------------------------------------
W.H.Kalpa Pathum
http://www.kalpapathum.blogspot.com
http://callkalpa.googlepages.com (Under construction)
------------------------------------
සපුමල්, ඔබේ උපදෙස් මාලාවේ හැටියට jSinhalization.zip කියලා ගොනුවක්
sourceforge එකේ නැහැ. මට ලැබුනේ SinhalaLocale_v-0.2.1.jar,
SinhalaStandardIM_v-0.2.1.jar සහ SinhalaNotepad.jar ගොනු විතරයි. මම
ඔබේ SinhalaNotepad.jar run කල විට සිංහල සිංහල දිස්වන මුත් ඇතුල් කරන්න
නොහැකියි. ඒ සඳහා SinhalaLocale_v-0.2.1.jar ස්ථාපනය කර ගන්නේ කෙසේද?
පවිච්චි කරන ජාවා වර්ශන් එක අනුව JAR files නැවත බිල්ඩ් කිරීමක්
අවශ්‍යයද? ම භාවිතා කරන්නේ jdk-1.6 ෆෙඩෝරා වලදියි.
මම මීට අවුරුදු කිහිපයකට උඩදී උසස් පෙල භෞතික විද්‍යා virtual experiment
කිහිපයක් සිංහලෙන් නිර්මාණය කළා. එතෙන්දි භාවිතා කරේ unicode නෙමෙයි.
ටෙක්ස්ට් ෆීල්ඩ් වල ෆොන්ට් වෙනස් කිරීම තමයි සිදුකලේ. මේ සඳහා පාසල්
ගුරුවරුන්ගේ විශාල කැමැත්තක් තිබුනා. මේවා කොලඹ විශ්වවිද්‍යාලයේ භෞතික
විද්‍යා අධ්‍යයන අංශය මගින් දිවයින පුරා වපවත්වනු ලැබූ වැඩමුළු වලත්
භාවිතා වුනා. මුහුණ දුන්නු ලොකුම බාධකය තමයි එකම ටෙක්ස්ට් ෆීල්ඩ් එකක හෝ
ලේබල් එකක සිංහල සහ ඉංග්‍රීසි දෙකම පෙන්වීම.
පසුගිය දිනවල යුනිකේතය එක්ක ජාවාහි සිංහල සහාය සොයන්නට සිතුනා.සමූහයේ
පසුගිය කතාබස් බොහොමයක් පිරික්සුවා. එතෙන්දි තමයි සපුමල්ගේ ව්‍යාපෘතිය
ගැන දැන ගත්තේ. සපුමල් සිංහල ටෙක්ස්ට් එකක් ජාවා යෙදුමකට කම්පයිල්
කිරීමේදීම hard code කරනවානම් එසේ කිරීමටත් SinhalaLocale_v-0.2.1.jar
ස්ථාපනය කර යුතුද? මම සිංහල ටෙක්ස්ට් ස්ට්රින් එකක් ඇති ජාවා කේතයක්
compile කිරීමේදී පහත දැක්වෙන error එක javac compiler එක දිස්වනවා. මේකට
විසඳුමක් තිබේද?
මම සිංහල ටෙක්ස්ට් ස්ට්රින් එකක් ඇති ජාවා කේතයක්
compile කිරීමේදී පහත දැක්වෙන error එක javac compiler එක දිස්වනවා. මේකට
විසඳුමක් තිබේද?
unmappable character for encoding UTF8
On Nov 7, 10:04 am, "Prasan (ප්‍රසාන්)" <prasanhe...@gmail.com> wrote:
> පැතුම්ගේ ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයක් එක් කිරීමට හිතුවා. මම සපුමල්ගේhttp://sourceforge.net/projects/jsinhalization/ප්‍රොජෙක්ට් එකට
> > W.H.Kalpa Pathumhttp://www.kalpapathum.blogspot.comhttp://callkalpa.googlepages.com(U...construction)
> > ------------------------------------
> > > W.H.Kalpa Pathumhttp://www.kalpapathum.blogspot.comhttp://callkalpa.googlepages.com(U...)
> > > ------------------------------------
සිංහල IM ජාවා වල ක්රියාත්මක නොවීමේ විශාලම පාඩුව තමයි බොහොමයක්ම ජාවා
IDE ජාවා වලින්ම ක්රියාත්මක වීම (NETBeans, IntelliJ IDEA, Ecclipse)
වගේ.
උදා.
