Jul 20, 2007, 3:52:05 AM7/20/07
to Sinhala...@googlegroups.com
අම්මෝ.... දවස් 5යි නෙ තියෙන්නෙ. කාර්යාල රාජකාරිත් එක්ක කොතරම් වෙලාවක් මේකට වෙන් කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. නමුත් සහභාගි වෙන්න කැමතියි.

අපට සියබස් එකේ වචන මාලාව (ග්ලොසරිය) භාවිතා කරන්න පුළුවන් ද?

ගැටළුවක්...
අපි මේ පරිවර්තන කළාට පසුව නිවැරදිතාව සොයා බලන්නත් කාලයක් අවශ්‍යයි නේද ඩනිෂ්ක?

--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

Srimal Jayawardena

unread,
Jul 20, 2007, 3:54:44 AM7/20/07
to Sinhala...@googlegroups.com
මෙය ඉතා හොද අදහසකි.

ඩනිස්‍ක, පරිවර්තනය කිරිම සදහා අදාල ගොනු (FILES)  ඔබට පල කර වැඩ බෙදා ගත හැකි නම් මෙයා වඩා වෙගවත් යැයි සිතමි.

මෙයට

ශ්‍රිමාල්

Danishka Navin

unread,
Jul 20, 2007, 4:07:54 AM7/20/07
to Sinhala...@googlegroups.com
ශ්රිමාල්/ශ්‍රිෂානු,


>ඩනිස්ක, පරිවර්තනය කිරිම සදහා අදාල ගොනු (FILES)  ඔබට පල කර වැඩ බෙදා ගත හැකි නම් මෙයා වඩා වෙගවත් යැයි සිතමි.
ඔව්  එක තමා කරන්න හදන්නේ.
වැඩේට කැමති අයට සේවාදායකය වෙත ප්‍රවේශය ලබාදීමටයි අදහස,
ඉන්පසුව ගොනු ගෙදාගෙන වැඩ කිරීමට පුලුවනි.
තමා අවසන් කළ ගොනුව කෙලින්ම සේවාදායකයට යාවත් කළ හැක.


>අපට සියබස් එකේ වචන මාලාව (ග්ලොසරිය) භාවිතා කරන්න පුළුවන් ද?
ඔව් පුළුවනි, ගැටලු ඇති නම් සා


>අපි මේ පරිවර්තන කළාට පසුව නිවැරදිතාව සොයා බලන්නත් කාලයක් අවශ්යයි නේද ඩනිෂ්ක?
නිරවද්‍යතාව සඳහා ගොනු මාරු කර බැලීම තමා කරන්න වෙන්නේ.
මොකද Gnome වගේ බලන්න අමාරුයි.



ස්තුතියි,
ඩනිෂ්ක නවින්

--
Danishka Navin
dani...@gmail.com
"Free as in Freedom"

SRIshanu

unread,
Jul 20, 2007, 4:15:39 AM7/20/07
to Sinhala...@googlegroups.com
On 7/20/07, Danishka Navin <dani...@gmail.com> wrote:
ශ්රිමාල්/ශ්රිෂානු,

>ඩනිස්ක, පරිවර්තනය කිරිම සදහා අදාල ගොනු (FILES)  ඔබට පල කර වැඩ බෙදා ගත හැකි නම් මෙයා වඩා වෙගවත් යැයි සිතමි.
ඔව්  එක තමා කරන්න හදන්නේ.
වැඩේට කැමති අයට සේවාදායකය වෙත ප්රවේශය ලබාදීමටයි අදහස,
ඉන්පසුව ගොනු ගෙදාගෙන වැඩ කිරීමට පුලුවනි.
තමා අවසන් කළ ගොනුව කෙලින්ම සේවාදායකයට යාවත් කළ හැක.

>අපට සියබස් එකේ වචන මාලාව (ග්ලොසරිය) භාවිතා කරන්න පුළුවන් ද?
ඔව් පුළුවනි, ගැටලු ඇති නම් සා

>අපි මේ පරිවර්තන කළාට පසුව නිවැරදිතාව සොයා බලන්නත් කාලයක් අවශ්යයි නේද ඩනිෂ්ක?
නිරවද්යතාව සඳහා ගොනු මාරු කර බැලීම තමා කරන්න වෙන්නේ.
මොකද Gnome වගේ බලන්න අමාරුයි.


හොඳයි ලොක්කා... සුදුසු වෙලාවක් බලලා වැඩ ටික බෙදල දෙන්න. හැබැයි මගේ ගෙදර අන්තර්ජාල නෑ. ඉතින් කාර්යාලයේදි තමයි වෙලාව ලැබෙන විදිහට කරන්න වෙන්නේ.

:(  අයියෝ... හෙටයි අනිද්දයි නිවාඩුනේ...  :(   කමක් නෑ.. එවන්නකෝ...  :)

Danishka Navin

unread,
Jul 20, 2007, 4:36:08 AM7/20/07
to Sinhala...@googlegroups.com
ගෙදර ගෙනියලා වැඩ කරන්න කැමතිද?  ;-)

SRIshanu

unread,
Jul 20, 2007, 4:41:31 AM7/20/07
to Sinhala...@googlegroups.com
On 7/20/07, Danishka Navin <dani...@gmail.com> wrote:
ගෙදර ගෙනියලා වැඩ කරන්න කැමතිද?  ;-)

හපොයි ඔව්  ;-)  ජාලෙ නැතුව වැඩේ කරන්න පුළුවන් නම් හරි... හැබැයි ඒ කොහොමද කියල මට පොඩ්ඩක් කියල දෙන්න වෙයි...

Danishka Navin

unread,
Jul 20, 2007, 4:43:47 AM7/20/07
to Sinhala...@googlegroups.com
සරලව කරමු මම ගොනුව එවන්නම් කෙලින්ම එතකොට හරිනේ.
භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය මොකක්ද? ලිනක්ස් තියේද?

On 7/20/07, SRIshanu < sris...@gmail.com> wrote:

wmhar...@gmail.com

unread,
Jul 20, 2007, 6:50:45 AM7/20/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මමත් කැමතියි සම්බන්ධ වෙන්න. මම මේ දවස්වල Mozilla Translations සදහා
සම්බන්ධ වීමට දැනට එහි භාරකරු සමග කතාබහ කරම්න් යනවා. ඒත් එක්කම ඔයාලටත්
උදවුකරන්න පුලුවන්.
ගෙදර ගෙනියලා වැඩ කරන්න තමයි හොද.

හර්ෂණ
www.sosneharsha.net.tc

Danishka Navin

unread,
Jul 20, 2007, 6:56:50 AM7/20/07
to Sinhala...@googlegroups.com
හිතවත් හර්ෂණ,

මා දුටු පරිදි Mozilla සිංහල සඳහා කාටවත් ප්‍රවේශ ලැබි නැ වගේ.
මමත් හැකි පමණින් උදව් දෙන්නම්.

ඔබ ලිනකස් වලද වැඩ කරන්නේ?

ස්තුතියි,
ඩනිෂ්ක

Danishka Navin

unread,
Jul 20, 2007, 7:56:05 AM7/20/07
to Sinhala...@googlegroups.com
හර්ෂණ,

ඔබ Linux වල වැඩ නම් kbabel හෝ
Windows සඳහා poedit භාවිතා කරන්න.
http://poedit.en.softonic.com/
ඔබට ගොනු අවශ්‍යනම් දන්වන්න


ස්තුතියි,
ඩනිෂ්ක

wmhar...@gmail.com

unread,
Jul 20, 2007, 8:05:32 AM7/20/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවත් ඩනිෂ්ක,

මා Debian 4.0 භාවිතා කරනවා. ඒ වගේම Microsoft Windows XP, 2003, Vista
යන පද්දතීන්ද භාවිතා කරනවා. මම ලිනකස් වල වැඩිපුර වැඩකරන්නෙ නෑ. මොකද මම
Microsoft .Net Developer කෙනෙක් නිසා මා වැඩිපුරම ඉන්නෙ Ms Visual
Studio Editor එකයි MS SQL Server Editor එකයි එක්ක. ඒ නිසා මම ලිනක්ස්
වල PHP, MySQL, Pogress SQL. සිංහල n Java ස්ථාපනය කරලා .තියෙනවා. භාවිතය
ටිකක් අඩුයි. ඒ වුනාට අවුලක් නැතිව දෙයක් කරන්න පුලුවන්.

හර්ෂණ
www.sosneharsha.net.tc

Danishka Navin

unread,
Jul 20, 2007, 8:19:44 AM7/20/07
to Sinhala...@googlegroups.com
හරි ඔබට පහසු පරිදි
kbabel හෝ poedit භාවිතා කරන්න.

Srimal Jayawardena

unread,
Jul 23, 2007, 5:50:59 AM7/23/07
to Sinhala...@googlegroups.com
ඩනිස්ක

අපගේ වැඩ බෙදා ගැනීම කෙසේද?

මමත් මෙයත සහභාගී වීමට කැමතී.

මටත් ඉතිරි වී ඇති ගොනුවක් දෙන්න.


මෙයට

ශ්රිමාල්

On 7/20/07, Danishka Navin <dani...@gmail.com> wrote:

Danishka Navin

unread,
Jul 23, 2007, 6:31:36 AM7/23/07
to Sinhala...@googlegroups.com
හිතවත් ශ්‍රිමාල්,

ඔබගේ සහයෝගයට ස්තුතියි.
මා ඔබට ගොනුවක් එවන්නම්.


ස්තුතියි,
ඩනිෂ්ක

Reply all
Reply to author
Forward
0 new messages