ජාවා -> \u0da2\u0dcf\u0dc0\u0dcf
මෙසේ web applications වල ඇති resource bundles මෙන්ම සිංහල ටෙක්ස්ට්
ස්ට්රින් එකක් ඇති ජාවා කේත ගොනුද native2acsii මගින් Unicode-encoded
කැරක්ටර්ස් බවට පත්කර භාවිතා කල හැකියි. ඉතින් native2acsii භාවිතයෙන්
සිංහල ටෙක්ස්ට් ස්ට්රින් එකක් ඇති ජාවා කේතයක් compile කර run කල
හැකියි. නමුත් එය swing applications වලට හරි යයිද දන්නේ නෑ.
-එරංග
Eranga U r correct. I wen't through the Java Internationalization
guideline and separated all sinhala resource strings from the source
codes. Now I don't have to use native2ascii.
I'll go through Sapumal's instructions and try again.
පසුව මම ස්විංග් වලින් කුඩා ඇප්ප්ලිකේශන් එකක් ලිව්වා. (කරුණාකර ඇමුණුම
බලන්න.) එහිත් ඇප්ප්ලිකේශන් ටයිටල් බාර් එකේ සිංහල දිස්වන මුත් ටෙක්ස්ට්
ලේබල් එකක සිංහල දිස්වන්නේ නැහැ.
මා ලියූ ප්රෝග්රැම් එකේ සෝස් කෝඩ් එක මෙතනින් ලබා ගන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/web/sinhala_unicode_java.zip
compile කිරීමේදී පහත දැක්වෙන error එක javac compiler එක දිස්වනවා. මේකටunmappable character for encoding UTF8
විසඳුමක් තිබේද?
Java සමග ලැබෙන native2acsii උත්සාහ කර බැලුවාද? Java කේත සහ message
bundles සඳහා එය භාවිත කල හැකියි. Swing සඳහා නම් sure නෑ!
මට හිතෙන හැටියට native2acsii තිබෙන්නේ Non-Latin හෝ Non-Unicode
කැරක්ටර්ස් යුනිකේතයට හැරවීමටයි. http://java.sun.com/j2se/1.4.2/docs/tooldocs/windows/native2ascii.html
බලන්න. අපිට තිබෙන ප්රශ්නය මීට වඩා වෙනස් බවයි මගේ හැඟීම.
සිංහල IM ජාවා වල ක්රියාත්මක නොවීමේ විශාලම පාඩුව තමයි බොහොමයක්ම ජාවා
IDE ජාවා වලින්ම ක්රියාත්මක වීම (NETBeans, IntelliJ IDEA, Ecclipse)
වගේ.
නැහැ, native2acsii තිබෙන්නේ native-encoded කැරක්ටර්ස් Unicode-encoded
කැරක්ටර්ස් වලට පරිවර්තනය කිරීමයි.
උදා.
ජාවා -> \u0da2\u0dcf\u0dc0\u0dcf
මෙසේ web applications වල ඇති resource bundles මෙන්ම සිංහල ටෙක්ස්ට්
ස්ට්රින් එකක් ඇති ජාවා කේත ගොනුද native2acsii මගින් Unicode-encoded
කැරක්ටර්ස් බවට පත්කර භාවිතා කල හැකියි. ඉතින් native2acsii භාවිතයෙන්
සිංහල ටෙක්ස්ට් ස්ට්රින් එකක් ඇති ජාවා කේතයක් compile කර run කල
හැකියි. නමුත් එය swing applications වලට හරි යයිද දන්නේ නෑ.
සපුමල්ගේ උපදෙස් ඒ අයුරෙන්ම ක්රියාත්මක කළා. (භාවිතා කරන්නේ jdk1.6.03
ෆෙඩෝරා 7). සිංහල නෝට්පෑඩ් වල සිංහල පෙනෙන්නේ ප්රධාන මෙනුවේ පමනයි.
ටයිප් කරන දේ පේන්නේ නෑ. තිර පිටපත බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/web/Screenshot-Untitled+-+Sinhala+Note+Pad.png
පසුව මම ස්විංග් වලින් කුඩා ඇප්ප්ලිකේශන් එකක් ලිව්වා. (කරුණාකර ඇමුණුම
බලන්න.) එහිත් ඇප්ප්ලිකේශන් ටයිටල් බාර් එකේ සිංහල දිස්වන මුත් ටෙක්ස්ට්
ලේබල් එකක සිංහල දිස්වන්නේ නැහැ.
http://groups.google.com/group/Sinhala-Unicode/web/Screenshot-%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+.png
මා ලියූ ප්රෝග්රැම් එකේ සෝස් කෝඩ් එක මෙතනින් ලබා ගන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/web/sinhala_unicode_java.zip
ප්රශ්නය මතුවුනේ මම වින්ඩෝස් වලින් ලියූ ජාවා කේතයක් (යුනිකෝඩ් නොවේ)
යුනිකෝඩ් වලට හැරවීමේදීයි. අළුතින් ලියන ගොනු සඳහා මේ වෝනින් එක
දිස්වන්නේ නැහැ. කොහොමටත් native2ascii භාවිතයෙන් ප්රශ්නය මගහරවා ගත්තා.
> Please tell me the editor and OS you used. It depends whether the tool you
> are using supports Unicode and whether it saves the file in Unicode
> encoding.
මම භාවිතා කරන්නේ
SciTE Version 1.74 එඩිටර් එක
ෆෙඩොරා 7
jdk 1.6.03 (Sun)
scite යුනිකේත සහාය හොඳින් දක්වන බවයි පෙන්නේ. ඔබේ උදාහරණය හොඳින්
කම්පයිල් වෙනවා. නමුත් රන් කිරීමේදී නම් gnome terminal එකේ හරියට පෙන්නේ
නැහැ. හැබැයි ප්රෝග්රැම් එකේ අවුට්පුට් එක ටෙක්ස්ට් ෆයිල් එකකට රී-
ඩිරෙක්ට් කෙරූවිට හොඳින් පේනවා. තිර පිටපත බලන්න
http://groups.google.com/group/Sinhala-Unicode/web/java+compilation.png
කොහොම වුනත් ස්විංග් ඇප්ප්ලිකේශන් වල නම් ප්රශ්නයක් ඇති බවයි පේන්නේ.
පසුගිය පෝස්ට් එකේ ඇති තිර පිටපත් පිරික්සන්න.
ස්තුතියි
> > unmappable character for encoding UTF8ප්රශ්නය මතුවුනේ මම වින්ඩෝස් වලින් ලියූ ජාවා කේතයක් (යුනිකෝඩ් නොවේ)
යුනිකෝඩ් වලට හැරවීමේදීයි. අළුතින් ලියන ගොනු සඳහා මේ වෝනින් එක
දිස්වන්නේ නැහැ. කොහොමටත් native2ascii භාවිතයෙන් ප්රශ්නය මගහරවා ගත්තා.මම භාවිතා කරන්නේ
> Please tell me the editor and OS you used. It depends whether the tool you
> are using supports Unicode and whether it saves the file in Unicode
> encoding.
SciTE Version 1.74 එඩිටර් එක
ෆෙඩොරා 7
jdk 1.6.03 (Sun)
scite යුනිකේත සහාය හොඳින් දක්වන බවයි පෙන්නේ. ඔබේ උදාහරණය හොඳින්
කම්පයිල් වෙනවා. නමුත් රන් කිරීමේදී නම් gnome terminal එකේ හරියට පෙන්නේ
නැහැ. හැබැයි ප්රෝග්රැම් එකේ අවුට්පුට් එක ටෙක්ස්ට් ෆයිල් එකකට රී-
ඩිරෙක්ට් කෙරූවිට හොඳින් පේනවා. තිර පිටපත බලන්න
http://groups.google.com/group/Sinhala-Unicode/web/java+compilation.png
කොහොම වුනත් ස්විංග් ඇප්ප්ලිකේශන් වල නම් ප්රශ්නයක් ඇති බවයි පේන්නේ.
පසුගිය පෝස්ට් එකේ ඇති තිර පිටපත් පිරික්සන්න.
ස්තුතියි
scite යුනිකේත සහාය හොඳින් දක්වන බවයි පෙන්නේ. ඔබේ උදාහරණය හොඳින්
කම්පයිල් වෙනවා. නමුත් රන් කිරීමේදී නම් gnome terminal එකේ හරියට පෙන්නේ
නැහැ. හැබැයි ප්රෝග්රැම් එකේ අවුට්පුට් එක ටෙක්ස්ට් ෆයිල් එකකට රී-
ඩිරෙක්ට් කෙරූවිට හොඳින් පේනවා. තිර පිටපත බලන්න
http://groups.google.com/group/Sinhala-Unicode/web/java+compilation.png
සිංහල ඉන්පුට් මෙතඩ් සහ අකුරු දෙකම වැඩ. තිර පිටපත බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/web/sinhala-notepad.png
මට දැන් තමයි තේරුනේ ජාවා වල ඉන්පුට් මෙතඩ් මෙහෙයුම් පද්ධතියේ ඉන්පුට්
මෙතඩ් වලින් ස්වායත්තයි කියලා. ඔබේ ඉන්පුට් මෙතඩ් එක විජේසේකරද? ( මට ඒක
පුරුදු නැහැ. තිරපිටපතේ වචනයක්වත් ලියා ගන්න බැරි වුනේ ඒ නිසයි)
එකම ටෙක්ස්ට් ඒරියා එකක භාෂා දෙකක් තිබීමට නොහැකිද? (because u have to
set the font for each text area?)
>Now as Java is
>open source you can do it and have complete Sinhala support in Java. If
>somebody is willing to spend time on that I am very glad to help.
මට මේ ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති මුත් උත්සාහ කිරීමට කැමතියි.
ස්තුතියි
සපුමල් ඔබේ දෙවන පිලිතුර පසුවයි දැක්කේ. සමාවෙන්න.
සිංහල ඉන්පුට් මෙතඩ් සහ අකුරු දෙකම වැඩ. තිර පිටපත බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/web/sinhala-notepad.png
මට දැන් තමයි තේරුනේ ජාවා වල ඉන්පුට් මෙතඩ් මෙහෙයුම් පද්ධතියේ ඉන්පුට්
මෙතඩ් වලින් ස්වායත්තයි කියලා. ඔබේ ඉන්පුට් මෙතඩ් එක විජේසේකරද? ( මට ඒක
පුරුදු නැහැ. තිරපිටපතේ වචනයක්වත් ලියා ගන්න බැරි වුනේ ඒ නිසයි)
එකම ටෙක්ස්ට් ඒරියා එකක භාෂා දෙකක් තිබීමට නොහැකිද? (because u have to
set the font for each text area?)
>Now as Java is>open source you can do it and have complete Sinhala support in Java. Ifමට මේ ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති මුත් උත්සාහ කිරීමට කැමතියි.
>somebody is willing to spend time on that I am very glad to help.
> But I was unable to use any other Sinhala input method which get
> installed on host OS to type Sinhala on Swing components. That is why an
> pure Java implementation is useful.
සිස්ටම් IM එක හොඳට වැඩ කරනවා. මට පලමුවෙන්ම ඒක සොයා ගැනීමට නොහැකි වුනේ
ෆොන්ට් ප්රශ්නය නිසයි. ෆොන්ට් එක මරු කල පසු ෆෙඩෝරා IM එක හොඳින් වැඩ.
හැබැයි ZWJ නම් වැඩ නැහැ. කරුනාකර තිර පිටපත බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/web/notepad-with-system-IM.png
> You can. But as you see I use single method to set the font of the entire
> text area. You can even write a word processor using the text area but then
> the programming gets really complected. I will check the Wordpad
> implementation and try to fix it and have a working version and check in to
> Sourceforge. Then you can get it and improve on that.
අපි වින්ඩෝස් නෝට්පෑඩ් හෝ ඕනෑම වින්ඩෝස් හෝ GTK ටෙක්ස්ට් ඒරියා එකක්
සැලකුවහොත් (ලේබ්ල් එකක් පවා) ෆොන්ට් සෙට් කිරීමකින් තොරව යුනිකේත සහාය
දක්වනවා නේද? ටෙක්ස්ට් ස්ට්රින් එකක එකිනෙකට වෙනස් භාෂාවන් කිහිපයක්
ඇතිවිට මෙහෙයුම් පද්ධතිය අවශ්ය ෆොන්ට් එක තෝරා ගන්නවනේ. ඒ
ක්රියාකාරීත්වය ජාවා වලත් ඇති කිරීමට පුලුවන් නම් හොඳයි.
> This is really great. The time is very crustal for me. But I can give all
> required guidelines to finish the task. Please create an Sourcefoge account
> and join the jsinhalization project and lets continue the rest there.
ස්තුතියි සපුමල් මම එසේ කරන්නම්. මේ පණිවිඩය සමූහයටම යැව්වේ මෙහෙයුම්
පද්ධතියේ IM එක ජාවා වලත් හොඳින් ක්‍රියා කල නිසයි. සමහර විට එය සමූහයට
අළුත් පණිවිඩයක් වීමටත් පුලුවන්.
නැවතත් ස්තුතියි